සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    ඔවු බන්. මේදවස් වල ජිවත්වෙන්නෙ අමාරුවෙන්. එකයි බැලුවෙ මෙහෙම දෙයක් වත් කරල ගොඩ එන්න කියල. :ROFLMAO:


    මචන් දැනට මාස දෙකයි රන්කලේ . තව මාස දෙකක් බලල කියන්න පුලුවන් හරියටම. මේ අවුරුද්දෙ අන්තිමට තමයි මාකට් එකට දාන්නෙ. මම හිතනව අවුරුද්දට 300% මගේ තියාගන්න පුලුවන් කියල. දැනට මගේ මැනුවල් යන්නෙත් 300% වගේ. ඒත් මම ලොකු කැපිටල් එකක් දානව. මගේ රිස්ක් එක වැඩියි. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. එකයි AI යූස් කරලය පොඩි කැපිටල් එකකින් කරන්න පුලුවන් දෙයක් හැදුවෙ.
    ------ Post added on Mar 27, 2021 at 1:03 PM
    සමාවෙයන් මචං මෙහෙම ඇහුවට. ඩොලර් දෙදහස් කියන්නේ පොඩි capital එකක්ද බං
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ela ela. Uba GCP wala run karanne ai? Eka labaida AWS & Azuere walata sapekshawa?
    200 kiwwe API rate limit eka neh?
    AWS මාව සස්පෙන්ඩ් කරා මචන්. GCP ශේප් මගේ පර්සනක් කන්ටැක්ස් තියෙනව.
    යැස් API රේට් ලිමිට් එක.

    I am in Binance API sent to your protonmail
    එල එල. පොඩ්ඩක් හිටපන් :ROFLMAO: . කෙල්ලෙක් වැඩට ගන්නව. හැම එකටම රිප්ලයි දාන්න.
    ------ Post added on Mar 27, 2021 at 6:26 PM
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Investment eka 2000 ma wenna oni da?
    1000න් පුලුවන්. ඒත් මචන් ඔප්ටිමල් ගාන 2000යි.

    බයියෝන්ට දෙන්නේම නෑ වගේ බොටාව
    උන්ට සෑර් උදේ හවා කටට පු**ට දෙනව නෙ මදි නොකියන්න, අපි මොකටද උන්ට දෙන්නෙ. :ROFLMAO:
    ------ Post added on Mar 27, 2021 at 7:19 PM
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    naminnma kiyanna puluwan 😂😂
    දෙශියත්වයට මුල්තැන දීල හොද සින්හල නමක් දැම්මෙ. පොඩ්ඩක් ඉවසපන් චයිනීස් නමක් දාන්නම්. දැන් උබලට හුරු ඉතින් ඒවනෙ.
     

    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    ඕක වෙන රටක හදපු binance account එකක කරන්න පුළුවන් ද?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඕක වෙන රටක හදපු binance account එකක කරන්න පුළුවන් ද?
    පුලුවන්. දැනට බයිනෑන්ස් විතරයි. Huobi එක තව මාස 3කින් සපොර්ට් කරනව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1000න් පුලුවන්. ඒත් මචන් ඔප්ටිමල් ගාන 2000යි.


    උන්ට සෑර් උදේ හවා කටට පු**ට දෙනව නෙ මදි නොකියන්න, අපි මොකටද උන්ට දෙන්නෙ. :ROFLMAO:
    ------ Post added on Mar 27, 2021 at 7:19 PM

    බයියන්ට හිත රෙදෙන්නම දීල තියෙන්නේ :lol:
     
    • Haha
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    මෙහෙම Bot කෙනෙක් ට Tread කරන්න දෙනවා නම් සුද්දෝ දවස් දෙකෙන් Binance එකේ BTC ටික ඇදලා ගනී 🤣🤣

    අපෝ ඉතින් මෙහෙම සුරංගනා කථා අහන එවුනුත් එළකිරි එකේ ඉන්නවා නේ 🤩
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මෙහෙම Bot කෙනෙක් ට Tread කරන්න දෙනවා නම් සුද්දෝ දවස් දෙකෙන් Binance එකේ BTC ටික ඇදලා ගනී 🤣🤣

    අපෝ ඉතින් මෙහෙම සුරංගනා කථා අහන එවුනුත් එළකිරි එකේ ඉන්නවා නේ 🤩
    තොපිට බයියොයි කියන්නෙ ඇයි කියල දැන් පැහැදිලියි.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Screenshot from 2021-03-29 19-56-49.png


    දවස් හයකට පාඩුයි වගේ පේනවද? මැනුවල් කරන එක මීට වඩා ලාබද?

    66.5/1000X100% = 6.65%