සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

shenat

Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මම කිව්වොත් මටත් දෙනවද? :P:P:P

    බොටා ගැන නොදනී ඔය ගාණ නන් මදි ඉතින් හොදට රන් වෙන ML ඇප් එකක් දුවන්න
    ------ Post added on Mar 27, 2021 at 2:48 PM

    Ai machan e app eka mokeda run wenne?
    Mokatada gewanna ona?
    Danne nathi nisa ahanne. @bestdivx
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    Ai machan e app eka mokeda run wenne?
    Mokatada gewanna ona?
    Danne nathi nisa ahanne. @bestdivx
    මම නොදනී මචන් බොටා ගැන. ඇවරේජ් ඔය කියන විදියෙ ඇනලිසි එකක් ML වලින් වෙනව නන් GPU ඕනි කීපයක් රැම් වලට එහෙම යන ගානත් එක්ක මාසෙකට 15K USD වගේ යනව කියල විතරයි දන්නෙ.

    1616841302007.png

    best එක හොයල තියෙනව කියන්නෙ මුලු මාර්කට් එකම ස්කෑන් කරන්න ඕනි නෙ. ඒකයි මම හිතුවෙ GPU,RAM ගොඩක් යූස් කරල ඇති කියල.

    @bestdivx මොකවත් බොටා ගැන කියන්නෙ නැති නිසා චෙක් කරගන්න වෙන්නෙ වැඩ කරලම තමා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මම නොදනී මචන් බොටා ගැන. ඇවරේජ් ඔය කියන විදියෙ ඇනලිසි එකක් ML වලින් වෙනව නන් GPU ඕනි කීපයක් රැම් වලට එහෙම යන ගානත් එක්ක මාසෙකට 15K USD වගේ යනව කියල විතරයි දන්නෙ.

    View attachment 117901

    best එක හොයල තියෙනව කියන්නෙ මුලු මාර්කට් එකම ස්කෑන් කරන්න ඕනි නෙ. ඒකයි මම හිතුවෙ GPU,RAM ගොඩක් යූස් කරල ඇති කියල.

    @bestdivx මොකවත් බොටා ගැන කියන්නෙ නැති නිසා චෙක් කරගන්න වෙන්නෙ වැඩ කරලම තමා.

    Na machan mama me bota gana newei ahuwe. Me wage wena ekak unath run karanna ochchara cost wenne ai kiyala. (15k usd kiwwe 15000 usd da? 😮😮)

    Echchara yanne mokatada?
    Current ekatada?
    Oya wage ewa normal pc ekakin analyse karanna barida?
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land

    Oka duwanna wenne AWS, Azure or GCP wage platform ekaka ban. Owa gewal wala duwana eka padui man hithanne.
    GPU thiyana instance tikak ganan. Eth man wadiya owwa gana danne na.
    Eth 15k nam yai kiyala hithanne na.
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    Na machan mama me bota gana newei ahuwe. Me wage wena ekak unath run karanna ochchara cost wenne ai kiyala. (15k usd kiwwe 15000 usd da? 😮😮)

    Echchara yanne mokatada?
    Current ekatada?
    Oya wage ewa normal pc ekakin analyse karanna barida?
    පුළුවන් AI වල ගොඩක් තව ටෙක්නොලොජි තියෙනව ලොකු computation පවර් එකක් යූස් කරන්නෙ නැති. මෙතනදි ML එකක් යූස් කරල ඇති කියල උපකල්පනය කරල තමා ඔය ගාණක් යනව කිව්වෙ.

    ගාණ යන්නෙ මෙහෙමයි මචන්.
    1+x =2 වගේ දෙයක් අපි computer එකේ විසදනකොට ඒකට යනව රැම් එක CPU එක.
    https://sciencing.com/computer-calculate-numbers-4705975.html

    මෙහෙම අපි ගොඩක් සමීකරණ එක පාර විසදන්න යනකොට එකපාර CPU එකට කරන්න පුළුවන් ලිමිට් එකකට එනව එතනින් පස්සෙ අපිට එහෙම පැරලල් රන් කරන්න පුළුවන් වෙන්න හදපු විශේෂ ප්‍රොසෙසර්ස් පාවිච්චි කරන්න වෙනව GPU/TPU වගේ ඒව.GPU සාමාන්‍ය‍යෙන් අපි ගේම් ගහන්න යූස් කරාට ඒකෙ ඩිසයින් එක සපෝට් කරනව parallel processing වලට. එතකොට අපි ඒක යූස් කරල අපේ අර ගොඩක් කැල්කියුලේශන්ස් ටික එකපාර රන් කරගන්නව. මෙහෙම කරද්දි අපිට තව ඕනි වෙනව RAM එක. ඔය රිසොස් අපි ඇප් එකෙන් එකට ගන්නවට වඩා කරන්නෙ කොහේ හරි තියෙන එකක් යූස් කරල අපේ වැඩේ කරගන්න එක. මාසෙකට ගාණක් ගෙවන එක ලාබයි අලුතෙන් අපි අරගෙන තියාගන්නවට වඩා.

    මේ වගේ ඇනලිසිස් එකක් එක කොයින් එකකට වගේ අපේ මැශින් වල රන් කරන්න පුළුවන් ඒත් මුලු මාර්කට් එකම එකපාර ඇනලයිස් කරනව නන් අපිට අර කලින් කිව්ව වගේ ලොකු කැල්කුයුලේශන් එකක් එකපාර කරන්න වෙනව. ඒකට තමා කොස්ට් එක යන්නෙ.

    ඔය ඉතින් ML එකක් වගේ යූස් කරල ඇනලිසි එකක් කරද්දි තමා ගොඩක් GPU එහෙම යන්නෙ. FUZZY මොඩල් එකක් වගේ යූස් කරනව නන් එච්චර යන්නෙ නෑ. ඒක ඉතින් අපි ප්‍රශ්නෙට දෙන AI විසදුමේ හැටියට වෙනස් වෙනව යූස් කරන ටෙක්නොලොජි එක.

    GPU ගන්න තියෙන්නෙ AWS/Azure/GCP වගේ කල්වුඩ් ප්‍රවයිඩර්ල්සගෙන්. 15000 USD යයි කියල මගෙ උපකල්පනයක් ML යූස් කරා නන් ඒක වේරියේට් වෙන්න පුළුවන් කරල තියෙන විදිය අනුව කොහොමත් එක GPU එකක් 700 USD වගේ වෙනව IBM වගේ එකකින් ගන්නවනන්. එයින් කීපයක් ආවොත් RAM කොස්ට් එක්ක ඒවගෙ ගාණකට යයි.

    https://cloud.google.com/compute/gpus-pricing
    https://aws.amazon.com/ec2/elastic-graphics/pricing/
    https://www.ibm.com/cloud/gpu

    නිකමට ගිහින් බලන්න 15K කියන්නෙ එච්චර ලොකු ගාණක් නෙවෙයි ඕව යූස් කරල කරන ප්‍රොජෙක්ට් එක්ක බලද්දි.

    P.S මේ බොටා ගැන කිසි දෙයක් නොදනී කලින් කියල තිබ්බ ඒවගෙ තොරතුරු එක්ක උපකල්පනයක් විතරයි කරේ ඒ වගේ ප්‍රොජෙක්ට් කීපයකට සම්බන්ධ වෙලා තියෙන නිසා.
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    @bestdivx I am in, 1000usdt walin start karanna puluwanda?
    උබවත් සාදරයෙන් පිලිගන්නව.

    අවුලක් නෑ 1000 පුලුවන්, බයිනැස් API කී විතරයි උබ දෙන්න ඕන.

    මම ඩිස්කොඩ් ගෘප් එකක් හදල උබලට ඉන්වයිට් කරන්නම්. මැයි වෙනකොට මට තව ටෙස්ට් කරන්න පුලුවන්.

    උබ හරියටම හරි කියල තියෙනව, මගේ Strategy එකට ML තමයි හරියන්නෙ. දවසට $3000 වගේ කොස්ට් එකක් යනව. දැනට සෑම විනාඩියකටම 1000 කොයින්ස් ඇන ලයිස් කරනව. ඉන්ඩිකේටෙර්ස් 20ක් යොදා ගන්නව. කවුරුවත් මේ විදියට කරන්නෑ. මොකද කොස්ට් එක වැඩි නිසා. බට් මගේ ටාර්ගට් එකට යන්න වෙන කරන්න දෙයක් නෑ.

    කිරියෙ උන්ට වෙන වෙනම ට්‍රෙඩ් කරන විදිය කියල හොද කොයින්ස් මොනවද කියනවට වඩා උන්ට කෙලින්ම trade කරල දෙන ක්‍රමයක් දුන්නම හරි කියල තමයි මට අන්තිමට හිතුනෙ.
    ------ Post added on Mar 27, 2021 at 5:11 PM

    Binance ekata detect wenne nadda?
    Unta ahu unoth freeze krnawalu neda?
    බයිනෑස් අවුලක් නෑ. උන්ගෙ API ලිමිට් එක ඇතුලෙ ට්‍රේඩ් වෙන්නෙ.
    ------ Post added on Mar 27, 2021 at 5:15 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබවත් සාදරයෙන් පිලිගන්නව.

    අවුලක් නෑ 1000 පුලුවන්, බයිනැස් API කී විතරයි උබ දෙන්න ඕන.

    මම ඩිස්කොඩ් ගෘප් එකක් හදල උබලට ඉන්වයිට් කරන්නම්. මැයි වෙනකොට මට තව ටෙස්ට් කරන්න පුලුවන්.
    එල. මේල් එකක් එව්වා.
     
    • Like
    Reactions: bestdivx

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පුළුවන් AI වල ගොඩක් තව ටෙක්නොලොජි තියෙනව ලොකු computation පවර් එකක් යූස් කරන්නෙ නැති. මෙතනදි ML එකක් යූස් කරල ඇති කියල උපකල්පනය කරල තමා ඔය ගාණක් යනව කිව්වෙ.

    ගාණ යන්නෙ මෙහෙමයි මචන්.
    1+x =2 වගේ දෙයක් අපි computer එකේ විසදනකොට ඒකට යනව රැම් එක CPU එක.
    https://sciencing.com/computer-calculate-numbers-4705975.html

    මෙහෙම අපි ගොඩක් සමීකරණ එක පාර විසදන්න යනකොට එකපාර CPU එකට කරන්න පුළුවන් ලිමිට් එකකට එනව එතනින් පස්සෙ අපිට එහෙම පැරලල් රන් කරන්න පුළුවන් වෙන්න හදපු විශේෂ ප්‍රොසෙසර්ස් පාවිච්චි කරන්න වෙනව GPU/TPU වගේ ඒව.GPU සාමාන්‍ය‍යෙන් අපි ගේම් ගහන්න යූස් කරාට ඒකෙ ඩිසයින් එක සපෝට් කරනව parallel processing වලට. එතකොට අපි ඒක යූස් කරල අපේ අර ගොඩක් කැල්කියුලේශන්ස් ටික එකපාර රන් කරගන්නව. මෙහෙම කරද්දි අපිට තව ඕනි වෙනව RAM එක. ඔය රිසොස් අපි ඇප් එකෙන් එකට ගන්නවට වඩා කරන්නෙ කොහේ හරි තියෙන එකක් යූස් කරල අපේ වැඩේ කරගන්න එක. මාසෙකට ගාණක් ගෙවන එක ලාබයි අලුතෙන් අපි අරගෙන තියාගන්නවට වඩා.

    මේ වගේ ඇනලිසිස් එකක් එක කොයින් එකකට වගේ අපේ මැශින් වල රන් කරන්න පුළුවන් ඒත් මුලු මාර්කට් එකම එකපාර ඇනලයිස් කරනව නන් අපිට අර කලින් කිව්ව වගේ ලොකු කැල්කුයුලේශන් එකක් එකපාර කරන්න වෙනව. ඒකට තමා කොස්ට් එක යන්නෙ.

    ඔය ඉතින් ML එකක් වගේ යූස් කරල ඇනලිසි එකක් කරද්දි තමා ගොඩක් GPU එහෙම යන්නෙ. FUZZY මොඩල් එකක් වගේ යූස් කරනව නන් එච්චර යන්නෙ නෑ. ඒක ඉතින් අපි ප්‍රශ්නෙට දෙන AI විසදුමේ හැටියට වෙනස් වෙනව යූස් කරන ටෙක්නොලොජි එක.

    GPU ගන්න තියෙන්නෙ AWS/Azure/GCP වගේ කල්වුඩ් ප්‍රවයිඩර්ල්සගෙන්. 15000 USD යයි කියල මගෙ උපකල්පනයක් ML යූස් කරා නන් ඒක වේරියේට් වෙන්න පුළුවන් කරල තියෙන විදිය අනුව කොහොමත් එක GPU එකක් 700 USD වගේ වෙනව IBM වගේ එකකින් ගන්නවනන්. එයින් කීපයක් ආවොත් RAM කොස්ට් එක්ක ඒවගෙ ගාණකට යයි.

    https://cloud.google.com/compute/gpus-pricing
    https://aws.amazon.com/ec2/elastic-graphics/pricing/
    https://www.ibm.com/cloud/gpu

    නිකමට ගිහින් බලන්න 15K කියන්නෙ එච්චර ලොකු ගාණක් නෙවෙයි ඕව යූස් කරල කරන ප්‍රොජෙක්ට් එක්ක බලද්දි.

    P.S මේ බොටා ගැන කිසි දෙයක් නොදනී කලින් කියල තිබ්බ ඒවගෙ තොරතුරු එක්ක උපකල්පනයක් විතරයි කරේ ඒ වගේ ප්‍රොජෙක්ට් කීපයකට සම්බන්ධ වෙලා තියෙන නිසා.

    Ithin apita me bot install karaganna hoda gpu thiyena machine ekak epai bn @bestdivx
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ithin apita me bot install karaganna hoda gpu thiyena machine ekak epai bn @bestdivx
    උබල බොටා ඉන්ස්ටෝල් කරන්න ඕන නෑ. බොටා ගූගල් cloud එකේ රන් වෙන්නෙ. කරන්න තියෙන්නෙ උබලගෙ බයිනෑන්ස් එකවුන්ට එකේ API KEY එක බොටාට දුන්නම ඌ API හරහා බයි/සෙල් ඕඩර්ස් ක්‍රියේට් කරනව. උබලට තියෙන්නෙ බලාගෙන ඉන්න. විතරයි. ;-)
     
    • Like
    • Love
    Reactions: shenat and visalbro

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    උබල බොටා ඉන්ස්ටෝල් කරන්න ඕන නෑ. බොටා ගූගල් cloud එකේ රන් වෙන්නෙ. කරන්න තියෙන්නෙ උබලගෙ බයිනෑන්ස් එකවුන්ට එකේ API KEY එක බොටාට දුන්නම ඌ API හරහා බයි/සෙල් ඕඩර්ස් ක්‍රියේට් කරනව. උබලට තියෙන්නෙ බලාගෙන ඉන්න. විතරයි. ;-)
    Binance un awlak nadda ban ekama ip eken API keys godaka trades watena ekata? 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    උබ හරියටම හරි කියල තියෙනව, මගේ Strategy එකට ML තමයි හරියන්නෙ. දවසට $3000 වගේ කොස්ට් එකක් යනව. දැනට සෑම විනාඩියකටම 1000 කොයින්ස් ඇන ලයිස් කරනව. ඉන්ඩිකේටෙර්ස් 20ක් යොදා ගන්නව. කවුරුවත් මේ විදියට කරන්නෑ. මොකද කොස්ට් එක වැඩි නිසා. බට් මගේ ටාර්ගට් එකට යන්න වෙන කරන්න දෙයක් නෑ.

    කිරියෙ උන්ට වෙන වෙනම ට්‍රෙඩ් කරන විදිය කියල හොද කොයින්ස් මොනවද කියනවට වඩා උන්ට කෙලින්ම trade කරල දෙන ක්‍රමයක් දුන්නම හරි කියල තමයි මට අන්තිමට හිතුනෙ.
    ඒල ඩිස්කෝඩ් එකේ චැනල් එක හදපුවම ලින්ක් එක එවන්න.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Binance un awlak nadda ban ekama ip eken API keys godaka trades watena ekata? 🤔
    නෑ බන් අවුලක් නෑ උන් තත්පරයට 200ක් දෙනව මට තත්පර 10යෙන්. කොයින්ස් 1000ම data ගන්න පුලුවන්. දැනට ත්‍රී කොමා (https://3commas.io) එකත් රන් කරන්නෙ එක IP එකෙන්.

    ඒල ඩිස්කෝඩ් එකේ චැනල් එක හදපුවම ලින්ක් එක එවන්න.
    හරි මචන්.
    ------ Post added on Mar 27, 2021 at 5:48 PM
     
    • Like
    Reactions: shenat

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    නෑ බන් අවුලක් නෑ උන් තත්පරයට 200ක් දෙනව මට තත්පර 10යෙන්. කොයින්ස් 1000ම data ගන්න පුලුවන්. දැනට ත්‍රී කොමා (https://3commas.io) එකත් රන් කරන්නෙ එක IP එකෙන්.
    Ela ela. Uba GCP wala run karanne ai? Eka labaida AWS & Azuere walata sapekshawa?
    200 kiwwe API rate limit eka neh?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නෑ බන් අවුලක් නෑ උන් තත්පරයට 200ක් දෙනව මට තත්පර 10යෙන්. කොයින්ස් 1000ම data ගන්න පුලුවන්. දැනට ත්‍රී කොමා (https://3commas.io) එකත් රන් කරන්නෙ එක IP එකෙන්.

    හරි මචන්.
    ------ Post added on Mar 27, 2021 at 5:48 PM
    Interesting thread mchn. Thanks for the technical info
     
    • Like
    Reactions: bestdivx

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මම කැමතියි USDT 1000 K තියේ දැනට .වැඩේ හරියටම වෙන විදිහ PM එකක් දාපන් කො.
     
    • Like
    Reactions: bestdivx