සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    කරපු හොරකමක් කිව්වොත් තොට මම BTC එකක් දෙනව.

    BTC 1ක් තියෙන වොලට් එකක ප්‍රයිවෙට් කී එකකින් "I am bestdivx from Elakiri" කියන මැසේජ් එක සයින් කරල වෙරිෆයි කළොත් මම වැඩේට සෙට් වෙනවා.

    Edit: removed a sentence.
     
    • Haha
    Reactions: 2osama

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    BTC 1ක් තියෙන වොලට් එකක ප්‍රයිවෙට් කී එකකින් "I am bestdivx from Elakiri" කියන මැසේජ් එක සයින් කරල වෙරිෆයි කළොත් මම වැඩේට සෙට් වෙනවා.

    Edit: removed a sentence.
    නාවට කමක් නෑ අයුබොවන්.!

    බොටෙක් ද නැත්නං වම්බොට්ටෙක් ද 🤣🤣
    ඇයි පු* ගහ ගන්නද , සෑර් ගෙ එක දැන් පොඩිද?
    ------ Post added on Mar 29, 2021 at 3:08 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    නාවට කමක් නෑ අයුබොවන්.!

    ඇයි පු* ගහ ගන්නද , සෑර් ගෙ එක දැන් පොඩිද?
    ------ Post added on Mar 29, 2021 at 3:08 PM
    උඹේ නගින්නෙ නැති බොටා ඉතිං කොහේ ගහන්න ද පොන්ස් 🤣🤣
     
    • Dislike
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උඹේ නගින්නෙ නැති බොටා ඉතිං කොහේ ගහන්න ද පොන්ස් 🤣🤣
    අන්න සෑර් උබෙ පු* ගාපු තෙල්වල ........ පො**ය ගිහින් ඒ නූලට රිප්ලයි දාපන් මෙතන පු* දෙන්නැතුව. :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,069
    1
    61,237
    113
    Mother Earth
    horu2.png

    horu3.png

    ------ Post added on Mar 29, 2021 at 5:46 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    අන්න සෑර් උබෙ පු* ගාපු තෙල්වල ........ පො**ය ගිහින් ඒ නූලට රිප්ලයි දාපන් මෙතන පු* දෙන්නැතුව. :ROFLMAO:
    පලයන් යන්න පොන්න යෝ Thread දාගෙන ගේම දෙන්න හදන්නේ . වැඩක් කරලා ඇග මහන්සිකරලා සල්ලි හොයලා කාපන්🤣🤣🤣
     
    • Dislike
    Reactions: bestdivx

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ස්පොට් (නෝමල්) විතරයි මචන්.
    OK. Bot and Anti Bot වඩකරන විදිය පොඩ්ඩක් කියන්න. එකියන්නේ strategy එක නෙමෙයි. ඇයි bull orders and bear orders එකට දාන්නේ. කොහොමද එතකොට cumulative profit ekak එන්නේ ?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    OK. Bot and Anti Bot වඩකරන විදිය පොඩ්ඩක් කියන්න. එකියන්නේ strategy එක නෙමෙයි. ඇයි bull orders and bear orders එකට දාන්නේ. කොහොමද එතකොට cumulative profit ekak එන්නේ ?
    මචන් ඔය නෙගටිව් වෙන්නෙ අපි අරගෙන තියෙන කොයින්ස් වල ප්‍රයිස් එක අඩුවෙනකොට. මගේ strategy එක අනුව තනිකර මනුස්සයෙක් trade කරන විදිය A.I එකෙන් ප්‍රති නිරූපනය කරනව. මාසෙ අන්තිමට කොහොම හරි 30% ලැබෙනව.

    කෙටියෙන් කියනවනම් මෙතන වෙන්නෙ මර්කට එක මැනිපුලේශන් කිරීමක්. එක බොටෙක් BTC 10ක් කොයින්ස් විකුනන කොට අනිත් එකා ඒ ප්‍රමනයම බයි කරනව. මෙතනදි 0.1% ප්‍රමනයක් ලොස් වෙනව. නමුත් market මේකර් විදියට ලොකු වොලියුම් එකක් හදනව. අන්තිමට මනුවල් / ස්ලෝ traders ලොස් කරනව. ටිකක් සංකීර්නයි.

    මම මේක ජොලියට කිරියෙ දැම්මෙ. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ මම කිරියෙ උන්ට මේක විකුනල සල්ලි සොයන්න යනව කියල :ROFLMAO: දැනට් මම වියදම් කරපු ගාන ගැන කතා කරල වැඩක් නෑ. මේක ලොකු project එකක්. අර එක පො**යෙක් කියල තිබුනෙ. මෙහෙම කරන්න පුලුවන්නම්, සුද්දො බයිනෑන්ස් එකේ ඔක්කොම BTC ටික අදීවි කියල. ඒ පො**ට කියන්න තියෙන්නෙ. ඌට මොලේ නැතිවුනාට අපිට හොදට මොලේ තියෙනව කියල.

    උබ ගොඩක් විස්තර දැන ගන්න කැමතිනම් පොඩ්ඩක් හිටපන්. එලකිරියෙන් පිට අපි ඒ ගැන කතාකරමු. ඉදල හිටල කිරියට එන්නෙ පොඩි ෆන් එකක් ගන්න. pm එකක් දාල තියපන්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    aravinda86....

    aravinda86..එකෙක් බිලිබාගන්න ආසන්නයි වගේ 😂 🐃අය්යෝ සල්ලි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334

    කතාවෙ අවුල් තැන් ටිකක් තියෙනව. උබ මේක කරල නිසා මට පැහැදිලි නැතුව ඇත්තෙ. ඉක්මනට ඩිස්කෝඩ් එකක් හදපන් මේකෙ ඔව්ව ඇහුවම පොන්ස්ල ෆෝම් වෙලා කතාව වෙන පැත්තකට යනව.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    648
    1,071
    93
    View attachment 118219

    දවස් හයකට පාඩුයි වගේ පේනවද? මැනුවල් කරන එක මීට වඩා ලාබද?

    66.5/1000X100% = 6.65%

    Hey, did you mean that you`ve been running the bot for 6 days constantly (looks like you started with a 1000 on 03/22)? OR on an off? Also, this is just one bot connecting to this account/API Key correct? I presume the second bot is not connecting to this particular account?
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    උබවත් සාදරයෙන් පිලිගන්නව.

    අවුලක් නෑ 1000 පුලුවන්, බයිනැස් API කී විතරයි උබ දෙන්න ඕන.

    මම ඩිස්කොඩ් ගෘප් එකක් හදල උබලට ඉන්වයිට් කරන්නම්. මැයි වෙනකොට මට තව ටෙස්ට් කරන්න පුලුවන්.

    උබ හරියටම හරි කියල තියෙනව, මගේ Strategy එකට ML තමයි හරියන්නෙ. දවසට $3000 වගේ කොස්ට් එකක් යනව. දැනට සෑම විනාඩියකටම 1000 කොයින්ස් ඇන ලයිස් කරනව. ඉන්ඩිකේටෙර්ස් 20ක් යොදා ගන්නව. කවුරුවත් මේ විදියට කරන්නෑ. මොකද කොස්ට් එක වැඩි නිසා. බට් මගේ ටාර්ගට් එකට යන්න වෙන කරන්න දෙයක් නෑ.

    කිරියෙ උන්ට වෙන වෙනම ට්‍රෙඩ් කරන විදිය කියල හොද කොයින්ස් මොනවද කියනවට වඩා උන්ට කෙලින්ම trade කරල දෙන ක්‍රමයක් දුන්නම හරි කියල තමයි මට අන්තිමට හිතුනෙ.
    ------ Post added on Mar 27, 2021 at 5:11 PM

    බයිනෑස් අවුලක් නෑ. උන්ගෙ API ලිමිට් එක ඇතුලෙ ට්‍රේඩ් වෙන්නෙ.
    ------ Post added on Mar 27, 2021 at 5:15 PM
    API limit eka kiyanne mokakda?