සිල්ලර බඩු කඩයක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා. දැන් කාලේ සිල්ලර බඩු කඩයකින් ආදායමක් ගන්න පුලුවන් වෙයිද? කිරිබත්ගොඩ කඩවත දෙල්ගොඩ වත්තල අවට අඩුවට සිල්ලර බඩු ගන්න පුලුවන් තැන් තියෙන්නේ කොහෙද?
තොග මිලට සිල්ලර විකුනන්න්මේ කොහොමද?තොග මිලට සිල්ලර කඩේ විකුනනවා නම් පුලුවන්. අනික "දෙල්ගොඩ" එහෙම හිතන්නවත් එපා. මහාපරිමාන තොග කඩ කීපයක්ම අවට තියෙනවා
මම කරන්නේ සප්ලයි කරන උන් අල්ලගෙන ඉන්නේ. කන්ටැක් හදාගන්න ඔනේ. බිත්තර නම් බිත්තර ග්ෲප් තියෙනවා බුකියේ. ඒ වගේ. අනිත්වා කොටුවෙන්. හාලුත් ග්ෲප් තියෙනවා.තොග මිලට සිල්ලර විකුනන්න්මේ කොහොමද?
Apo thopita nidahase bokakkwath danna time ekakk nathiwenwaසිල්ලර බඩු කඩයක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා. දැන් කාලේ සිල්ලර බඩු කඩයකින් ආදායමක් ගන්න පුලුවන් වෙයිද? කිරිබත්ගොඩ කඩවත දෙල්ගොඩ වත්තල අවට අඩුවට සිල්ලර බඩු ගන්න පුලුවන් තැන් තියෙන්නේ කොහෙද?
අමාරු කාලෙක තමා බිස්නස් කාරයෙක්ට දියුණු වෙන්න හොදම විදිය. අමාරු කාලෙක බැරි නම් කොහොමත් බෑ.මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක සිංහලු එක්ක බිස්නස් කරන්න ගිහිං ඩිප්රෙෂන් හැදෙයි බං.
Menna meka.ප්රදාන පාරක් අයිනෙනම් ලොකු අවුලක් නෑ. කොහොමත් සිල්ලර කඩ වලින් ලොකු ලාබයක් නෑ දැන්, හුඟක් ඕවා කරන්නේ රිටයර් වුන වයසක අය. හැම තැනම සුපර් මාකට් තියෙනවා. මිනිස්සු සිල්ලර කඩවලට යන්නෙ හදිස්සියට පොඩි පොඩි දේවල් ගන්න විතරයි.
සුපර් මාකට් නැති පලාතකනම් අවුලක් නෑ.