සිල්ලර බඩු කඩයක් පටන් ගන්න හෙල්ප් එකක්

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    සිල්ලර බඩු කඩයක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා. දැන් කාලේ සිල්ලර බඩු කඩයකින් ආදායමක් ගන්න පුලුවන් වෙයිද? කිරිබත්ගොඩ කඩවත දෙල්ගොඩ වත්තල අවට අඩුවට සිල්ලර බඩු ගන්න පුලුවන් තැන් තියෙන්නේ කොහෙද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    තොග මිලට සිල්ලර කඩේ විකුනනවා නම් පුලුවන්. අනික "දෙල්ගොඩ" එහෙම හිතන්නවත් එපා. මහාපරිමාන තොග කඩ කීපයක්ම අවට තියෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    තොග මිලට සිල්ලර කඩේ විකුනනවා නම් පුලුවන්. අනික "දෙල්ගොඩ" එහෙම හිතන්නවත් එපා. මහාපරිමාන තොග කඩ කීපයක්ම අවට තියෙනවා
    තොග මිලට සිල්ලර විකුනන්න්මේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG and SimMaster

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    ප්‍රදාන පාරක් අයිනෙනම් ලොකු අවුලක් නෑ. කොහොමත් සිල්ලර කඩ වලින් ලොකු ලාබයක් නෑ දැන්, හුඟක් ඕවා කරන්නේ රිටයර් වුන වයසක අය. හැම තැනම සුපර් මාකට් තියෙනවා. මිනිස්සු සිල්ලර කඩවලට යන්නෙ හදිස්සියට පොඩි පොඩි දේවල් ගන්න විතරයි.
    සුපර් මාකට් නැති පලාතකනම් අවුලක් නෑ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    තොග මිලට සිල්ලර විකුනන්න්මේ කොහොමද?
    මම කරන්නේ සප්ලයි කරන උන් අල්ලගෙන ඉන්නේ. කන්ටැක් හදාගන්න ඔනේ. බිත්තර නම් බිත්තර ග්ෲප් තියෙනවා බුකියේ. ඒ වගේ. අනිත්වා කොටුවෙන්. හාලුත් ග්ෲප් තියෙනවා.

    අපි අඩුවට අරගෙන තොග ගාන ලගින් යන ගානක් දානවා සිල්ලර උන්ට. තොග ගන්න උන්ට තව පොඩ්ඩක් අඩු කරනවා.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    සිල්ලර බඩු කඩයක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා. දැන් කාලේ සිල්ලර බඩු කඩයකින් ආදායමක් ගන්න පුලුවන් වෙයිද? කිරිබත්ගොඩ කඩවත දෙල්ගොඩ වත්තල අවට අඩුවට සිල්ලර බඩු ගන්න පුලුවන් තැන් තියෙන්නේ කොහෙද?
    Apo thopita nidahase bokakkwath danna time ekakk nathiwenwa
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක සිංහලු එක්ක බිස්නස් කරන්න ගිහිං ඩිප්‍රෙෂන් හැදෙයි බං.
    අමාරු කාලෙක තමා බිස්නස් කාරයෙක්ට දියුණු වෙන්න හොදම විදිය. අමාරු කාලෙක බැරි නම් කොහොමත් බෑ.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ප්‍රදාන පාරක් අයිනෙනම් ලොකු අවුලක් නෑ. කොහොමත් සිල්ලර කඩ වලින් ලොකු ලාබයක් නෑ දැන්, හුඟක් ඕවා කරන්නේ රිටයර් වුන වයසක අය. හැම තැනම සුපර් මාකට් තියෙනවා. මිනිස්සු සිල්ලර කඩවලට යන්නෙ හදිස්සියට පොඩි පොඩි දේවල් ගන්න විතරයි.
    සුපර් මාකට් නැති පලාතකනම් අවුලක් නෑ.
    Menna meka.


    Thawa Tilak posh weyan ubereats ehama dala
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    DON'T ,
    sillara kada laba ganne volume eken. ewai low profit thiyenne.
    uba lassa 10ka wage uniliver saban bnawanam whole sale milata wada aduwata hamba wenawa. ubata puluwan wholse sale ganata wena kda kareyanta sell karanna.

    pani beemath ehemai. eka para patha thogeyak banna ona
    !
    supermarket - arawa mewa okkoma laba ganne oken.

    Eeta passe ube revenue ekata tax gewanna ona. books cook kale nathnam uba iwarai. ekko pagawa. hari tax gewwoth hawasa kade wahala katai pukai rent karalawath tax gewanna ba.

    oita wada labai oken bageka gold/BTC aran dala. anik salli walin cool bar ekak podeeyata dagena eken ena adayamane kala beela idapam.
     
    • Like
    Reactions: NRTG

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මිනිස්සු ෆූඩ් සිටි වලට හුරු වෙලා බන් ඉස්සර වගේ සිල්ලර බඩු කඩ පස්සෙ යනව අඩුයි.. තොග බඩු කඩයක්, කරෝල කඩයක්, එලවලු කඩයක් වගේනම් ශේප්. හොදම ඉන්වෙස්ට් එකක් විදියට මම දකින්නෙ රෙස්ටුරන්ට් එකක්. හැබැයි කෑම හොදටම හොද වෙන්න ඕනෙ