සිස්සත්වේ කොහොමද උබලට

Clap

Banned
Apr 30, 2015
450
73
0
නම ලියන්නත් ඕනෙද :oo:

ටෙලිපෝන් නොම්බරේ ලිව්වා නේද. එහෙනං නම නොලිව්ව කියල අවුලක් වෙන්නෙ නෑ
 

wolsaj

Member
Dec 29, 2014
67
4
0
Podi Silva - පොඩි සිල්වා;18863149 said:
ඉරි ගහන ටික නම් කැමති ඒවට ගැහුවා
ලියන ටික තමයි :baffled: :baffled:

සොට් එකක් දාල ගිය නිසා එච්චර අමාරු නෑ බන්
හැබයි ප්‍රින්ට් කොලටි හරි නෑ අකුරු එහෙමෙහෙ වෙලා

උබලට කොහොමද

super machan mama fb eketh oka share kala patta
 

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    සිරවට බන් ඇත්තටම 5 වසරෙ හිටියෙ පට්ට මිස් කෙනෙක් බන් ඉන්ගිරිසි උගන්නන්න. කරුමෙ කියන්නෙ මිස් පට්ටයි කියල තෙරෙද්දි අපි 10 වසරෙ විතර :sorry::sorry::sorry::sorry::sorry::sorry:


    :oo::baffled::lol:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    exams-300x197.gif
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    පේපර් එකේ අන්තිමට ලිව්වා.. "ස්තූතියි, නැවත හමුවෙමු" කියලා. :baffled::baffled: