නම ලියන්නත් ඕනෙද![]()
Podi Silva - පොඩි සිල්වා;18863149 said:ඉරි ගහන ටික නම් කැමති ඒවට ගැහුවා
ලියන ටික තමයි![]()
![]()
සොට් එකක් දාල ගිය නිසා එච්චර අමාරු නෑ බන්
හැබයි ප්රින්ට් කොලටි හරි නෑ අකුරු එහෙමෙහෙ වෙලා
උබලට කොහොමද
සිරවට බන් ඇත්තටම 5 වසරෙ හිටියෙ පට්ට මිස් කෙනෙක් බන් ඉන්ගිරිසි උගන්නන්න. කරුමෙ කියන්නෙ මිස් පට්ටයි කියල තෙරෙද්දි අපි 10 වසරෙ විතර



super machan mama fb eketh oka share kala patta
කෑල්ල නං කිව්ව ලේසියි කියල

mama anukalanaya gane hiravuna
