සී ෂෙල්ස් ලෙඩ්ඩු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකද්ද බන් මේ සී ෂෙල්ස් කොරෝනා ලෙඩ්ඩු වගයක් ප්‍රතිකාර දෙන්න ලංකාවට ගෙන්නගන කියන කතාව? කතාව ඇත්තද බොරුද?

    එහෙම වෙන්නෙ කොහොමද එයාපෝට් එක අත්‍යාවශ්‍ය දේවල් වලට විතරක් ඇරලා තියෙද්දි?

    පිට රටවල හිරවෙලා ඉන්න ලාංකික මිනිස්සු ගෙන්න ගන්නකොට කෑ ගහන මිනිස්සු ඇයි මේ ගැන වචනයක්වත් කියන්නෙ නැත්තෙ?

    v8g8qRb.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොරෝනා ලෙඩ්ඩු නෙවේ වෙන ලෙඩවලට බේත් ගන්න ආපු උන් වගයක් කියන්නේ.
    සමහරවිට එහෙමද දන්නෙත් නෑ. ඒත් රට වහළලු නේද තියෙන්නෙ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරවිට එහෙමද දන්නෙත් නෑ. ඒත් රට වහළලු නේද තියෙන්නෙ?
    වහල හින්දනේ ලොකු පුටුවලින් විශේෂ අවසර අරන් එන්නේ, එහෙ ලොක්කගේ අඳුරන සෙට් එකක් වෙන්න ඇති.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සමහරවිට එහෙමද දන්නෙත් නෑ. ඒත් රට වහළලු නේද තියෙන්නෙ?
    දැන් කොළඹ ගම්පහ වැහුවා කිව්වට නිසි අවසර අරගෙන යන්න පුළුවන් නේ .
    ඒ වගේ තමයි . මාලදිවයින , සී ෂෙල්ස් වගේ රටවල් වල පහසුකම් නැතුව ඇති අපේ තරම් වත්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    වහල හින්දනේ ලොකු පුටුවලින් විශේෂ අවසර අරන් එන්නේ, එහෙ ලොක්කගේ අඳුරන සෙට් එකක් වෙන්න ඇති.

    එතකොට මෙහෙ ලොක්කො එහෙ ගියාම full සැප
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඇත්තටම ලැජ්ජ හිතුනා උබගෙ කතා ඇහුවම. දුකයි උබලා වගේ මිනිස්සුන්ට හෙණ හතක් වැදිලා මක බෑවිලා යන්නෙ නැතුව මේ රටේ පවට තවත් ඉතිරිවෙලා ඉන්න එකට. උබලා බෞද්ධයො නේද? අසනීප වෙච්ච මිනිහෙකුට බෙහෙත් කරන්න ජාති ආගම් කුල මල හොයන්න තරම් උබලා පහත් මට්ටමට වැටුනෙ කොහොමද? සමහරවිට ගූඇන්පී ආණ්ඩුව කාලේ ඇතිවෙච්ච පුරුදු වෙන්න ඇති. ඒකට කමක් නෑ, උබලට හොඳ බෞද්ධ පුරුදු කියලා දෙන්න බෞද්ධ නායකයෙක් පත්වෙලා තියෙනවා. යහපත් පුරුදු දැන්වත් ඉගෙනගනිල්ලා කුහක නොවී.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    cake kapapu party ekata giyada eda
     
    • Love
    Reactions: ruchira55

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    mey wage gon huthtala ammapa innawa ne lanakweth.. ..un awe un ge plane eke..un beth ganne..maha ispirithale neme ne.. un yanne ..ekko nawaloka, ekko durdens wage sali gewala yana hospital walata.. corona kattiya neme ne genath thiyenne.. ..anduwen rupiyalak wath wiyadam karalath nah ne mey wenuwen.. kalakanni jeppo wage hasirenne epa ban.... ey rate pahasukam nathi nisa.. oya wage dekata awasara illapuwama udaw nokara inna tharam minissu ai kuhaka wenne..

    noogath pakayo hithann inne lankawe lord pakir wage ratak kiyala.. jathiyanthara prashna waladi apita wenath ratwal wala ayage udaw awsha wenawa..aduma tharamey ey wage dekatawath.. thawa kawruth nodanna karayanayak thama.. lankawe companies godak constructions karanawa seychelles wala.. ane manda kuhaka labbo
     
    Last edited:
    • Like
    Reactions: erozan

    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    From....Face book
    B MA Ranjanto Ballot box (ඔබේ මතයට ඉඩක්)
    3 hrs

    සීෂෙලස් වලින් රෝගීන් 35 දෙනෙක් මෙරටට පැමිනීම සමග ඇතැම් අපතයන්ට සහ උ.බු.ම.ජ. කහඹිලියා ගා ගෙන නටන්නට පටන් ගෙන ඇත. මේ ගැන දීර්ඝ විස්තරයක් අනවශ්‍ය නිසා කරුණු ලෙස ලියමි.
    1. සීෂෙලස් සහ මාල දිවයිනේ සිට සෞඛ්‍ය සංචාරකයන් (medical tourists) පැමිණෙන්නේ අවුරුදු විස්සකටත් වැඩි කලක සිටය.
    2. මේ පමිණෙන්නේ කොරෝනා නොමැති රෝගීන්ය. ඔවුන් පමිණෙන්නේ ඇන්ජියෝග්‍රෑම්, ඇන්ජියෝප්ලාස්ටි, සහ උපතේ සිට එන හෘද විකෘතිතා සඳහා කෆ්‍රන සැත්කම් වලටය.
    3. සීෂෙලස් වල මැයි 11න් පසු රෝගීන් වාර්තා වී නැත. ඔවුන්ගේ PCR
    4. ඔවුන් මෙහි පැමිණෙන්නේ ඔවුන්ගේම මුදලින් ජෙට් යානයක් කුලියට ගැනීමෙනි. එමතු නොව, සිදු කරන සියළුම ප්‍රතිකාර සහ නිරෝධායනය සඳහා සීෂෙල්ස් රජය මුදල් ගෙවයි.
    5. කලාපයේ සෞඛ්‍ය‍ සංචරනය (medical tourism) සඳහා මෙතෙක් කල් නම් දරා සිටියේ ඉන්දියාවයි. නමුත් ඉන්දියාව කෝවිඩ් කාල බෝම්බයක් වීම සමග, ලංකාවට එම ව්‍යාපාරය සතු කර ගැනීමේ මහඟු අවස්ථාවක් ලැබී ඇත. ආර්ථිකය හොම්බෙන් යවා ඒ උඩට කෝවිඩ් වැටුණු ලංකාවට හුණු සාල් සුඟත් අතහැරිය හැකි තත්ත්වයක් නැත.
    6. මේ බව දන්නා නිසාදෝ මේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට අපත පිරිසකට අවශ්‍ය බවක් දැනට සිදුවන කථා වලින් පෙනී යයි.
    -වෛද්‍ය රංග වීරක්කොඩි
     
    • Like
    Reactions: sidathsaumya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකද්ද බන් මේ සී ෂෙල්ස් කොරෝනා ලෙඩ්ඩු වගයක් ප්‍රතිකාර දෙන්න ලංකාවට ගෙන්නගන කියන කතාව? කතාව ඇත්තද බොරුද?

    එහෙම වෙන්නෙ කොහොමද එයාපෝට් එක අත්‍යාවශ්‍ය දේවල් වලට විතරක් ඇරලා තියෙද්දි?

    පිට රටවල හිරවෙලා ඉන්න ලාංකික මිනිස්සු ගෙන්න ගන්නකොට කෑ ගහන මිනිස්සු ඇයි මේ ගැන වචනයක්වත් කියන්නෙ නැත්තෙ?

    v8g8qRb.png

    erozanta pm ekak dala hari wistharayak dena ganin.
    wede weradi unath bai logic eken ubaka pahadili karala dei
     
    • Like
    Reactions: lodbrok

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    It's true that there were people coming in from Seychelles and Maldives for medical needs. I think Lanka Hospitals has an arrangement with these countries.
    But lately the numbers fell off as our private hospitals charge much more than equivalent (or even better) private hospitals in India.
    Because of Covid situation in India, these patients will now naturally opt SriLAnka
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මං කල්පනාකලේ ඇයි ඩොඩෝ කුරුල්ලව ලංකාවට ගේන්න බැරිඋනේ ලංදේසිකාරයන්ට?