හැබැයි ඔය ශර්ම කියන බුවාගෙ සමහර තර්ක නම් අනුමත කරන්ඩ පුලුවන් බන් ඌ මොකා උනත්![]()

සමහර තර්ක.? සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ගොඩක් ආසයි වගේ ඒවාද?![]()

හැරමිටි ගගහ සුද්දියෝ හොයන හැටි මැවිලා පේනවා මට

සුද්දියෙක් බදින්නනම් ආසයි එත්...පස්සට ප්‍රශ්න එයි යකෝ!එනිසා ආතල් විතරක් ගමු!
පස්සට මොන ප්‍රශ්නද බන් හොද කෙල්ලෙක් සෙට් උනානම්
නැත්නම් ඉවරයි!
පස්සට මොන ප්‍රශ්නද බන් හොද කෙල්ලෙක් සෙට් උනානම්
නෑ බං කෙල්ල කොච්චර හොද උනත් උන් පොඩිකාලෙ ඉදන් හැදුන පරිසරය, ජීවත් වෙන රටාව එකින් එක හරියටම තේරුම් ගන්න අපිට අවුරුදු 6 කින් වත් බැරි වෙයි කොච්චර උනන්දු වුනත්..... සුද්දිටත් එහෙමම තමයි ..... අපේ ගස් ගොබ්බ ජීවන රටාව තේරුම් ගන්න ලේසි නෑ....... එහෙම උනාම අවුලක් තියෙනව.... අපි ඒකිව තේරුම් අරන් ඉවර වෙනකොට ඒකිට අපිව එපා වෙලා තියෙයි.... උන් එහෙම එපා උනාට පස්සෙ ඉන්නෙත් නෑනෙ බං independent නෙ ගොඩක් එවුන්......![]()
අපේ ගොන් ගෑනුන්ව කොච්චර එපා උනත් උන්ට ඕන එපා දේවල් , පොඩිකාලෙ ඉදන් හැදෙන විදිහ , හිතන විදිහ , කතා කරන්න ඕන විදිහ , හිනා වෙන්න ඕන විදිහ පවා හරියටම වගේ අපි දන්නවනෙ බං.......
අපේ ලොකු අම්මගෙ පුතා බැදල ඉන්නෙ ජපන් කෙල්ලක් මච්න්, අපේ කම්පැනි එකෙ බොසා බැන්දෙ රුසියාවෙන් ,ඔය කියන ප්‍රශ්න නෑබන්, අපූරුවට ඉන්නවා.මෙතන තියෙන්නෙ අපි අපි ගැනම තියන අවතක්සෙරුව,සුද්ද කිවම අතිතෙ ඉදලම පුක දුන්න ජාතියක් නෙ අපි, අදටත් ඒ වහල් බාවය තියනවා නිදහස කියල දෙයක් සැමරුවත්.මෙතන කියවුනු ගොඩක් අයගෙ උත්තරත් එක්ක මට තෙරුනෙ අපෙ මිනිස්සු සුද්දො කියල හෙන ලොකු චිත්‍රයක් මවාගෙන තමන් ව පහත් කරගත්තු මානසිකත්වයක් තුල ඉදගෙන මේ ප්‍රශ්නෙ දිහා බැලුව කියල
මෙහෙමයි උබ විතරද ඉන්නේ ගෙදර!එහෙනම් අවුලක් වෙන්නේ නැහැ

ඇයි එහෙම අහුවෙ ? අම්මාලට සලකන්නේ නෑ කියන්නද යන්නෙ![]()
හ්ම්ම්...එහෙම සීන් තියෙයි බන්...අපි කොහොම වෙනස් උනත්!එකී අපේ විදිහට වෙනස් වෙන්නේ නැහැනේ!

අවුල් නැ බන් ෆුල් මාර්වලස්
හැබැයි පොඩ්ඩ බැරි උනොත් ලන්කාවෙ කෙල්ලො වගේ අඩ අඩ ඉන්නෙ නැ පයින් ගහන්නේ
මල පැන්නහම යක්කු වගේ ලැට් හොදන වැඩ ඒකි වැඩට ගියාම උයන දේවල් රෙදි හෝදන වැඩ එහෙම උබම කර ගන්න ඕනේ
හාද?
අපේ ලොකු අම්මගෙ පුතා බැදල ඉන්නෙ ජපන් කෙල්ලක් මච්න්, අපේ කම්පැනි එකෙ බොසා බැන්දෙ රුසියාවෙන් ,ඔය කියන ප්‍රශ්න නෑබන්, අපූරුවට ඉන්නවා.මෙතන තියෙන්නෙ අපි අපි ගැනම තියන අවතක්සෙරුව,සුද්ද කිවම අතිතෙ ඉදලම පුක දුන්න ජාතියක් නෙ අපි, අදටත් ඒ වහල් බාවය තියනවා නිදහස කියල දෙයක් සැමරුවත්.මෙතන කියවුනු ගොඩක් අයගෙ උත්තරත් එක්ක මට තෙරුනෙ අපෙ මිනිස්සු සුද්දො කියල හෙන ලොකු චිත්‍රයක් මවාගෙන තමන් ව පහත් කරගත්තු මානසිකත්වයක් තුල ඉදගෙන මේ ප්‍රශ්නෙ දිහා බැලුව කියල
මම කියන්නෙ බෑ කියන එක නෙවෙයි පරිස්සම් වෙන්න වෙනව....ලංකාවෙ හමේ පාට කොල්ලන්ට ලස්සනයි කෙල්ලන්ට කැත උනාට. උඹ ඕසි පැත්ත පළාතෙ ගිය එකෙක් නෙමේ. ලංකාවෙ ගෑනු දිහා සුද්දො හැරිල බලන්නෙ නෑ තමා ඒත් ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් සුද්දියො කැමතියි. හරියට උඹ කිව්ව වගේ චීන ජපන් රටවල කොල්ලො පොන්නයො වගේ මොක්කුවත් උන්ට කැමති නෑ. ඒත් ඒ රට්වල කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාවෙ. ලංකාවෙ ගෑනු වැදිරියො වගේ මොකෙක්වත් හරිල බලන්නෙ නෑ. ඒත් අපේ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් කැමතියි.

උබේ කතාවට මම 100% එකග වෙනවා,
මොකද අපේ තාත්තගේ හොදම යාළුවගේ පුතා ඉන්නෙ ඇමරිකාවේ, පොර ගියේ අවුරුදු 22න් වගේ, දැන් අවුරුදු 3ක් වෙනව එහේ ගිහින්, ඒ යකා යාළුවෙලා ඉන්නෙත් ඇමරිකන් සුද්දියෙක් එක්කලා
පොර චැට් එකට දානවා දෙන්න ඉන්න photos එහෙම
මේ යකා ලංකාවේ හිටියනම් හිනේනවත් එකට සමාන එකක් දාගන්න හම්බවෙන්නේ නෑ අම්මපා 
කොල්ලත් කළුම නෑ තලෙලුයි
යද්දිනම් ඇග තිබ්බේ නෑ එච්චරටම (අමු baby look එකක් තිබ්බේ 
),පොර ගිහින් ලස්සනට ඇග පත හදාගෙන, දැන් අවුරුද්දක් වගේ වෙනව ඒකි සෙට් වෙලා
තවමත් උන් දෙන්න ෆුල් ලවු එකේ ඉන්නව 
පොර හැමතිස්සෙම කියන්නෙත් ජිවිතේ එක පාරක් හරි foreign කෙල්ලෙක් දාගෙන බලහං උන්ගේ තියෙන quality එක ලංකාවේ කෙල්ලො 10ක් දාගෙන හිටියත් ගන්න බෑ කියලයි