සුද්දීයක් බැන්දොත් ??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි ඔය ශර්ම කියන බුවාගෙ සමහර තර්ක නම් අනුමත කරන්ඩ පුලුවන් බන් ඌ මොකා උනත්:yes:

    සමහර තර්ක.? සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ගොඩක් ආසයි වගේ ඒවාද? :rofl::P
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සුද්දියෙක් බදින්නනම් ආසයි එත්...පස්සට ප්‍රශ්න එයි යකෝ!එනිසා ආතල් විතරක් ගමු!
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පස්සට මොන ප්‍රශ්නද බන් හොද කෙල්ලෙක් සෙට් උනානම්

    නෑ බං කෙල්ල කොච්චර හොද උනත් උන් පොඩිකාලෙ ඉදන් හැදුන පරිසරය, ජීවත් වෙන රටාව එකින් එක හරියටම තේරුම් ගන්න අපිට අවුරුදු 6 කින් වත් බැරි වෙයි කොච්චර උනන්දු වුනත්..... සුද්දිටත් එහෙමම තමයි ..... අපේ ගස් ගොබ්බ ජීවන රටාව තේරුම් ගන්න ලේසි නෑ....... එහෙම උනාම අවුලක් තියෙනව.... අපි ඒකිව තේරුම් අරන් ඉවර වෙනකොට ඒකිට අපිව එපා වෙලා තියෙයි.... උන් එහෙම එපා උනාට පස්සෙ ඉන්නෙත් නෑනෙ බං independent නෙ ගොඩක් එවුන්...... :sorry:
    අපේ ගොන් ගෑනුන්ව කොච්චර එපා උනත් උන්ට ඕන එපා දේවල් , පොඩිකාලෙ ඉදන් හැදෙන විදිහ , හිතන විදිහ , කතා කරන්න ඕන විදිහ , හිනා වෙන්න ඕන විදිහ පවා හරියටම වගේ අපි දන්නවනෙ බං.......
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අපේ ලොකු අම්මගෙ පුතා බැදල ඉන්නෙ ජපන් කෙල්ලක් මච්න්, අපේ කම්පැනි එකෙ බොසා බැන්දෙ රුසියාවෙන් ,ඔය කියන ප්‍රශ්න නෑබන්, අපූරුවට ඉන්නවා.මෙතන තියෙන්නෙ අපි අපි ගැනම තියන අවතක්සෙරුව,සුද්ද කිවම අතිතෙ ඉදලම පුක දුන්න ජාතියක් නෙ අපි, අදටත් ඒ වහල් බාවය තියනවා නිදහස කියල දෙයක් සැමරුවත්.මෙතන කියවුනු ගොඩක් අයගෙ උත්තරත් එක්ක මට තෙරුනෙ අපෙ මිනිස්සු සුද්දො කියල හෙන ලොකු චිත්‍රයක් මවාගෙන තමන් ව පහත් කරගත්තු මානසිකත්වයක් තුල ඉදගෙන මේ ප්‍රශ්නෙ දිහා බැලුව කියල
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අපේ ලොකු අම්මගෙ පුතා බැදල ඉන්නෙ ජපන් කෙල්ලක් මච්න්, අපේ කම්පැනි එකෙ බොසා බැන්දෙ රුසියාවෙන් ,ඔය කියන ප්‍රශ්න නෑබන්, අපූරුවට ඉන්නවා.මෙතන තියෙන්නෙ අපි අපි ගැනම තියන අවතක්සෙරුව,සුද්ද කිවම අතිතෙ ඉදලම පුක දුන්න ජාතියක් නෙ අපි, අදටත් ඒ වහල් බාවය තියනවා නිදහස කියල දෙයක් සැමරුවත්.මෙතන කියවුනු ගොඩක් අයගෙ උත්තරත් එක්ක මට තෙරුනෙ අපෙ මිනිස්සු සුද්දො කියල හෙන ලොකු චිත්‍රයක් මවාගෙන තමන් ව පහත් කරගත්තු මානසිකත්වයක් තුල ඉදගෙන මේ ප්‍රශ්නෙ දිහා බැලුව කියල

    මෙහෙමයි උබ විතරද ඉන්නේ ගෙදර!එහෙනම් අවුලක් වෙන්නේ නැහැ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇයි එහෙම අහුවෙ ? අම්මාලට සලකන්නේ නෑ කියන්නද යන්නෙ :rolleyes:

    හ්ම්ම්...එහෙම සීන් තියෙයි බන්...අපි කොහොම වෙනස් උනත්!එකී අපේ විදිහට වෙනස් වෙන්නේ නැහැනේ!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හ්ම්ම්...එහෙම සීන් තියෙයි බන්...අපි කොහොම වෙනස් උනත්!එකී අපේ විදිහට වෙනස් වෙන්නේ නැහැනේ!

    ඕකටත් කියන්න තියෙන්නෙ කලින් කියපු ටිකම තමයි බන්, උන් පිටසක්වලින් ආපු අමුතු ජීවී කොට්ටාශයක් නෙමෙයි, උනුත් අපි වගේ මිනිස්සු, අතරින් පතර ඇති එහෙම,එහෙම එවුන් අපේත් ඉන්නවනෙ, දැක්කනේ තාත්ත බලු කුඩුවෙ දාල තිබ්බ,ඔය සලකන්නෑ කියන එක්කෙනෙක් වත් තමන්ගෙ අත්දැකීම් වලින් නෙමෙයි නෙ කියන්නෙ, ඔය ඔක්කොම මනසින් මවාගත්තු දේවලුයි, ඉන්ටනෙට් එකෙන් ඔලුවට දා ගත්තු බහුගූතයි එක්ක,හැබැයි මම කතාකරන්නෙ ඇහින් දැකල කනින් අහපු දෙවල් එක්ක :yes: :yes:
     
    Last edited:

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    :lol::lol::lol:
    අවුල් නැ බන් ෆුල් මාර්වලස්

    හැබැයි පොඩ්ඩ බැරි උනොත් ලන්කාවෙ කෙල්ලො වගේ අඩ අඩ ඉන්නෙ නැ පයින් ගහන්නේ

    මල පැන්නහම යක්කු වගේ ලැට් හොදන වැඩ ඒකි වැඩට ගියාම උයන දේවල් රෙදි හෝදන වැඩ එහෙම උබම කර ගන්න ඕනේ

    හාද?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අපේ ලොකු අම්මගෙ පුතා බැදල ඉන්නෙ ජපන් කෙල්ලක් මච්න්, අපේ කම්පැනි එකෙ බොසා බැන්දෙ රුසියාවෙන් ,ඔය කියන ප්‍රශ්න නෑබන්, අපූරුවට ඉන්නවා.මෙතන තියෙන්නෙ අපි අපි ගැනම තියන අවතක්සෙරුව,සුද්ද කිවම අතිතෙ ඉදලම පුක දුන්න ජාතියක් නෙ අපි, අදටත් ඒ වහල් බාවය තියනවා නිදහස කියල දෙයක් සැමරුවත්.මෙතන කියවුනු ගොඩක් අයගෙ උත්තරත් එක්ක මට තෙරුනෙ අපෙ මිනිස්සු සුද්දො කියල හෙන ලොකු චිත්‍රයක් මවාගෙන තමන් ව පහත් කරගත්තු මානසිකත්වයක් තුල ඉදගෙන මේ ප්‍රශ්නෙ දිහා බැලුව කියල

    මෙහෙමයි බං අවතක්සේරුවක් නෑ.. එහෙම උනා නම් සුද්දියෙක් දාගන්න මෙච්චර උනන්දුවක් එන්නෙත් නෑ....... මම කියන්නෙ උන් ජීවත් වෙන රටාවයි අපි ජීවත් වෙන රටාවයි දෙකක්.... ඒ නිසා ලංකාවෙ කෙල්ලෙක් එක්ක ගනුදෙනු කරනවට වඩා සුද්දි එක්ක ගොඩක් හිතල බලල සැලකිල්ලෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ.... මොකද අපි හැමෝම කැමති දේකට උන් චුට්ටක්වත් අකමැති වෙන්න පුලුවන්.... එහෙම දේවලින් වෙන්නෙ දෙන්නට දෙන්නව එපා වෙන එක...... ජපන් එවුන් නම් ගොඩක් දුරට අපේ එවුන් වගේ තමයි...... මං කිව්වෙ හිතන විදිහ එහෙම..... ලොක්ක නම් හොද වැඩ්ඩෙක් වෙන්න ඇති.... :P මම කියන්නෙ බෑ කියන එක නෙවෙයි පරිස්සම් වෙන්න වෙනව....
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවෙ හමේ පාට කොල්ලන්ට ලස්සනයි කෙල්ලන්ට කැත උනාට. උඹ ඕසි පැත්ත පළාතෙ ගිය එකෙක් නෙමේ. ලංකාවෙ ගෑනු දිහා සුද්දො හැරිල බලන්නෙ නෑ තමා ඒත් ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් සුද්දියො කැමතියි. හරියට උඹ කිව්ව වගේ චීන ජපන් රටවල කොල්ලො පොන්නයො වගේ මොක්කුවත් උන්ට කැමති නෑ. ඒත් ඒ රට්වල කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාවෙ. ලංකාවෙ ගෑනු වැදිරියො වගේ මොකෙක්වත් හරිල බලන්නෙ නෑ. ඒත් අපේ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් කැමතියි.

    :yes::yes: උබේ කතාවට මම 100% එකග වෙනවා, :yes: මොකද අපේ තාත්තගේ හොදම යාළුවගේ පුතා ඉන්නෙ ඇමරිකාවේ, පොර ගියේ අවුරුදු 22න් වගේ, දැන් අවුරුදු 3ක් වෙනව එහේ ගිහින්, ඒ යකා යාළුවෙලා ඉන්නෙත් ඇමරිකන් සුද්දියෙක් එක්කලා :) පොර චැට් එකට දානවා දෙන්න ඉන්න photos එහෙම :cool: මේ යකා ලංකාවේ හිටියනම් හිනේනවත් එකට සමාන එකක් දාගන්න හම්බවෙන්නේ නෑ අම්මපා :lol::lol: කොල්ලත් කළුම නෑ තලෙලුයි :yes: යද්දිනම් ඇග තිබ්බේ නෑ එච්චරටම (අමු baby look එකක් තිබ්බේ :lol::lol: ),පොර ගිහින් ලස්සනට ඇග පත හදාගෙන, දැන් අවුරුද්දක් වගේ වෙනව ඒකි සෙට් වෙලා :yes: තවමත් උන් දෙන්න ෆුල් ලවු එකේ ඉන්නව :yes::yes: පොර හැමතිස්සෙම කියන්නෙත් ජිවිතේ එක පාරක් හරි foreign කෙල්ලෙක් දාගෙන බලහං උන්ගේ තියෙන quality එක ලංකාවේ කෙල්ලො 10ක් දාගෙන හිටියත් ගන්න බෑ කියලයි :dull: :yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපේ ලොකු අම්මගෙ පුතා බැදල ඉන්නෙ ජපන් කෙල්ලක් මච්න්, අපේ කම්පැනි එකෙ බොසා බැන්දෙ රුසියාවෙන් ,ඔය කියන ප්‍රශ්න නෑබන්, අපූරුවට ඉන්නවා.මෙතන තියෙන්නෙ අපි අපි ගැනම තියන අවතක්සෙරුව,සුද්ද කිවම අතිතෙ ඉදලම පුක දුන්න ජාතියක් නෙ අපි, අදටත් ඒ වහල් බාවය තියනවා නිදහස කියල දෙයක් සැමරුවත්.මෙතන කියවුනු ගොඩක් අයගෙ උත්තරත් එක්ක මට තෙරුනෙ අපෙ මිනිස්සු සුද්දො කියල හෙන ලොකු චිත්‍රයක් මවාගෙන තමන් ව පහත් කරගත්තු මානසිකත්වයක් තුල ඉදගෙන මේ ප්‍රශ්නෙ දිහා බැලුව කියල

    haha ruskiye devushki :P