මේ කතාව හුගක් එවුන් තේරුම් ගන්නෙ නෑ බන්. අපේ උන්ට පොඩිකාලෙ ඉදලම ඔලුවට දාල තියෙන්නෙ ලෝකෙ හොදම ගෑනු ඉන්නෙ ලංකාවෙ කියලනෙ. අපිට පොඩිකාලෙම උගන්නන්නෙ ලෝකෙ උතුම්ම කාන්තාව තමන්ගෙ අම්ම කියල. ඉතින් අම්මත් ලංකාවෙ ගෑනියෙක් උනාම අපේ හුගක් මෝඩයො හිතන්නෙ ලෝකෙ හොදම ගෑනු ඉන්නෙ ලංකාවෙ කියල. ඒත් මගෙ යාලුවො ඇති තරම් ඉන්නව ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙලා එයාල හැමෝම කියන්නෙ එකාලට නියම අම්මල උනේ එයාලගෙ කෙල්ලො කියල. ඒත් මේ වෙනස තේරෙන්නෙ ෆොරින් කෙල්ලෙක් සෙට් උන එකෙක්ට විතරමයි බන්.උබේ කතාවට මම 100% එකග වෙනවා,
මොකද අපේ තාත්තගේ හොදම යාළුවගේ පුතා ඉන්නෙ ඇමරිකාවේ, පොර ගියේ අවුරුදු 22න් වගේ, දැන් අවුරුදු 3ක් වෙනව එහේ ගිහින්, ඒ යකා යාළුවෙලා ඉන්නෙත් ඇමරිකන් සුද්දියෙක් එක්කලා
පොර චැට් එකට දානවා දෙන්න ඉන්න photos එහෙම
මේ යකා ලංකාවේ හිටියනම් හිනේනවත් එකට සමාන එකක් දාගන්න හම්බවෙන්නේ නෑ අම්මපා
කොල්ලත් කළුම නෑ තලෙලුයි
යද්දිනම් ඇග තිබ්බේ නෑ එච්චරටම (අමු baby look එකක් තිබ්බේ
),පොර ගිහින් ලස්සනට ඇග පත හදාගෙන, දැන් අවුරුද්දක් වගේ වෙනව ඒකි සෙට් වෙලා
තවමත් උන් දෙන්න ෆුල් ලවු එකේ ඉන්නව
පොර හැමතිස්සෙම කියන්නෙත් ජිවිතේ එක පාරක් හරි foreign කෙල්ලෙක් දාගෙන බලහං උන්ගේ තියෙන quality එක ලංකාවේ කෙල්ලො 10ක් දාගෙන හිටියත් ගන්න බෑ කියලයි
![]()
![]()

පොර චැට් එකට දානවා දෙන්න ඉන්න photos එහෙම
මේ යකා ලංකාවේ හිටියනම් හිනේනවත් එකට සමාන එකක් දාගන්න හම්බවෙන්නේ නෑ අම්මපා 





