හේතු පල , පල හේතු සම්භන්දයක් මටනම් පේන්නේ.
තව විදියකින් කිව්වොත් ගෑනු ෆෝම් වෙලා සමහරු නලලේතියාගන , ඒකට හේතුව පිරිමින්ගේතියන අධික ඉල්ලුම.කලින් හිටපු ඔෆිස් එකේ පිරිමි වැඩී ගෑනුඉන්නේ දෙතුන්දෙනයි. අලුතෙන් කෙල්ලෙක් ආවගමන් ඒකිවටේ හැමෝම, කන්න යන්නත් පොරකනවා ඒකි දවසෙන් දෙකෙන් සීලිමේ යන්නේ.හරියට "සායම් කිරිල්ලී එකේ විශුවල් එක වගේ".ඊටපස්සේ ටිකදවසකින් ඔන්න කියනවා පට්ට ගැට්ට කියලා.මම දන්නෑ කවුද වැරදි කියල
කෙල්ලෙක් නිකමට හිනා උනොත් සමහරු ඒකට ගහන්න ට්‍රයි කරනවා සෙට් කරගන්න හදනවා.ඒහින්දත් කෙල්ලෝ ,පිරිමිත් එක්ක අතේදුරින් යනවා.ඒකෙන් පාඩුව වෙන්නේ කෙල්ලෙක් නැති කොල්ලෙක්ට. මොකද ඌව කොච්චරහොද එකෙක් උනත් කෙල්ලො ඌවත් අරගොඩට දානවා.ඉතින් උට කල වයසට ආවත් නැතුව අදරය දෝරේ ගලද්දී කෙල්ලෙක් නැතුව හැපි හැපී මේවගෙත් ත්‍රෙඩ් දානවා පේස් බුක් එක වනසනවා.
අපිනම් ෆේස් බුක් පබ්ලික් දාගන උනත් හිටියට අවුලක් නෑ. ඒත් කෙල්ලෙක් එහෙම හිටියොත්, ඒකිට පේජ් එක ලෝඩ් වෙන්නෑ , රෙක්වෙස්ට් 100යි එකදවසට.ඊලග දවසෙ 200.චැට් 300.හිතපන් ඔකේ අනිත්පැත්ත උනා කියලා. අපිත් එතකොට කෙල්ලෝ දැක්කාම උඩින් යන්නේ.මට මෙච්චර කෙල්ලො ඩිමාන්ඩ් කියලා.ඒ අතරින් මට හොදම,වාසි වැඩිම කෙල්ලට අපි රිප්ලයි කරයි.ආශ්‍රය කරයි.
මෙන්න මේ අන් බැලන්ස් එකට හොද ඉන්ටෙලිජන්ට් සොලුශන් එකක් ඔනේ.එක්කෝමේ ෆොර්ස් එක වෙන අතකට හැරෙන්න ඔනේ, චීන කෙල්ලෝ ටිකක් හරි මෙහෙ ගෙනල්ල.ඉල්ලුම අඩු උනාම මිල පාලනය වෙයි.
මෙතන මොක ටෝක් දුන්නත් කොල්ලෝ කීදෙනෙක් තමුන්ගේ කෙල්ලට පිරිමි ස්සශ්‍රයට පොඩි හෝ ලොකු සීමා දාලා තියනවද.මෙතන ලොකු තියරිදාල හැබැයි ඇත්තලෝකේදී වැඩකරන්නේ සාම්ප්‍රදායික විදියටමයි.කෙල්ලට , වැඩකරන තැන තව කෙල්ලෙක්ටවත් නම්බරේ දෙන්න දෙන්නැති කොල්ලෝ ඉන්නවා කිව්වොත්.ඒකෙල්ල අනිත් කෙල්ලන්ගේ නම්බරේ ඉල්ලගන ගෙදර ඵෝන් එකන්ලු උවමනාවකට කතාකරන්නේ.කෝල් කරලා සීට් එකේ එහාපැත්තේ ඉන්නේ කොල්ලෙක්ද අහන එවුන් ඉන්නවා.ඔව් නම් , කෙල්ලට බැනුම්.පාරෙදී ක්ලාස්මේට් කෙනෙක් දැක්කත් කතාකරන්න තහනම් සමහර කෙල්ලන්ට.මේ නෙතිදාන කොල්ලෝ ඉන්නේත් අපි අතරෙමයි. උන් වැරදිද.තව පැත්තකින් බැලුවොත් ඇයි උන් එහෙම කලේ, ඒකටත් හේතුවක් ඇති.කියන්න ඔනේ නෑ.
ඔය ඇට්මස්පීය එකයටතේ , විවුර්තව හිතන්න තිය නිදහසේ තමුන්ගේ යාලුවෙක්ටවත් කතාකරන්න පුලුවන්ද.
සමහර උන්ට කෙල්ලෙක් ඉන්නවා, ඌහදන්නේම ඒක තියාගන කෑමට එකක් සෙට් කරගන්න.උපරිම ලවු එක පෙන්නවා, බොක්ස් එකෙන් රූම් එකට ගෙනියනවාමයි.ඊටපස්සේ පොටෝ ටිකකුත් හොරෙන් අරන් අවේ නැත්තන් ඒක පෙන්නල හරි කෙල්ලව වැඩේට තියාගන්නවා. බැදපු සමහරුන්ගෙන් තමයි කෙල්ලො පරිස්සම් කරගන්න වෙන්නෙ කොල්ලන්ටවඩා. උන් නමන්නදන්නවා ගානට.ආයේ ගැලවීමකුත් නෑ, සමහර විට බදින්න දෙන්නෙත් නෑ .කවදාවත් ඔයා මෙයා නෑ, රත්තරන් , වස්තුව විතරයි.ලනුව ගිල්ලගමන් රෙඩා වලේ.ආයේ නලව නලව ඉන්නේ නෑ.සමහර විට කෙල්ලදන්නෙත්නෑ උනදේ.මාරුවෙන්නේ කෙල්ලගෙන් සල්ලිත් ඉල්ලගන.පට්ටඇම්ඩලා ඉන්නේ.ඒවගෙන් බැට කාපු කෙල්ලෝ ඒනිවුස් අහපු කෙල්ලෝ අහින්සක අවන්ක එකාටත් ඒ හැන්දෙන්මයි බෙදන්නේ.ඒකයි සෙට් එකක් දෙකතුන කරද්දී සමහර එවුන්ට මැසේජ් එකක් ගහන්නවත් කෙල්ලෙක් නැත්තේ.
ගෙදර ඉන්න බලල් තඩියාව සත්තුගැන නොදන්න එකෙක් කිටී , කොටී කියලා වඩගන කෙහෙට හරි ගෙනියන්න හැදුවොත් ඔකා පහුරුගාලා සූරලා පනින්නේ බිමට.හැබැයි බලල්ලු ගැන දන්න එකා ඕකාව ගෙනියන්නේ බෙල්ලේ උඩහමෙන් එල්ලගන.කොලබ ඉදලා කේකේඑස් වලට අරන්ගියත් උට සද්ද කරන්න බෑ.උගෙන් තමයි බලලව පරිස්සම් කරගන්න ඔනේ.
ඔයවගේ පරිසරයක් රටේ තියෙද්දී, කෙල්ලෙක් හරි කෙල්ලගේ දෙමාපියෝ බලන්නේ ආස්සරය කරන එකාව නෙත්‍යානුකූල තත්වයකට ගෙනත් කොටු කරන්න.දුවට ඇනලා ගිහින් තව ඔනේනම් ඒකට මාත් ගැහුවා ඒක බඩ්ඩ,සෙට් කරලදෙන්නඩ කියල අහගන්න වෙනවට.ඒකයි ටිකක් ආශ්‍රය කරගන යද්දී ගෙවල්වලට කතාකරලා මගුල තීන්දුකරන්නේ.ගෙවල්වලට කියමු කියලා කෙල්ල කියන්නේ.විශේශයෙන් කෙල්ලගේ සේෆ්ටියට.අපේරටේ ඕවට විසදුම් නැතුව ලිබරල් වෙන්න ෆ්‍රීසෙක්ස් වලට යන්න ටිකක් අමාරුයි.
ඉස්සරටවඩා දැන් දෙමාපියෝ හොදයි.ඉස්සර කෙල්ලෙක් යාලු උනා කිව්වොත් ඒකිට අයියලා අම්මලා ගහනවා.අර නාට්ටිවල පෙන්නන්නේ ඉස්සර.දැන් මිනිස්සු ඉදිරියට ඇවිත්.ගිය සතියේ අන්කල්කෙනෙක් මාත් එක්ක කිව්ව පුතාගේ යාලුවෙක්,පුතාගෙන් නන්ගිගැන ඇහුවලු.දෙන්නම කිව්වලු අරුට ගෙඩ්ගරින් අහන්න කියලා.මේ අන්කල් හම්බෙන්න කොල්ල අවම කිව්වලු, එයා ඉගනගන්නවා ඒකට බාදාකරන්නැත්තන් දෙන්න කැමතිනම් එයාලට ප්‍රශ්නයක් නෑ කියලා.ඒ අන්කල් ෆෝසස් වල ඉන්නේ.ඔන්න දැන් මිනිස්සු.