බැන්දේ නෑ බන් තාම![]()
අරක කෙලින් තියන කාලෙම බැද ගන්න නැත්තම් පස්සෙ දුක හිතෙයි

බැන්දේ නෑ බන් තාම![]()

ගොන් කතා කියන්න එපා බන්. අපේ මේ ලබ්බ සංස්කෘතියෙන් පීඩාව එල්ල වෙලා තියෙන්නෙ ගෑනුන්ට නෙමේ පිරිමින්ට. ගෑනියෙක්නම් ඉගනගත්තෙ නැතත් කමක් නෑ රස්සාවක් කරේ නැතත් කමක් නෑ හොද සල්ලිකාරයෙක්ට බන්දල දුන්නනම් රජ සැප විදින්න පුළුවන්. අද ඩිග්‍රි තියාගෙන ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ඉන්නවද මේ රටේ. ඒත් වෙන රටවල ගෑනු උනත් රස්සාවක් නොකර ඉන්නෙ නෑ කිසිම කෙනෙක්. ඒත් ලංකාවෙ පිරිමියෙක්ට මේ හැම වගකීමක්ම තියනව. හොද බුද්ධියෙන් හිතපන් ලංකාවෙ හැම තැනම සැලකිල්ල තියෙන්නෙ ගෑනුන්ට නෙමේද කියල. පාරෙදි කෙල්ලෙක්ට කරදරයක් උනොත් එතෙන්ට දාහක් දුවන් එයි කෙල්ලට උදව් කරන්න. ඒත් කොල්ලෙක්ට කරදරයක් උනොත් ඒ උදව් නෑ. වැඩිය ඕනෙ නෑ මචන් ගෑනි ඩ්‍රයිවින් කරද්දි මිනිහ ඉස්සරහ අනිත් පැත්තෙ වාඩිවෙලා ගියොත් හැමෝම මිනිහව හංවඩු ගහනව මිනිහ පොන්නයෙක් කියල. මහන්සියටවත් ගෑනිට වාහනේ දෙන්න බෑ. ඒත් වෙන රටවල මේ ඔක්කොම බෙදාගෙන කරනව. ඇති තරම් සුද්දියො වාහන එලෝනව සුද්දො ඉස්සරහ ඉදිද්දිම. අනිත් එක යාලුවො සෙට් එකක් බස් එකක යනකොට ඉස්සෙල්ලම හම්බවෙන සීට් ටික දෙන්නෙ කෙල්ලන්ට. ඊට පස්සෙ තමා කොල්ලො ඉදගන්නෙ. ඉස්සෙල්ල කොල්ලො එහෙම ඉදගත්තොත් උන් පොන්නයො කියල හැමෝම හංවඩු ගහනව. ඒත් මන් ලංකාවෙ බස් වලම අනන්තවත් දැකල තියනව සුද්දියො හිටං යද්දි සුද්දො ඉදගෙන යනව. දෙගොල්ලන්ට සමතැන තියනකොට හරිම ලේසියි. ලංකාවෙ සමතැන නෑ ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියෙන්නෙ.

දැන් මේකේ සුද්දියෙක් බැඳපු කවුරුහරි ඉන්නවද?

thopita magic kiyala hithana dewal reality eka wela thiyenne kiyala penakota ena gamma gana kiyala wadak naඋන්ට වෙන වැඩ නෑනේ ලංකාවේ කළු කැත කොට හාදයෝ බැඳලා එහෙ එක්කන් යන්න. කිරියේ 90% විතර තමන්ගේ හීන ලෝකේ සුද්දියෝ තමා බැඳලා ඉන්නේ..![]()
දැන් මේකේ සුද්දියෙක් බැඳපු කවුරුහරි ඉන්නවද?
guu godak![]()
mona magulakda manda suddiyanwa set na
habayi lassana blonde ewun dakkama adare hithenwa
habayi love ekak misak wal hithak enne na,
mata one photo eka neme awe,guu godak
Ohh. Where is @Sara531 now ?හරි එහෙනම් ඇයි ඔයාලගෙ නායකතුමා සුද්දියෙක් නොබැද පුංචිඅම්මා ව බැදගත්තෙ.....![]()