සුද්දීයක් බැන්දොත් ??

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගොන් කතා කියන්න එපා බන්. අපේ මේ ලබ්බ සංස්කෘතියෙන් පීඩාව එල්ල වෙලා තියෙන්නෙ ගෑනුන්ට නෙමේ පිරිමින්ට. ගෑනියෙක්නම් ඉගනගත්තෙ නැතත් කමක් නෑ රස්සාවක් කරේ නැතත් කමක් නෑ හොද සල්ලිකාරයෙක්ට බන්දල දුන්නනම් රජ සැප විදින්න පුළුවන්. අද ඩිග්‍රි තියාගෙන ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ඉන්නවද මේ රටේ. ඒත් වෙන රටවල ගෑනු උනත් රස්සාවක් නොකර ඉන්නෙ නෑ කිසිම කෙනෙක්. ඒත් ලංකාවෙ පිරිමියෙක්ට මේ හැම වගකීමක්ම තියනව. හොද බුද්ධියෙන් හිතපන් ලංකාවෙ හැම තැනම සැලකිල්ල තියෙන්නෙ ගෑනුන්ට නෙමේද කියල. පාරෙදි කෙල්ලෙක්ට කරදරයක් උනොත් එතෙන්ට දාහක් දුවන් එයි කෙල්ලට උදව් කරන්න. ඒත් කොල්ලෙක්ට කරදරයක් උනොත් ඒ උදව් නෑ. වැඩිය ඕනෙ නෑ මචන් ගෑනි ඩ්‍රයිවින් කරද්දි මිනිහ ඉස්සරහ අනිත් පැත්තෙ වාඩිවෙලා ගියොත් හැමෝම මිනිහව හංවඩු ගහනව මිනිහ පොන්නයෙක් කියල. මහන්සියටවත් ගෑනිට වාහනේ දෙන්න බෑ. ඒත් වෙන රටවල මේ ඔක්කොම බෙදාගෙන කරනව. ඇති තරම් සුද්දියො වාහන එලෝනව සුද්දො ඉස්සරහ ඉදිද්දිම. අනිත් එක යාලුවො සෙට් එකක් බස් එකක යනකොට ඉස්සෙල්ලම හම්බවෙන සීට් ටික දෙන්නෙ කෙල්ලන්ට. ඊට පස්සෙ තමා කොල්ලො ඉදගන්නෙ. ඉස්සෙල්ල කොල්ලො එහෙම ඉදගත්තොත් උන් පොන්නයො කියල හැමෝම හංවඩු ගහනව. ඒත් මන් ලංකාවෙ බස් වලම අනන්තවත් දැකල තියනව සුද්දියො හිටං යද්දි සුද්දො ඉදගෙන යනව. දෙගොල්ලන්ට සමතැන තියනකොට හරිම ලේසියි. ලංකාවෙ සමතැන නෑ ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියෙන්නෙ.

    :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හරි එහෙනම් ඇයි ඔයාලගෙ නායකතුමා සුද්දියෙක් නොබැද පුංචිඅම්මා ව බැදගත්තෙ.....:rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උන්ට වෙන වැඩ නෑනේ ලංකාවේ කළු කැත කොට හාදයෝ බැඳලා එහෙ එක්කන් යන්න. කිරියේ 90% විතර තමන්ගේ හීන ලෝකේ සුද්දියෝ තමා බැඳලා ඉන්නේ.. 😪
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උන්ට වෙන වැඩ නෑනේ ලංකාවේ කළු කැත කොට හාදයෝ බැඳලා එහෙ එක්කන් යන්න. කිරියේ 90% විතර තමන්ගේ හීන ලෝකේ සුද්දියෝ තමා බැඳලා ඉන්නේ.. 😪
    thopita magic kiyala hithana dewal reality eka wela thiyenne kiyala penakota ena gamma gana kiyala wadak na :love2:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    සුද්දීයක් බැන්දොත් ??

    උඹට blackhole එකක් වෙනුවට whitehole එකක් බලාගන්න පුළුවන් වේවි ,හැබැයි දෙකේම event horizon එකම වගේ ඇති
     
    • Wow
    Reactions: sahan50

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    bodykfront.png

    mona magulakda manda suddiyanwa set na

    habayi lassana blonde ewun dakkama adare hithenwa
    habayi love ekak misak wal hithak enne na,
     
    • Haha
    Reactions: EVC