සුන්දර ගීයක ඇරබුම,..

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....

    මේ දිනවල රටේ පවතින ආර්ථික තත්ත්වයත්, උත්සව සමයත් නිසා අපි හැමෝම වගේ අතිශය කාර්ය බහුලයි.... ඒත් අපි ආදරයෙන් රැකගෙන ආ සුන්දර ගීයක ඇරඹුම හුය අමතක කරන්න බැරි නිසාම ඔන්න යාලුවන්ට ගීතයක් අරගෙන ආවා...

    මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා.. ඒ තමයි මේ රට කරවන්ටනම් මසුරන් ඇතිව කැටේ කියල නන්දා මාලනිය සුභාවිත ගීතයෙන් අපේ රටේ දේශපාලන ආර්ථික හා සමාජීය වටපිටාව විග්‍රර කරද්දි රට වටේම සාගරයයි එහි සම්පත් ආකරයයි නැවෙන් මාළු මෙහෙට ගෙනෙනව ඕයි කියල තවත් කෙනෙක් කියනවා.....

    එහෙත් ඒ හැම ගීයකටම වඩා වැඩියෙන් අහිංසක දුප්පත් එදාවේල සරිකරගන්නා පීඩිත පන්තියේ දුප්පත් පවුලක ජීවිත කතාව තමා නන්දා මාලනියගේ මේ ගීතයෙන් කියවෙන්නේ.....

    gedi_siyayak.jpg

    තුන්දෙනෙක්ගෙන් යුත් පවුලක් ගැන කතාකරන කාලයක්නේ මේක... මේ පුංචි පවුලෙත් සදහන් වෙන්නෙ තුන් දෙනෙක් ගැන... තාත්තයි ගෑණු ළමයි දෙන්නයි... තාත්තගෙ රස්සාව පොල් කැඩීම... ඔය පොල් කැඩීමෙත් ක්‍රම කිහිපයක් තිබෙනවා.... එකක් තමයි ගහකට නැගල පොල් කඩන්න මිලක් කියල තමා පොල් කඩන්නෙ... මේක රු 20 සිට ඉහලට තියෙනවා... නමුත් ඒකටත් කණ කොකා හඩලන්න පටන් ගත්තා උණ ගස් වලින් පොල් කඩන්න පටන් ගත්ත නිසා.. ඒකට පිළියමක් විදියට පොල් කඩන අය පසුව කරන්න පටන් ගත්තේ නොමිලේ පොල් කඩල දෙනවා... ඒ අය නගින හැම පොල් ගහකින්ම එක ගෙඩියක් ගන්නවා... දවසකට පොල් ගස් 20කට නැග්ගහම පොල් ගෙඩි 20යි... ( මීට අමතරව මා කියූ මෙම ක්‍රම දෙකේම මිශ්‍රණයක්ද වර්තමානයේ දක්නට ඇත).

    ඉතින් මම මේ කියන්නෙ දෙවන ක්‍රමය ගැන.... තාත්තා දූල දෙන්න එක්ක යනවා වතුවල පොල් කඩන්න. පොල් කඩල දූල දෙන්නත් එක්ක එකතුවෙලා පොල් අහුලල දීල කඩපු පොල් ගස් ගානට පොල් ගෙඩි ටිකක් අරගෙන ඒවා හන්දියෙ කඩේකට විකුණල තමා මේ අය ජීවත් වෙන්නෙ... ඔබට මෙම අත් දැකීම නැතිවුනත් මේ ගීතයෙන් එම අත්දැකීම ඔබට මනාවට ගෙන එනවා..... ඉතින් මේ තාත්තා පොල් ගහට නැගලා පොල් කඩද්දි නංගියා තාත්තට කියනවා මෝරපු නැති ගෙඩියක් දෙන්න කියලා ඇයට බොන්න... මෙන්න මේ වෙලාවෙදි තමා අපේ මේ ගීතය ආරම්භ වන්නේ... අක්ක නංගියට අවවාද කරනවා... ඇත්තටම ගත්තොතින් අක්ක අපිට ඇයගේ ජීවන තත්වය පහදනවා....

    ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි
    අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි නංගියේ
    පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ

    පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
    පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ ....
    මමත් එහෙම කළා අපේ පුංචි සන්දියේ ....

    ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
    අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....

    ගෙඩි සියයක් ......

    ගායනය : නන්දා මාලනී

    මෙතනින් ගිහින් අහන්න - http://www.combuwa.com/Music/wp-content/uploads/2011/03/Gedi-Siyayak.mp3

    ගීතයේ උඩු අර්ථය ඔබට මනාවට පැහැදිලි වෙන්න ඇති... ඒත් මේ ගීතයෙන් පවසන යටි පෙල නම් හරිම ප්‍රබලයි... මා ඒ ගැන වැඩි විග්‍රහයක් කිරීමට උත්සාහ කරන්නේ නෑ... මොකද එහෙම කලොත් මේක දේශපාලන විග්‍රහයක් බවට පත් වෙනවා.. මා ඔබට ඉගි කිහිපයක් ලබා දෙන්නම්....

    1) අඩන නංගියට එක ගෙඩියක් වත් දෙන්න අක්කාගේ තියෙන අකමැත්ත...
    2) තාත්තාට අනතුරක් සිදුවුවහොත් මොවුන්ට පත්වන ඉරණම...
    3) පොල් කැඩීමට නොහැකි හෝ රස්සාවට නොයන දිනවල එම පවුලේ තත්ත්වය...
    3) සීඝ්‍රයෙන් ඉහලයන උද්ධමනය හා තරග කිරීමට මොවුන් ගේ රැකියාවේ ඇති නොහැකියාව....
    4) හුස්ම පවා පියාට බාධාවක් වේයැයි සිතන තරමටම දුව පියාණන් කෙරෙහි ඇති බැදීම හා ඇයට පෙනෙන අවධානම....
    5) මධ්‍යම පාන්තිකයන්ටත් ආර්ථික අපහසුතාවයන් දැනෙන මේ කාලයේ මෙවැනි අන්ත දුප්පත් පවුල්වල අසරණ භාවය....
    6) සහ මෙහි යෙදී ඇති සුළග හා පොල්රුප්පාවේ චංචල භාවය ගෙනහැර දක්වන අතිශය ප්‍රබල තනුව

    ඔබම මේ දේවල් ගැන ස්වයං විග්‍රහයක යෙදෙන්න... කියන්න දේ ගොඩාක් ඇතත් නොකියම සමුගනිමි ඔබට සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින්.... අදහසක් දීලම යන්න ඔබත්...

    ප.ලි - මෙහි වීඩියොව සොයාගන්නට නොහැකි විය... හැකිනම් එය සොයාදෙන්න..

    pattai !!!
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703

    ගොඩක් ස්තුති සහෝ...ගීතය සුපිරි....:yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    pattai !!!

    ගොඩක් ස්තුති සහෝ...ගීතය සුපිරි....:yes::yes:

    හැමදාමත් වගේ sasliit සහෝදරයාගෙන් තවත් විශිෂ්ට විචාරයක්.! :D:yes:

    ස්තූතියි සුන්දර ගීය හා රැදී සිටිම වෙනුවෙන් ඔබ සියළු දෙනාටම...~sasliit~
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    වසන්තය ඇවිදින්........එරඹදු මල් පිපිලා, මී අඹ අතුවල කොහෝ නාදය, මිනිස්සු තැන තැන එකතු වෙලා. තවත් ගොඩක් දේවල්.. ඇත්තටම වසන්තයක්.. එත් මේ වසන්තය ඇත්තටම විදින්න පුලුවන් කීදෙනාටද? මොකද මේ ආර්ථික රටාව ඇතුලේ අනාගතය වෙනුවෙන් අපේ වර්තමානයේ ගොඩක් දේවල් අපි උකස් කරල නිසා.....

    රණවරා ගහේ මල් පිපෙන කාලෙට
    සඳ සරා කුමාරිය ඇවිත් කන්දට
    අත වනා කියයි මට ගමට එන්නට
    සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද

    රණවරා ගහේ මල් පිපීම එනම් පෙරකී වසන්තයේ ආගමනය සමග ඒ වසන්තය අඹු දරුවන් සමග විදින්න ගමට යාමට නොහැකි වීම තුල ගමෙන් පිට පුද්ගලයකුගේ ඇතිවන ආත්මීය වේදනාව, දුක්ක දෝමනස්සයන් තුල හටගන්නා විදවීම පද හතරකින් විචිතනය කරන අපූරුව...........

    වැඩ පළේ වහළ උඩ අඬන කොවුලනී
    මොකද මේ තොපට නැතිවාද බඩගිනී
    නම කියා විහිළු කළ කුරුලු දරුවනී
    පර වුණා ම එරබදු මලෙත් නෑ පැණී

    තමාට හා දරුවනට දැනෙන බඩගින්න නිසාවෙන්ම දිවා රෑ නොබලා වෙහෙස වෙන මේ ශ්‍රමිකයාට දැනෙන්නේ වැඩපලේ වහයටම විත් අවුරුදු කියන කොවුලන්ට නම් බඩගින්නක් නොදැනෙන සේය. අසීමිත වෙහෙස නිසා හෙම්බත් වු මේ මිනිසාට කුරුල්ලන්ගේ නාදය පවා ඔහුටම ඔච්චම් කරන්නා වැනිය.
    ධනවාදී ආර්ථික රටාවට අනූව මෙවැනි මිනිසුන් හුදු යන්ත්‍ර වී හමාරය. මේ යන්ත්‍ර තුල හැගීම් වලට ඉඩක් ඇත්තේම නැත්තේ ඒ යන්ත්‍රයෙන් සිදුවන එක් ප්‍රමාදයක්, අතපසු වීමක් මේ පුද්ගලයාව තලා පොඩිකර දැමීමට තරම් හේතුවන නිසාය...... මේ ගැමි චින්තකයාද මෙකී සිත් පිත් නැති ධනවාදයේ ගොදුරක් මය........

    එනතුරා පැලට අවුරුද්ද දුක නැතී
    මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී
    පඩි අරන් හෙට උදේ ගමට යන සකී
    නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී

    සිත් පිත් නැති සමාජයේ ගොදුරු වන්නේ කොතරම් සොදුරු මිනිසුන්ද? මොහුට නොලැබේන වරම ලබන මිනිසුන්ට මොහු ඊර්ශ්‍යා නොකරයි. ඔවුන් අතේ තමන්ගේ කදුලු විකුනා ලැබුනු සොච්චම තම්න්ගේ නිවසට යැවීමට ඔහු වෙරදරයි. මක්නිසාදයත් අවුරුද්ද සතුටුදායක යැයි සිතා සිටින තමන්ගේ පුංචි දියනියගේ ආශාවන් ඉටු කලයුතු බැවිනි.

    පද -: රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය -: පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
    ගායනය -: සුනිල් එදිරිසිංහ

    දරුවන් ගැන සිතමින් ඔවුන්ගේ සතුට ගැන සිතමින් තමාගේ සිත රවටා ගන්නා ධනවාදයේ පැහැදිලි ගොදුරු වූ මෙවන් මිනිසුන් අද මෙන්ම හෙටත් තමන්ගේ වර්තමානය උකස් කරමින් අනුන් වෙනුවෙන් තමාගේ දහඩිය කදුල පුදකරයි. ඒ කදුලේ මිල සොච්චමක් උවත් ඒ දහදිය කදුලම් තව තවත් මිරිකාගමින් තවකෙක් සැපෙන් වැජබෙයි. ධනවාදය...................................................................
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    දරුවන් ගැන සිතමින් ඔවුන්ගේ සතුට ගැන සිතමින් තමාගේ සිත රවටා ගන්නා ධනවාදයේ පැහැදිලි ගොදුරු වූ මෙවන් මිනිසුන් අද මෙන්ම හෙටත් තමන්ගේ වර්තමානය උකස් කරමින් අනුන් වෙනුවෙන් තමාගේ දහඩිය කදුල පුදකරයි. ඒ කදුලේ මිල සොච්චමක් උවත් ඒ දහදිය කදුලම් තව තවත් මිරිකාගමින් තවකෙක් සැපෙන් වැජබෙයි. ධනවාදය...................................................................

    කාලයකට පසු පැමිණියත් ඔබෙන් ලද රසය උපරිමයි...!!!
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....

    මේ දිනවල රටේ පවතින ආර්ථික තත්ත්වයත්, උත්සව සමයත් නිසා අපි හැමෝම වගේ අතිශය කාර්ය බහුලයි.... ඒත් අපි ආදරයෙන් රැකගෙන ආ සුන්දර ගීයක ඇරඹුම හුය අමතක කරන්න බැරි නිසාම ඔන්න යාලුවන්ට ගීතයක් අරගෙන ආවා...

    මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා.. ඒ තමයි මේ රට කරවන්ටනම් මසුරන් ඇතිව කැටේ කියල නන්දා මාලනිය සුභාවිත ගීතයෙන් අපේ රටේ දේශපාලන ආර්ථික හා සමාජීය වටපිටාව විග්‍රර කරද්දි රට වටේම සාගරයයි එහි සම්පත් ආකරයයි නැවෙන් මාළු මෙහෙට ගෙනෙනව ඕයි කියල තවත් කෙනෙක් කියනවා.....

    එහෙත් ඒ හැම ගීයකටම වඩා වැඩියෙන් අහිංසක දුප්පත් එදාවේල සරිකරගන්නා පීඩිත පන්තියේ දුප්පත් පවුලක ජීවිත කතාව තමා නන්දා මාලනියගේ මේ ගීතයෙන් කියවෙන්නේ.....

    150023_453437656103_240406086103_5951733_5014906_n.jpg

    තුන්දෙනෙක්ගෙන් යුත් පවුලක් ගැන කතාකරන කාලයක්නේ මේක... මේ පුංචි පවුලෙත් සදහන් වෙන්නෙ තුන් දෙනෙක් ගැන... තාත්තයි ගෑණු ළමයි දෙන්නයි... තාත්තගෙ රස්සාව පොල් කැඩීම... ඔය පොල් කැඩීමෙත් ක්‍රම කිහිපයක් තිබෙනවා.... එකක් තමයි ගහකට නැගල පොල් කඩන්න මිලක් කියල තමා පොල් කඩන්නෙ... මේක රු 20 සිට ඉහලට තියෙනවා... නමුත් ඒකටත් කණ කොකා හඩලන්න පටන් ගත්තා උණ ගස් වලින් පොල් කඩන්න පටන් ගත්ත නිසා.. ඒකට පිළියමක් විදියට පොල් කඩන අය පසුව කරන්න පටන් ගත්තේ නොමිලේ පොල් කඩල දෙනවා... ඒ අය නගින හැම පොල් ගහකින්ම එක ගෙඩියක් ගන්නවා... දවසකට පොල් ගස් 20කට නැග්ගහම පොල් ගෙඩි 20යි... ( මීට අමතරව මා කියූ මෙම ක්‍රම දෙකේම මිශ්‍රණයක්ද වර්තමානයේ දක්නට ඇත).

    ඉතින් මම මේ කියන්නෙ දෙවන ක්‍රමය ගැන.... තාත්තා දූල දෙන්න එක්ක යනවා වතුවල පොල් කඩන්න. පොල් කඩල දූල දෙන්නත් එක්ක එකතුවෙලා පොල් අහුලල දීල කඩපු පොල් ගස් ගානට පොල් ගෙඩි ටිකක් අරගෙන ඒවා හන්දියෙ විකුණල තමා මේ අය ජීවත් වෙන්නෙ... ඔබට මෙම අත් දැකීම නැතිවුනත් මේ ගීතයෙන් එම අත්දැකීම ඔබට මනාවට ගෙන එනවා..... ඉතින් මේ තාත්තා පොල් ගහට නැගලා පොල් කඩද්දි නංගියා තාත්තට කියනවා මෝරපු නැති ගෙඩියක් දෙන්න කියලා ඇයට බොන්න... මෙන්න මේ වෙලාවෙදි තමා අපේ මේ ගීතය ආරම්භ වන්නේ... අක්ක නංගියට අවවාද කරනවා... ඇත්තටම ගත්තොතින් අක්ක අපිට ඇයගේ ජීවන තත්වය පහදනවා....

    ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි
    අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි නංගියේ
    පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ

    පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
    පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ ....
    මමත් එහෙම කළා අපේ පුංචි සන්දියේ ....

    ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
    අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....

    ගෙඩි සියයක් ......

    ගායනය : නන්දා මාලනී
    පද රචනය - සමන් ප්‍රියදර්ශන.
    සංගීතය - ආනන්ද ගමගේ

    මෙතනින් ගිහින් අහන්න - http://www.combuwa.com/Music/wp-content/uploads/2011/03/Gedi-Siyayak.mp3

    ගීතයේ උඩු අර්ථය ඔබට මනාවට පැහැදිලි වෙන්න ඇති... ඒත් මේ ගීතයෙන් පවසන යටි පෙල නම් හරිම ප්‍රබලයි... මා ඒ ගැන වැඩි විග්‍රහයක් කිරීමට උත්සාහ කරන්නේ නෑ... මොකද එහෙම කලොත් මේක දේශපාලන විග්‍රහයක් බවට පත් වෙනවා.. මා ඔබට ඉගි කිහිපයක් ලබා දෙන්නම්....

    1) අඩන නංගියට එක ගෙඩියක් වත් දෙන්න අක්කාගේ තියෙන අකමැත්ත...
    2) තාත්තාට අනතුරක් සිදුවුවහොත් මොවුන්ට පත්වන ඉරණම...
    3) පොල් කැඩීමට නොහැකි හෝ රස්සාවට නොයන දිනවල එම පවුලේ තත්ත්වය...
    3) සීඝ්‍රයෙන් ඉහලයන උද්ධමනය හා තරග කිරීමට මොවුන් ගේ රැකියාවේ ඇති නොහැකියාව....
    4) හුස්ම පවා පියාට බාධාවක් වේයැයි සිතන තරමටම දුව පියාණන් කෙරෙහි ඇති බැදීම හා ඇයට පෙනෙන අවධානම....
    5) මධ්‍යම පාන්තිකයන්ටත් ආර්ථික අපහසුතාවයන් දැනෙන මේ කාලයේ මෙවැනි අන්ත දුප්පත් පවුල්වල අසරණ භාවය....
    6) සහ මෙහි යෙදී ඇති සුළග හා පොල්රුප්පාවේ චංචල භාවය ගෙනහැර දක්වන අතිශය ප්‍රබල තනුව

    ඔබම මේ දේවල් ගැන ස්වයං විග්‍රහයක යෙදෙන්න... කියන්න දේ ගොඩාක් ඇතත් නොකියම සමුගනිමි ඔබට සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින්.... අදහසක් දීලම යන්න ඔබත්...
    ලස්සනයි සුවදයි කොල්ලෝ
    රෙප්+
    9.gif
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මගෙන් සමහර සොයුරන් පී එම් කරල අහල තිබ්බා "උඹ සන්නස්ගල සර් එක්ක මොකක්ද තියන අරෝව?" කියලා. ඒකත් කියන්නම් කෝ මෙහෙම්ම ම..........
    මම උසස් පෙළට කලේ ජීව විද්‍යා විෂයන්. නමුත් මට පුදුම ඇම්මක් තිබ්බා විජාතිකයෙක් වෙච්ච බුද්ධඝෝස හිමියන් පවා "සිහල භාසං-මනෝරමං භාසං" කියල වර්ණනා කරපු මගේ ආදරණීය මව්බස හදාරන්න. මේ නිසා ම මම සන්නස්ගල ඇදුරුපාණන් ගේ සිංහල පන්තියකට ගියා.
    ඔය පන්ති වලට යනකොට තියනවා නොවැ පුරවන්න ඉල්ලුම් පත්‍රයක්. ඒකෙ තියනව කරන අනෙතුක් විෂයන් දාන්නත්. මම ඉතිං දෙයියනේ සංහල කරන එකක්යැ අසස් පෙළට? ලිව්වා, අනෙකුත් විෂයන් වලට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව -තරුවක් කාරිය දමල ලිව්වා රසයන විද්‍යාව කියලා.....!!!
    කොහොමින් කොහොමින් හරි මේක යන්න ඇති එතුමා ගාවට. මාස 3 කුත් සති දෙක තුන කට පස්සේ එතුමා මට ප්‍රසිද්ධ කින්ඩියක් දැම්මා. පන්තියෙදිම.....
    "මේකේ ඉන්නවා කහන එකෙක්. නැත්තං සෙවලයෙක්. මොකද මිනිහ කරන්නේ බයෝ සයන්ස්. නමුත් මේකට රිංගනවා එක්කෝ සෙවල හලන්න. නැත්තං බයෝ කරන්න බැරුව කහනවට. සෙවල හලනව නම් පාරේ ඉදගෙන පන්තිය ඉවර වුනාම හලපිය මං කියන්නේ, කාලෙ කන්න මේකේ අස්සට වැදිලා සෙවල පෙරන්නේ නැතුව........."
    ඔන්න ඕකයි සිද්දිය.........ඉන් පස්සේ මම ඒ පන්තියට ගියේ නැත...........නමුත් මගේ මව්බස ගැන හැදෑරීම අතහැරියේ ද නැත.........
    කොහොම නමුත් ඒ මොන කිංඩි ටෝක් දැම්මද එතුමා විශිෂ්ට ගුරුවරයෙකු බව නම් ඕනෑම තැනක කියමි........!!!!!!!!

    උඹේ සිද්දිය ගැන මට දුකයි ඒ වගේම පුදුමත් හිතෙනවා.මම නම් එතුම ලඟ පංති ගියේ දැනට අවුරුදු දෙකකට තුනකට වගේ කලින්.අපිත් එක්කත් හිටිය ඔයා වගේ මව් බස ඉගෙන ගන්න ආසවටයි සර් ගේ විහිළු තහළු (දන්නෝ දනිති විහිළු )ඉගෙන ගන්නයි ආපු එකෙක්.හැබැයි පොර කලේ වානිජ.ටික දවසක් යද්දි සර් දැන ගත්තා මූ උසස් පෙලට කළා කරන එකෙක් නෙමෙයි වානිජ කරන එකෙක් කියලා.සර් උට කිව්වේ මෙච්චරයි. * කොල්ලො උඹ මේකට ආවේ මොන හේතුවක් නිසාද මම දන්නේ නෑ. නමුත් උබ පංතියට අවැඩක් කරල අහු උනොත් උබේ ශිෂ්නේ ගැන දුක් වෙන්න වෙයි * කිව්වා. ඉතින් අරූ දිගටම ක්ලාස් ආවා.අන්තිමට කෑල්ලකුත් සෙට් කරගෙනම උසස් පෙලත් ලියලා හොදර පාස් වෙලා අපි එක්කම සර් ට ප්‍රතිඵල කියන්නත් ආවා.අන්තිමට කියන්න තියෙන්නේ කිඹුලා අයියේ ඕවා හිතෙ තියන් ඉන්න එපා කියලා.දන්නවනේ සර් ගේ හැටි.ඒවා වැඩක් නෑ කෝ සින්දු?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මේ ත්‍රෙඩ් එක එකක් නෑර දවසින් දවස අලුතින් එන සෑම පෝස්ට් එකක්ම කියවන මා හට හදට තදින්ම කා වැදුන විචාරය තමයි සස්ලීට් තුමා විසින් ලියපු හමුවන්නට සමුගන්නට කියන ගීතයේ විචාරය... ස්තූතියි ඔබට සස්ලීට් :) :) :) :) :)
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    මේකත් කවුද කින්ද මන්ද කියන්න බෑ ....
    හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

    ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල....

    පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ...
    බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව.....
    හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ.... ගියා කාමරයට ගත්ත කොලයක් මෙහෙම ලිව්වලු
    ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ

    දැන් ඉතිරිටික පැහැදිලි කරන්න ඕන නෑනේ.... සින්දුව කියවනකොට තේරුම්ගන්න පුළුවන් (අත රිදෙනව ටයිප් කරල)

    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමනී.........

    ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ .............
    මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............

    මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා...........
    machan poddak niwaradhi karanna...
    Prema keerthida alwis gedara enakota menne allapu gedara minihai, ganee ekata innawalu.. ehennma uda thattuwata nagapu preme oya sinduwa liyanne
    Table Lamp eka on karan..
    MAGE ELIYA ADA NUBA PAMANAI kiyanne TABLE LAMP ekata... :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    machan poddak niwaradhi karanna...
    Prema keerthida alwis gedara enakota menne allapu gedara minihai, ganee ekata innawalu.. ehennma uda thattuwata nagapu preme oya sinduwa liyanne
    Table Lamp eka on karan..
    MAGE ELIYA ADA NUBA PAMANAI kiyanne TABLE LAMP ekata... :)

    ඔව් බන්... ඉදිරියට කියවගෙන එන්න කිහිප දෙනෙක් ඔය වගේ සදහන් කර නිවැරදි කර තිබුනා....
     
    Last edited: