සුන්දර බෝබුරු ඇල්ල

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    සුන්දර බෝබුරු ඇල්ල

    හැම දෙනාගෙන්ම අවසරයි මම බලන්න ගිය ලස්සනම දියඇල්ලක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා :) මේ දියඇල්ල පිහිටලා තියන්නේ වැලිමඩ නගරයේ ඉදන් 5 කී.මී විතර දුරින් මම නම් දැකපු ලස්සනම දියඇල්ල තමයි මේ(සුන්දර දුන්හිඳ ට වඩා ලස්සනයි)

    photo0001fm.jpg

    මේ ඇතට දියඇල්ල පේන විදිහ

    photo0002sc.jpg

    මෙතනින් තමයි දියඇල්ල බලන්න ඇතුල් වෙන්නේ

    photo0003fu.jpg

    මේ තමයි දියඇල්ල ගැන සදහන් පුවරුව(පෙන්නේ නැද්ද මන්ද)

    photo0004y.jpg

    මේ විදිහ දුෂ්කර මාර්ගයක යන්න ඕනි

    photo0005j.jpg

    photo0006xj.jpg

    සුන්දරව ගලා හැලෙන බෝබුරු නදිය :)

    photo0008d.jpg

    photo0009xm.jpg

    photo0010h.jpg

    ඇතින් පෙන්නේ ඒ සුන්දර දියඇල්ලයි

    photo0007fol.jpg

    අපි තවත් ලං උන ඒ ස්ථානයට

    photo0011k.jpg

    photo0012ww.jpg

    photo0013q.jpg

    photo0014tl.jpg

    photo0015xx.jpg

    photo0016q.jpg

    photo0017fj.jpg

    photo0018u.jpg

    photo0019if.jpg

    photo0020w.jpg

    photo0021m.jpg

    photo0022js.jpg

    ලස්සනද

    photo0023l.jpg

    මේ අයිය තමයි අපිට මග පෙන්නුවේ

    photo0024k.jpg

    අපහු එන ගමනේ

    photo0026lk.jpg

    photo0027sc.jpg

    ඔයාල බලයි මේ මොකක්ද කියල මේ තමයි ඒ පැත්තේ ඉන්න රිලවු ටික අල්ලලා වනජීවී ඒකෙන අරන් යන්න එනකන් කූඩු කරලා තියන විදිහ


    බලල නිකන්ම යන්න එපා අදහසුත් දාලම යන්න රෙප් දුන්නට කිසි අමනාපයක් නෑ :lol:
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලස්සනයි. වැලිමඩ ඉදලා කිමි 5 කියන එක හොදටම විශ්වාසද ?

    ගුගුල් මැප්ස් වලනම් 26.6km පෙන්නනවා.එත් ඒ රූට් එක හරිද දන්නේ නෑ
    ;)