සුන්දර බෝබුරු ඇල්ල
හැම දෙනාගෙන්ම අවසරයි මම බලන්න ගිය ලස්සනම දියඇල්ලක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා
මේ දියඇල්ල පිහිටලා තියන්නේ වැලිමඩ නගරයේ ඉදන් 5 කී.මී විතර දුරින් මම නම් දැකපු ලස්සනම දියඇල්ල තමයි මේ(සුන්දර දුන්හිඳ ට වඩා ලස්සනයි)
මේ ඇතට දියඇල්ල පේන විදිහ
මෙතනින් තමයි දියඇල්ල බලන්න ඇතුල් වෙන්නේ
මේ තමයි දියඇල්ල ගැන සදහන් පුවරුව(පෙන්නේ නැද්ද මන්ද)
මේ විදිහ දුෂ්කර මාර්ගයක යන්න ඕනි
සුන්දරව ගලා හැලෙන බෝබුරු නදිය
ඇතින් පෙන්නේ ඒ සුන්දර දියඇල්ලයි
අපි තවත් ලං උන ඒ ස්ථානයට
ලස්සනද
මේ අයිය තමයි අපිට මග පෙන්නුවේ
අපහු එන ගමනේ
ඔයාල බලයි මේ මොකක්ද කියල මේ තමයි ඒ පැත්තේ ඉන්න රිලවු ටික අල්ලලා වනජීවී ඒකෙන අරන් යන්න එනකන් කූඩු කරලා තියන විදිහ
බලල නිකන්ම යන්න එපා අදහසුත් දාලම යන්න රෙප් දුන්නට කිසි අමනාපයක් නෑ

Last edited: