ලංකාවේ ලස්සනම නගරයක් වන මහනුවර නගරයේ පින්තුර ටිකක් දාන්න හිතුන.
ඉස්සුවේ "I LOVE KANDY" FB පේජ් එකෙන්. තව නුවර අපි දන්න කියන තැන වල පින්තුර තියනවනම් දාන්න

දළදා මාලිගාව සහ වැව රවුම
දවල් පෙරහැර දවසක
ඔරලෝසු කනුව ළඟ ( පැනිදෙනිය ඩබල් ඩෙකර් බස් එකත් තියනවා )
වැව රවුම
ගල විදපු තැන
ස්ටේෂන් එක
කවදාවත් හදන්නේ නැති අපේ ආදරණිය ගුඩ්ෂෙඩ් එක (හම්බන්තොටට කිරි අපිට කැකිරි)

හන්තානේ කදු මුදුන
දේව විදියේ පෙරකදෝරු කන්තෝරු
වැව රවුම - මහමායා එක ළඟ ( මෙතන නම් කට්ටිය සැහෙන්න තපින්න ඇති )
බෝගම්බර හිර ගෙදර ( මේක එන මාසේ මුල ඉදල වහල දානවා )
කුයින්ස් හෝටලය
මංඥං හංදිය..

දුපතේ වතුර මල
නාථ දේවාල භුමිය ( පරණ ධර්මරාජ බිල්ඩිම දකුණු පැත්තේ )
පරණ තැපැල් කන්තෝරු බිල්ඩිම
උල්පැන්ගෙය
බේක් හවුස් බිල්ඩිම
දළදා විදිය
පරණ මාකට් එක
පේරාදෙණිය ගාඩන් එක
KCC එක
කඳු උඩ ඉදන් ගත්ත නගරයේ ජායාරුප