සුන්දර_මහනුවර

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ලංකාවේ ලස්සනම නගරයක් වන මහනුවර නගරයේ පින්තුර ටිකක් දාන්න හිතුන.
    ඉස්සුවේ "I LOVE KANDY" FB පේජ් එකෙන්. තව නුවර අපි දන්න කියන තැන වල පින්තුර තියනවනම් දාන්න

    :cool::cool::cool::cool::cool::cool::cool:

    දළදා මාලිගාව සහ වැව රවුම

    1471212_688449581165200_783079035_n.jpg




    දවල් පෙරහැර දවසක

    578574_683292185014273_1148528959_n.jpg




    ඔරලෝසු කනුව ළඟ ( පැනිදෙනිය ඩබල් ඩෙකර් බස් එකත් තියනවා )

    1471852_681981241812034_1892377262_n.jpg




    වැව රවුම

    1452140_680947695248722_1017517870_n.jpg




    ගල විදපු තැන

    1003552_679616582048500_1164561987_n.jpg




    ස්ටේෂන් එක

    1390529_675396555803836_715502306_n.jpg




    කවදාවත් හදන්නේ නැති අපේ ආදරණිය ගුඩ්ෂෙඩ් එක (හම්බන්තොටට කිරි අපිට කැකිරි) :angry::angry::angry::angry::angry::angry:

    1452004_684270824916409_1092405704_n.jpg




    හන්තානේ කදු මුදුන

    1377476_669652646378227_2031487508_n.jpg




    දේව විදියේ පෙරකදෝරු කන්තෝරු

    1395380_668445353165623_921991139_n.jpg




    වැව රවුම - මහමායා එක ළඟ ( මෙතන නම් කට්ටිය සැහෙන්න තපින්න ඇති )

    1385510_665919066751585_928021242_n.jpg




    බෝගම්බර හිර ගෙදර ( මේක එන මාසේ මුල ඉදල වහල දානවා )

    1236980_657311297612362_1460423414_n.jpg




    කුයින්ස් හෝටලය

    1229895_656761967667295_340087250_n.jpg




    මංඥං හංදිය..:rofl::rofl:

    1098256_643650012311824_1781514127_n.jpg




    දුපතේ වතුර මල

    1098531_637180602958765_1046922074_n.jpg




    නාථ දේවාල භුමිය ( පරණ ධර්මරාජ බිල්ඩිම දකුණු පැත්තේ )

    971608_636640079679484_292550908_n.jpg




    පරණ තැපැල් කන්තෝරු බිල්ඩිම

    1012660_634179029925589_1073745214_n.jpg




    උල්පැන්ගෙය

    1378_630750040268488_1313489482_n.jpg




    බේක් හවුස් බිල්ඩිම

    580524_630961076914051_1840763422_n.jpg




    දළදා විදිය

    2018_623464707663688_1835262960_n.jpg




    පරණ මාකට් එක

    1016527_614529721890520_1820736823_n.jpg




    පේරාදෙණිය ගාඩන් එක

    7873_612899885386837_1319990104_n.jpg




    KCC එක

    75362199.jpg




    කඳු උඩ ඉදන් ගත්ත නගරයේ ජායාරුප


    kandy%20City-1271.jpg


    7259853.jpg



    kandy-back.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම ලස්සනයි. මම උපන් ගම නොවුනට මම උපන් ගම වගේම ආදරය කරන අනෙක් නගරය තමයි මහනුවර. ඒ වගේම මම නිතර යන එන නගරය. ෆෙටෝ දැම්මට බෙහෝම ස්තූතී.
    REP ++ :D
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,779
    113
    ඇත්තටම ලස්සනයි. මම උපන් ගම නොවුනට මම උපන් ගම වගේම ආදරය කරන අනෙක් නගරය තමයි මහනුවර. ඒ වගේම මම නිතර යන එන නගරය. ෆෙටෝ දැම්මට බෙහෝම ස්තූතී.
    REP ++ :D

    same here machan.:yes::yes::yes: එකම අවුල නුවර ටවුන් එකේ සෙනග වැඩි බං. එපා වෙනවා පේව්මන්ට් එකේ එහෙ මෙහෙ යන්න ගියාම.:angry::angry: පිටකොටුවේ වත් සමහර වෙලාවට එච්චර සෙනගක් නෑ පේව්මන්ට් එකේ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ela

    වැව රවුම - මහමායා එක ළඟ ( මෙතන නම් කට්ටිය සැහෙන්න තපින්න ඇති ):P:P: ඉස්සර.... කෙල්ල එනකන් තැප්පා.....දැන්....... දුව එනකං තපිනවා.......:D:D:love::love:;)
    great pics bro
    rep +9
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    වැව රවුම - මහමායා එක ළඟ ( මෙතන නම් කට්ටිය සැහෙන්න තපින්න ඇති ):P:P: ඉස්සර.... කෙල්ල එනකන් තැප්පා.....දැන්....... දුව එනකං තපිනවා.......:D:D:love::love:;)
    great pics bro
    rep +9

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    same here machan.:yes::yes::yes: එකම අවුල නුවර ටවුන් එකේ සෙනග වැඩි බං. එපා වෙනවා පේව්මන්ට් එකේ එහෙ මෙහෙ යන්න ගියාම.:angry::angry: පිටකොටුවේ වත් සමහර වෙලාවට එච්චර සෙනගක් නෑ පේව්මන්ට් එකේ.

    ඒක නම් ඇත්ත මචං. ටව්මේ ඉන්න සෙනග හැටියට පාරවල් පුලුල් කරන්න විදියක් නෑනෙ ඒකයි. තව අව්රුදු සීයක් ගිහිල්ල බැලුවත් නුවර පාරවල් ටික ඔය වගේම තියෙයි. ඒකත් නුවරට ආවේනික දෙයක් මචං.