සුන්දර_මහනුවර

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ඒක නම් ඇත්ත මචං. ටව්මේ ඉන්න සෙනග හැටියට පාරවල් පුලුල් කරන්න විදියක් නෑනෙ ඒකයි. තව අව්රුදු සීයක් ගිහිල්ල බැලුවත් නුවර පාරවල් ටික ඔය වගේම තියෙයි. ඒකත් නුවරට ආවේනික දෙයක් මචං.

    ඔවු බන් ලෝක උරුම සීන් එක නිසා මුකුත් කඩන්න බැහැනේ,
    එත් නුවර වටේට සැහෙන දියිනු වෙයි.
    දැනුත් ඔක්කොම පල්ලෙකැලේ අරන් යනවනේ,
    මාකට්, ගුඩ්ෂෙඩ් පැත්ත දියුණු උනානම් හොදයි.
    එත් නුවර මැද වීදි ටික ඔහොමම තියන එක ලස්සනයි.
    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Seramath hari , Hanthane Mountain eke top edge eka dala thibuna. University Explorence club eken oke gatta dige vadivela passa addha addha giya. Apoi yanna nam hithanna epa , nodanna kamata giya moda gamanak. Hanthane top edge eka dige kaba dala nagala gatta dige giye university eke hutan poraval nisa. Aka side eken pathulak nopenana maha pathalaya . Lissuwoth sorry ma thama.
     
    ඔන්න මගේ ගානෙ බේක් හවුස් එක ඇතුලෙ පින්තුරයක්.

    gx62.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Seramath hari , Hanthane Mountain eke top edge eka dala thibuna. University Explorence club eken oke gatta dige vadivela passa addha addha giya. Apoi yanna nam hithanna epa , nodanna kamata giya moda gamanak. Hanthane top edge eka dige kaba dala nagala gatta dige giye university eke hutan poraval nisa. Aka side eken pathulak nopenana maha pathalaya . Lissuwoth sorry ma thama.

    :baffled:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    නුවර තියෙන සුන්දරත්වයට වැරදියට බලපාන හේතුව තමයි මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමිච්ච එක. ඒ පැත්තෙ office එකකට ගියත් ගොඩක් අය අපි western or southern province කියල තේරුන ගමන් අපි නිකන් අත පල්ලෙන් ගිහින් වගේ.. ඒත් ඒ ඉස්සර මිනිස්සු.. දැන් ඉන්න කොල්ලො එහෙම නෑ. උන් ට තේරෙනව. මගේ යාලුවො හිටන් කියනව අපේ අම්මල තාත්තලගෙ පුහු මාන්නෙ කියල.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔවු බන් ලෝක උරුම සීන් එක නිසා මුකුත් කඩන්න බැහැනේ,
    එත් නුවර වටේට සැහෙන දියිනු වෙයි.
    දැනුත් ඔක්කොම පල්ලෙකැලේ අරන් යනවනේ,
    මාකට්, ගුඩ්ෂෙඩ් පැත්ත දියුණු උනානම් හොදයි.
    එත් නුවර මැද වීදි ටික ඔහොමම තියන එක ලස්සනයි.
    :yes::yes::yes::yes:

    ඒක නම් ඇත්ත තමයි මචං. ගුඩ්ෂෙඩ් එක මුං පුරාවස්තුවක් කියලා හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ මචං ඒකනෙ ඒක හදන්නෙ නැත්තේ. මාකට් එකත් එහෙමයි.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇත්තටම ලස්සනයි. මම උපන් ගම මහනුවර. ඒ වගේම මම නිතර යන එන නගරය. ෆෙටෝ දැම්මට බෙහෝම ස්තූතී.
    REP ++ +