AnuradhaRa:21942873 said:මම අපේ බව්වගෙ ඇටේ කකුලෙන් හොල්ලනව
මේ ළඟදි අතිනුත් අල්ලල ඌට ඇටේ ලෙවකාගන්ඩ සපෝට් කලා
බිජ්ජ නං වැරදිලාවත් හොල්ලන්නෙ නෑ.
උබ ඇටේ හොල්ලන ගමන් බිජ්ජ කටේ දාගනින්.බල්ල උබේ ලගින් හෙල්ලෙන්නෙ නෑ

බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකා එකා මාරුවෙන් මාරුවට පුකේ ඇරගන්නවා කියපපන්කෝ
බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකා එකා මාරුවෙන් මාරුවට පුකේ ඇරගන්නවා කියපපන්කෝ
AnuradhaRa:21942942 said:උබ ඇටේ හොල්ලන ගමන් බිජ්ජ කටේ දාගනින්.බල්ල උබේ ලගින් හෙල්ලෙන්නෙ නෑ
මගෙ බිජ්ජ උඹ කටේ දාගනින් එතකොට හරි
දැක්කොත් ඉවරයි ඉතින්![]()
ඌ ලපටි බණ්ඩක්ක කන්නෙ නැතුව ඇති

ඔව් එකටත් අතේ තියන්නේ ඉන්නේ.ගලවගෙන යයි

ලපටි බණ්ඩක්ක නෙවේ පොඩි කොච්චි කරලක් වගේ ඇති..
![]()
හපලා යන්න ඕනා ඕක..

කිලර් මාව මිනිමරුවෙක් කර ගන්න එපා හිටන්![]()

පේනවනේ මගේ අවතාරේ ඔලුවලට නෙලන හැටි.. නෙලනවා උබේ බිජ්ජටත් මෙහෙමම...
බය හිතෙන කතා කියන්න එපා බිජ්ජො![]()

කොච්චර බිරුවත් බල්ලෙක්ට ගහන එක මහ පව් වැඩක් බන්
උ මොනව දැනගෙනද බුරන්නේ
මට්ත් කොච්චර සැර බල්ලෙක් උනත් හපන්න එන්නේ නැ ..මට කන්න නැතත් සත්තුන්ට කන්න නම් දානව

බල්ලෝ ගැන නම් ලගදි කියන්න තරම් හොදක් මීටර් වෙන්නේ නෑ
අපේ අයියලාගේ ගෙවල් පාරේ නම් බල්ලෙක් ඉන්නවා බයික් එකේ ගියොත් එලවගෙන ඇවිල්ලා හපනවා ඒ පාර මගින් ඉවර වෙන නිසා
දැනටම 10කටත් වඩා කාලා තියෙනවා
ඒ ලේන් එකේ උන් එක්ක නම් අවුලක් නෑ ඌ උන් කන්න දෙන නිසා
ඌව අල්ලන්නත් නගරසබාවෙන්ද කොහෙද ඇවිල්ලා මූ ඉදලා නෑ
තව අපේ පාරෙත් දැන් බල්ලෝ ගැන්සියක් ඉන්නවා දඩාවතේ යන
බල්ලෝ 10ක් වගේ ඉන්නවා
රෑ අට හමාරෙන් පස්සේ වගේ ගේමට බහින්නේ
බයික් එනවා පේනකොට පාරේ දෙපැත්තට පහ පහ වගේ ටීම් දෙකක් හැදිලා පනිනවා
මම නම් හෝර්න් එක හයියෙන් ගහගෙන යන්නේ
එතකොට උන්ට හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා සද්දෙට
ලගදි එකෙක්ව කවුරු හරි මරලා වංගුවට ගෙනත් දාලා තිබ්බා
![]()

.amda:21943901 said:කොච්චර බිරුවත් බල්ලෙක්ට ගහන එක මහ පව් වැඩක් බන්

දැන් රෑට හීනෙන් පෙනීයන් බ්ලැක් නයිට් කෙනෙක් බිජ්ජට කොටනවා.![]()

ගෙදරට බයික් ඒකක් 3wheeler ඒකක් අාවොත් ඒ්ක උගේ.
වාහනේ යටට ගිහින් නිදාගන්නවා.. අයිතිකාරයටවත් ලගට ඒන්න දෙන්නේ නෑ.. හෙන ගේමක් දීලා උෟ අයින් කරගන්නේ..
මගේ බයික් ඒක ගෙදර කාටවත් අල්ලන්නවත් දෙන්නේ නෑ.
දවසක් මගේ යාලුවෙක් බයික් ඒකේ කණ්ණාඩියෙන් මූණ බල බල හිටියා බයික් ඒක උඩ නැගගෙන..බල්ලා කොහේහරි ඉදන් ඒකපාරටම අාවා. අරූ දැක්කා විතරයි ගොරවගෙන ගියා බයික් ඒක ලගට..
උෟත් බයික් ඒකෙන් බැහැලා දුවන්න ගත්තා.
:බල්ලා අරූගේ පස්සෙන් 1km විතර ඒලවගෙන ගියා..
මාත් පස්සෙන් දුවලා තමයි අරූව බේරගත්තේ.. උෟ බල්ලා ඉන්නකම්ම හෙන දුර ඉදන් අපිට කතා කරලා තමයි අපේ ගෙදර අාවේ ඊට පස්සේ..

හොඳ වැඩක්අපේ lane එකේ ඉන්නවා මහා ගොන් වල් සැර බල්ලෙක්, ඌ උගේ ගෙදර මිනිස්සුන්ට ඇරුනම අනිත් හැම කෙනාටම පිස්සු හැදිලා වගේ බුරනවා කඩාගෙන පනින සීන් එකක් තිබුනේ. මම ඉතින් ඔය බල්ලා අපේ gate එක ලගට ආවොත් return එක දෙන්න තඩි පොල්ලක් එහෙම ලගින්ම තියල තිබුනේ. ඔහොම ඉන්නකොට ඒ ගෙදර අය බල්ලව ගෙදර දාල කොහේ හරි ගිහින් දවස් 3කට වගේ.බල්ලට sorry.com lane එකේ උන් ඌට කන්න දෙන්නෙත් නෑ ඔහොම ඉන්නකොට මු ආපි අපේ gate එක ලගට, ආයේ මොකට පරක්කු වෙනවද ඒ ගෙදර කව්රුත් නැති වෙලාව.......... උබලට කියන්න අච්චර plan කරන් හිටියත් මට මුට ගහන්න හිතුනේ නෑ කියපන් කෝ, මම ඉතින් ඕන මගුලක් කියල ඌට කන්න දුන්න එදා. බල්ලගෙන් සැරටම පාඩමක් ඉගෙන ගත්ත එදා ඉදන් අද වෙනකම් ඒ බල්ලා මම දැක්කම ආතල් එකේ වල්ගේ වනාගෙන එනවා දැන්.......
![]()
webhash:21943994 said:අපේ ගෙදර හිටියා ඒකෙක්.. උෟ ගිය අාත්මේ Traffic කෙනෙක්ද කොහෙද..ගෙදරට බයික් ඒකක් 3wheeler ඒකක් අාවොත් ඒ්ක උගේ.