සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    AnuradhaRa:21942873 said:
    මම අපේ බව්වගෙ ඇටේ කකුලෙන් හොල්ලනව :)
    මේ ළඟදි අතිනුත් අල්ලල ඌට ඇටේ ලෙවකාගන්ඩ සපෝට් කලා :lol:
    බිජ්ජ නං වැරදිලාවත් හොල්ලන්නෙ නෑ. :no:

    උබ ඇටේ හොල්ලන ගමන් බිජ්ජ කටේ දාගනින්.බල්ල උබේ ලගින් හෙල්ලෙන්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • උබ ඇටේ හොල්ලන ගමන් බිජ්ජ කටේ දාගනින්.බල්ල උබේ ලගින් හෙල්ලෙන්නෙ නෑ

    එහෙම කුපාඩි සීන් මොකුත් නෑ..
    තනිකර බල්ලට තියෙන ආදරේ නිසයි මම ඔය වැඩේ කරන්නෙ.. ඌට කරන කොලොප්පමක් වගේ..
     
    AnuradhaRa

    Well-known member
  • බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකා එකා මාරුවෙන් මාරුවට පුකේ ඇරගන්නවා කියපපන්කෝ

    -16

    උඹ සත්තුන්ට ආදරේ නෑ බං
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    AnuradhaRa:21942942 said:
    උබ ඇටේ හොල්ලන ගමන් බිජ්ජ කටේ දාගනින්.බල්ල උබේ ලගින් හෙල්ලෙන්නෙ නෑ

    මගෙ බිජ්ජ උඹ කටේ දාගනින් එතකොට හරි

    එහෙමද ආස ඔය බිජු කොටේ බල්ලන්ටම තමයි හරියන්නේ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැක්කොත් ඉවරයි ඉතින් :P:P

    ඌ ලපටි බණ්ඩක්ක කන්නෙ නැතුව ඇති :P

    ලපටි බණ්ඩක්ක නෙවේ පොඩි කොච්චි කරලක් වගේ ඇති.. :rolleyes::rolleyes:

    S6Toq1.gif

    ඔව් එකටත් අතේ තියන්නේ ඉන්නේ.ගලවගෙන යයි

    හපලා යන්න ඕනා ඕක.. :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොච්චර බිරුවත් බල්ලෙක්ට ගහන එක මහ පව් වැඩක් බන්
    උ මොනව දැනගෙනද බුරන්නේ
    මට්ත් කොච්චර සැර බල්ලෙක් උනත් හපන්න එන්නේ නැ ..මට කන්න නැතත් සත්තුන්ට කන්න නම් දානව

    බල්ලෝ ගැන නම් ලගදි කියන්න තරම් හොදක් මීටර් වෙන්නේ නෑ
    අපේ අයියලාගේ ගෙවල් පාරේ නම් බල්ලෙක් ඉන්නවා බයික් එකේ ගියොත් එලවගෙන ඇවිල්ලා හපනවා ඒ පාර මගින් ඉවර වෙන නිසා
    දැනටම 10කටත් වඩා කාලා තියෙනවා
    ඒ ලේන් එකේ උන් එක්ක නම් අවුලක් නෑ ඌ උන් කන්න දෙන නිසා
    ඌව අල්ලන්නත් නගරසබාවෙන්ද කොහෙද ඇවිල්ලා මූ ඉදලා නෑ
    :baffled::baffled::oo::oo::oo:

    තව අපේ පාරෙත් දැන් බල්ලෝ ගැන්සියක් ඉන්නවා දඩාවතේ යන
    බල්ලෝ 10ක් වගේ ඉන්නවා
    රෑ අට හමාරෙන් පස්සේ වගේ ගේමට බහින්නේ
    බයික් එනවා පේනකොට පාරේ දෙපැත්තට පහ පහ වගේ ටීම් දෙකක් හැදිලා පනිනවා
    :rofl::rofl::rofl:
    මම නම් හෝර්න් එක හයියෙන් ගහගෙන යන්නේ
    එතකොට උන්ට හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා සද්දෙට
    ලගදි එකෙක්ව කවුරු හරි මරලා වංගුවට ගෙනත් දාලා තිබ්බා
    :frown::frown::frown::frown:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl

    පව් බන් :sorry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    .amda:21943901 said:
    කොච්චර බිරුවත් බල්ලෙක්ට ගහන එක මහ පව් වැඩක් බන්
    උ මොනව දැනගෙනද බුරන්නේ
    මට්ත් කොච්චර සැර බල්ලෙක් උනත් හපන්න එන්නේ නැ ..මට කන්න නැතත් සත්තුන්ට කන්න නම් දානව

    බල්ලෝ ගැන නම් ලගදි කියන්න තරම් හොදක් මීටර් වෙන්නේ නෑ
    අපේ අයියලාගේ ගෙවල් පාරේ නම් බල්ලෙක් ඉන්නවා බයික් එකේ ගියොත් එලවගෙන ඇවිල්ලා හපනවා ඒ පාර මගින් ඉවර වෙන නිසා
    දැනටම 10කටත් වඩා කාලා තියෙනවා
    ඒ ලේන් එකේ උන් එක්ක නම් අවුලක් නෑ ඌ උන් කන්න දෙන නිසා
    ඌව අල්ලන්නත් නගරසබාවෙන්ද කොහෙද ඇවිල්ලා මූ ඉදලා නෑ
    :baffled::baffled::oo::oo::oo:

    තව අපේ පාරෙත් දැන් බල්ලෝ ගැන්සියක් ඉන්නවා දඩාවතේ යන
    බල්ලෝ 10ක් වගේ ඉන්නවා
    රෑ අට හමාරෙන් පස්සේ වගේ ගේමට බහින්නේ
    බයික් එනවා පේනකොට පාරේ දෙපැත්තට පහ පහ වගේ ටීම් දෙකක් හැදිලා පනිනවා
    :rofl::rofl::rofl:
    මම නම් හෝර්න් එක හයියෙන් ගහගෙන යන්නේ
    එතකොට උන්ට හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා සද්දෙට
    ලගදි එකෙක්ව කවුරු හරි මරලා වංගුවට ගෙනත් දාලා තිබ්බා
    :frown::frown::frown::frown:

    ඔව් ඔව් .ගොඩක් තැන් වල .පට්ට බලු ගැන්සි ඉන්නේ.බලු පාතාලේ.බල්ලෝ ගැන්සි පොරකාගන්නකොට තමයි පට්ට ආතල්.උදේ වෙනකම් පොරකනවා
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අපේ ගෙදර හිටියා ඒකෙක්.. උෟ ගිය අාත්මේ Traffic කෙනෙක්ද කොහෙද..:baffled:ගෙදරට බයික් ඒකක් 3wheeler ඒකක් අාවොත් ඒ්ක උගේ.:cool: වාහනේ යටට ගිහින් නිදාගන්නවා.. අයිතිකාරයටවත් ලගට ඒන්න දෙන්නේ නෑ.. හෙන ගේමක් දීලා උෟ අයින් කරගන්නේ.. :sorry:මගේ බයික් ඒක ගෙදර කාටවත් අල්ලන්නවත් දෙන්නේ නෑ. :sorry:දවසක් මගේ යාලුවෙක් බයික් ඒකේ කණ්ණාඩියෙන් මූණ බල බල හිටියා බයික් ඒක උඩ නැගගෙන..බල්ලා කොහේහරි ඉදන් ඒකපාරටම අාවා. අරූ දැක්කා විතරයි ගොරවගෙන ගියා බයික් ඒක ලගට..:frown: උෟත් බයික් ඒකෙන් බැහැලා දුවන්න ගත්තා. :rofl::බල්ලා අරූගේ පස්සෙන් 1km විතර ඒලවගෙන ගියා..:rofl::rofl: මාත් පස්සෙන් දුවලා තමයි අරූව බේරගත්තේ.. උෟ බල්ලා ඉන්නකම්ම හෙන දුර ඉදන් අපිට කතා කරලා තමයි අපේ ගෙදර අාවේ ඊට පස්සේ..:D:D
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    අපේ lane එකේ ඉන්නවා මහා ගොන් වල් සැර බල්ලෙක්:angry:, ඌ උගේ ගෙදර මිනිස්සුන්ට ඇරුනම අනිත් හැම කෙනාටම පිස්සු හැදිලා වගේ බුරනවා කඩාගෙන පනින සීන් එකක් තිබුනේ. මම ඉතින් ඔය බල්ලා අපේ gate එක ලගට ආවොත් return එක දෙන්න තඩි පොල්ලක් එහෙම ලගින්ම තියල තිබුනේ. ඔහොම ඉන්නකොට ඒ ගෙදර අය බල්ලව ගෙදර දාල කොහේ හරි ගිහින් දවස් 3කට වගේ.බල්ලට sorry.com lane එකේ උන් ඌට කන්න දෙන්නෙත් නෑ ඔහොම ඉන්නකොට මු ආපි අපේ gate එක ලගට, ආයේ මොකට පරක්කු වෙනවද ඒ ගෙදර කව්රුත් නැති වෙලාව.......... උබලට කියන්න අච්චර plan කරන් හිටියත් මට මුට ගහන්න හිතුනේ නෑ කියපන් කෝ, මම ඉතින් ඕන මගුලක් කියල ඌට කන්න දුන්න එදා. බල්ලගෙන් සැරටම පාඩමක් ඉගෙන ගත්ත එදා ඉදන් අද වෙනකම් ඒ බල්ලා මම දැක්කම ආතල් එකේ වල්ගේ වනාගෙන එනවා දැන්....... :yes:
    හොඳ වැඩක්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    webhash:21943994 said:
    අපේ ගෙදර හිටියා ඒකෙක්.. උෟ ගිය අාත්මේ Traffic කෙනෙක්ද කොහෙද..:baffled:ගෙදරට බයික් ඒකක් 3wheeler ඒකක් අාවොත් ඒ්ක උගේ.:cool: වාහනේ යටට ගිහින් නිදාගන්නවා.. අයිතිකාරයටවත් ලගට ඒන්න දෙන්නේ නෑ.. හෙන ගේමක් දීලා උෟ අයින් කරගන්නේ.. :sorry:මගේ බයික් ඒක ගෙදර කාටවත් අල්ලන්නවත් දෙන්නේ නෑ. :sorry:දවසක් මගේ යාලුවෙක් බයික් ඒකේ කණ්ණාඩියෙන් මූණ බල බල හිටියා බයික් ඒක උඩ නැගගෙන..බල්ලා කොහේහරි ඉදන් ඒකපාරටම අාවා. අරූ දැක්කා විතරයි ගොරවගෙන ගියා බයික් ඒක ලගට..:frown: උෟත් බයික් ඒකෙන් බැහැලා දුවන්න ගත්තා. :rofl::බල්ලා අරූගේ පස්සෙන් 1km විතර ඒලවගෙන ගියා..:rofl::rofl: මාත් පස්සෙන් දුවලා තමයි අරූව බේරගත්තේ.. උෟ බල්ලා ඉන්නකම්ම හෙන දුර ඉදන් අපිට කතා කරලා තමයි අපේ ගෙදර අාවේ ඊට පස්සේ..:D:D

    පව් àඕයි.
     
    CAM4081

    Banned
    Jul 12, 2017
    22
    2
    0
    මේකනම් පිටරටකදී උන ඇත්ත කතාවක්. මම දැක්ක දෙයක්.

    අපි හිටිය ගෙදරට ගෙවල් 2 එහා ගෙදරක බල්ලෙක් හිටිය. ඒ ගෙදර හිටියේ වයසක uncle කෙනෙක්. පොර ගොඩක් වෙලාවට ඩෝප් සීන් එකේ තමා ඉන්නෙ. දවසක් පොර පාරේ බීල හිටපු කොල්ලෝ සෙට් එකක් එක්ක වලියක් දාගෙන, උනුත් ටිකක් චන්ඩි සීන් එකේ නිසා අපි කව්රුවත් බෙරන්නවත් ගියේ නෑ.

    සීන් එක ඇදිල අරුන් ටික අර uncleta බිම දාගෙන ගහන්න පටන් ගත්ත. විනාඩියක් ගියේ නෑ අර uncle ගේ බල්ලා කොහෙද ඉඳල ඇවිත් අරුන් සෙට් එකටම කන්න පටන් ගත්ත. උන් හතර අතේ දිව්ව. uncle hospital ගිහින් ගෙදර ආව. ඊට දවස් දෙකකට පස්සෙ අරුන් සෙට් එකද කොහෙද ඇවිත් බල්ලා පාරේ ඉන්නකොට වෙඩි තියල මරල. :( :(
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ ගෙවල් තියෙන්නේ කැලනියේ.ගිය පාර වතුරට යට උනානේ ගෙවල්.සමහර මිනිස්සු ගෙවල් දාලා යද්දි බල්ලොන්ව කූඩු වල අමතක වෙලා දාලා ගිහින්.එහෙම ගෙවල ලග සැර බල්ලෙක් හිටියා.ඒ මිනිස්සු වතුර එද්දි බල්ලව දාලා ගිහින්.ගෙවල් පැත්තේ ආයියා කෙනෙක් වතුර පිරිලා තියන වෙලාවේ ඒ පැත්තෙ ගිහින් හෙල්ප් එකක් දෙන්න.බල්ලා මැරෙන්න ඉදලා තියෙන්නේ.ඌගෙ බෙල්ල ලගටම වතුර.ඒ මදිවට බල්ලාව කුඩුවේ දාලා ගිහින්.අයියා දැක්ක ගමන් බල්ල කෙදිරි ගාල.ඌට බුරන්නවත් පන තිබිලා නෑ.අයියා කූඩුව ඇරපු ගමන් බල්ලා කරට පැනලා.අයියා බල්ලව ගෙදර අරන් ඇවිත් බල්ලගේ අයිතිකාරයට ආපහු බල්ලවා දීලා නෑ.බල්ල එහෙ එන්නෙත් නෑ.