මේ සුශි ද ගොතයො. උබ කාලා නැ එහෙනම් සුශි ...
ඔය කොහෙද? ෆාස්ට් ෆුඩ් හරි ස්ට්රීට් ෆුඩ් හරි නේද? රිසවේශන් ජැපනීස් රෙස්ටුරන්ට් එකක් නෙමෙයිනේ..මේක සෂිමිද එහෙනං ? මට ටැපලිලාද ?
ඔය කොහෙද? ෆාස්ට් ෆුඩ් හරි ස්ට්රීට් ෆුඩ් හරි නේද? රිසවේශන් ජැපනීස් රෙස්ටුරන්ට් එකක් නෙමෙයිනේ..
මේ සුශි ද ගොතයො. උබ කාලා නැ එහෙනම් සුශි ...
නියම සුශි නෙමෙයි බන්. මේ මොන මල ජරාවක්ද? එලවලු තම්බලා දෙහි ලෙල්ලක් එබුවහම සුශිද? සුදුපාට 12 නම් සුශි ඩිශ් එකේ පාට් එකක්. ඒත් මෙහෙම සුශි සර්ව් කරන්නෙ නැ ඔතන්ටික් රෙස්ටුරන්ට්වල. මේක කලවමක්නේ..සූශි නේන්නම්
නියම සුශි නෙමෙයි බන්. මේ මොන මල ජරාවක්ද? එලවලු තම්බලා දෙහි ලෙල්ලක් එබුවහම සුශිද? සුදුපාට 12 නම් සුශි ඩිශ් එකේ පාට් එකක්. ඒත් මෙහෙම සුශි සර්ව් කරන්නෙ නැ ඔතන්ටික් රෙස්ටුරන්ට්වල. මේක කලවමක්නේ..
ඇයි වසාබි ඉස්මොල්ලෙ ගියාද?
. චුට්ට චුට්ට කන්න ඕනෙ කියල දන්නෙ නෑනේ
. මාලු ඉස්සො එහෙම අමු නිසා ටිකක් විතර අප්පිරියා හිතුනා. රසේ නං අවුලක් නෑ.ඔතන ඩිශ් එක හදලා තියෙන්නේ ෆස්ට් ෆුඩ් ක්රමේට මචන්. රසක් කියන්න බැ සුශි එකක ඔය වගෙ කාලා. ඒ ෆීලින්ග් එක ගන්න නම් වෙන වෙනම සුශි ශශමි, කැලිෆොනිය රොල්, වසබි එක ඔර්ඩර් කරන්න. එතකොට ෆිලින්ග් එක වෙනස්, නැත්තම් බෙල්ට් රොලින්ග් රෙස්ටුරන්ට් එකකට ගිහින් කැමති කප් එකකින් වෙන වෙන විදියට කාලා බලන්න. අන්න සුශි.මේක සෂිමිද එහෙනං ? මට ටැපලිලාද ?
මොනාද බන් මම නම් කාලා නැහැ

ඒක සුශි ඩිශ් එකේ පාට් එකක් මචන්, ඔහොම සර්ව් කරන්නෙ නැ.. සුශි කියන කැම තමා ඒ සුදුපාට රවුම් ටික. ඒක කන්න තව ෆිශ් සොස් හරි මොනවහරි සෙට් වෙනවා. වසාබි එකයි, කැලිෆොනියා රොල් එකයි කම්ප්ලීට් කොස් එකකට සමහර් රෙස්ටුරන්ට් වල තියනව. ඒත් චෙෆ් ප්රිපෙයාර් කරන රෙසිපි එක අනුව තමා. හරියට අපි පාන් කනකොට හොටලේකට ගිහින් පරිප්පු හොද්දක් දෙනවා වගේ. නමුත් අපි කියන්නේ නැනේ පරිප්පු කැව කියලා. කියන්නේ පාන් කැවා කියලා, පරිප්පු එක ඇඩ් ඔන් එකක්ඒ පොඩි කෑලි ටිකට තමා මං දන්න විදියට සුශී කියන්නෙ
ඔතන ඩිශ් එක හදලා තියෙන්නේ ෆස්ට් ෆුඩ් ක්රමේට මචන්. රසක් කියන්න බැ සුශි එකක ඔය වගෙ කාලා. ඒ ෆීලින්ග් එක ගන්න නම් වෙන වෙනම සුශි ශශමි, කැලිෆොනිය රොල්, වසබි එක ඔර්ඩර් කරන්න. එතකොට ෆිලින්ග් එක වෙනස්, නැත්තම් බෙල්ට් රොලින්ග් රෙස්ටුරන්ට් එකකට ගිහින් කැමති කප් එකකින් වෙන වෙන විදියට කාලා බලන්න. අන්න සුශි.
ජැපනීස් ඩිෂ් එකක් බං. අමු මාලු , අමු ඉස්සො, විනාකිරි එකතු කරපු බත්.. මුහුදු පැලෑටි ජාතියකින් හදාපු වාසාබි කියලා සෝස් එකකුත් එක්ක තියෙන්නේ කන්න. මාත් පලවෙනි වතාවට කෑවෙ. අපි කරන ප්රොෙජක්ට් එකක ක්ලයන්ට් කෙනෙක් ඔෆිස් එකට ඇවිල්ලා කයිය ගගහ ඉද්දි මං සූෂි කාල නෑ කියල කිව්වාම බුවා තමයි උස්සගන ආවෙ.![]()


ඔය මල ජරාව කන්න එපා. සුශි එක උයන්නේ නැ. සීම්න් කරන් කියලා කියන්නේ. ලාවට රත්කරනවා විතරයි.. චෙෆ්ගේ රෙසිපිය අනුව තමා. ෆ්ලේමින්ග් චීස් දැම්මානම් රම් ටිකක් එක්ක. බඩු බනිස්..ජැපනීස් ඩිෂ් එකක් බං. අමු මාලු , අමු ඉස්සො, විනාකිරි එකතු කරපු බත්.. මුහුදු පැලෑටි ජාතියකින් හදාපු වාසාබි කියලා සෝස් එකකුත් එක්ක තියෙන්නේ කන්න. මාත් පලවෙනි වතාවට කෑවෙ. අපි කරන ප්රොෙජක්ට් එකක ක්ලයන්ට් කෙනෙක් ඔෆිස් එකට ඇවිල්ලා කයිය ගගහ ඉද්දි මං සූෂි කාල නෑ කියල කිව්වාම බුවා තමයි උස්සගන ආවෙ.![]()
රසයිද කොහෙද තියෙන්නේ කළා බලන්න ඕනි![]()

