සූෂී කන්නෙ නැතෝ....

waligamaya

Well-known member
  • මම කල තියෙන සුෂී වල මලු තුනී පෙති කපලා මොකක්ද සෝස් එකක් එක්ක කෑවේ. හම්ඹුනේ ප්රෝජෙච්ට් එකක හිටපු ජප්පෝ සෙට් එකක් දුන්න dinner එකකදී.
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ලංකාවේ තැනක් කියහල්ලකෝ බන් සුපිරි ගනයේ සුෂී කෑම වේලක් කන්න පුළුවන් පොට් එකක්?:)

    සුපිරිද කියන්න දන්නෑ හැබැයි ස්ටීම් බෝට් එකේ තියනවා. නිහොන්බාෂි එකේ තියනවා. නිහොන්බාෂි යනවනං වැඩි පුර සල්ලි අරන් යන්න. නැත්තං පිඟං හෝදන්න තමයි වෙන්නේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මම කල තියෙන සුෂී වල මලු තුනී පෙති කපලා මොකක්ද සෝස් එකක් එක්ක කෑවේ. හම්ඹුනේ ප්රෝජෙච්ට් එකක හිටපු ජප්පෝ සෙට් එකක් දුන්න dinner එකකදී.

    ඒකට කියන්නේ වසාබි කියලා. කොල පාට සෝස් එකක් නේද ?