සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    එතකොට ඔය වා, පිත්, සෙම් කියලා කියන්නේ :confused:
    ඒ ඉතින් ආයුර්වේදයේ නේ. යම් යම් ශරිර තත්ත්ව පැහැදිලි කරන් දාපුවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    නස්න තනියම කරන්න එපෝ... කෙල උනොත් විනාසයි. හොඳ වෙදෙක් හොයාගෙන කරන්න ඕන වැඩක් ඕක..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,546
    16,379
    113
    Math kara ban weda nona kenek gawata gihilla. Ewaleta witharai podi sahanayak enne. Sem leda ehema hoda wenne naha kiyala kiwwa thawa doctor kenek. Godak parissam wenna kiyala thamai kiyanne sema wadi wena dewal walin. 🤷

    Eka parak godak amaru wela jayawardanapuren gaththa e behethnam tika kalayak wada kara mata.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Math kara ban weda nona kenek gawata gihilla. Ewaleta witharai podi sahanayak enne. Sem leda ehema hoda wenne naha kiyala kiwwa thawa doctor kenek. Godak parissam wenna kiyala thamai kiyanne sema wadi wena dewal walin. 🤷

    Eka parak godak amaru wela jayawardanapuren gaththa e behethnam tika kalayak wada kara mata.
    Mata aluthen sema haden na, eka parak hadichcha sema welila ugure hirawela , ewa yanne na, aluthen sema hadenawa nan ewa burulwata thiyenda ona ne
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,546
    16,379
    113
    Mata aluthen sema haden na, eka parak hadichcha sema welila ugure hirawela , ewa yanne na, aluthen sema hadenawa nan ewa burulwata thiyenda ona ne
    Ehenam nasnayak karaganna eka thamai hoda. Eka parin ayn wenawane eken. Wedek gawata gihilla karaganna kokatath.
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    සෙම කියල ලෙඩක් නැහැ. සෙම කියන්නේ ප්‍රභල විෂබීජ නාශකයක්. මොලයෙන් සෙම නිපදවන්නේ ශරීරයේ යම් තැනක අසාධන වැනි තත්වයන් නිසා. එයට ප්‍රතිකර්මයක් කරනවා හැරෙන්න සෙමට බෙහෙත් කරනවා කියල දෙයක් නැහැ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සෙම කියලා දෙයක් නැ මුලින්ම.

    ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසය⁣ට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න

    Kohomada hodanne.. Oluwen hitala danna weida
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,344
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    ආයුර්වේද පංචකර්මයේ ඇති ප්‍රතිකාර ක්‍රම අතර නස්‌න ප්‍රතිකාරය බොහෝ දෙනා අතර ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයකි.

    නස්‌න ප්‍රතිකාරය තුළින් සිදුකරන්නේ බෙල්ලේ උඩ කොටසේ ඇති අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමය.

    ඉරුවාරදය, හිසේ සෙම් රෝග, පීනස ආදී රෝග සඳහා නස්‌න ප්‍රතිකාරයක්‌ සිදු කරනු ලබයි.

    නස්‌න කිරීමේදී සිදුකරන්නේ නාස්‌ කුහර දෙකට ඖෂධීය තෙල් ඇතුළු කර සෙම ඉවත් කිරීම ලෙස බොහෝ දෙනා සිතා සිටිති.

    නමුත් එය වැරදි ආකල්පයකි. නස්‌නයක්‌ නිවැරදිව සිදු කිරීමේදී ඒ සඳහා රෝගියා සූදානම් කළ යුතුය.

    පළමුව හිස සහ මුහුණ පෙදෙසේ ඖෂධීය තෙල් ගල්වනු ලැබේ. ඉන්පසු ඖෂධීය වාෂ්ප මුහුණට ඇල්ලිය යුතුය. මෙම කටයුතුවලින් පසු හිස සහ මුහුණ ප්‍රදේශයේ ඇති නිල හොඳින් තෙරපුමකට ලක්‌ කළ යුතුය.

    මෙලෙස නස්‌නය සඳහා රෝගියා සූදානම් කිරීමෙන් පසු එක්‌ නාස්‌ පුඬුවක්‌ වසා අනෙක්‌ නාස්‌ පුඩුවට ඖෂධීය තෙල් ඇතුළු කර යම් කාල පරතරයක්‌ ඇතුළත අනෙක්‌ නාස්‌ පුඩුවට තෙල් ඇතුළු කළ යුතුය.

    මෙසේ නාස්‌ පුඩු වෙත තෙල් ඇතුළු කර විනාඩි 20 ක්‌ හෝ 30 ක්‌ ගතවූ පසු නිල තෙරපුමට ලක්‌කරමින් සෙම ඉවත් කිරීමට පියවර ගත යුතුය.

    නස්‌න නොකළ යුතු අය

    ඉතා කෙසඟ දුර්වල සිරුරක්‌ ඇති අය සහ අධික මහත තරබාරු සිරුරක්‌ ඇති අයටත් ගර්භණී මව්වරුන්ටත් වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට සහ වයස අවුරුදු 70 ඉක්‌මවූ වැඩිහිටියනට නස්‌න ප්‍රතිකාර සිදුකරනු නොලැබේ.

    නස්‌නය මගින් ලැබෙන සහන

    අපගේ නාස්‌ කුහර බාහිරයෙන් විශාල වූවාට එය ශරීර අභ්‍යන්තරයේදී ඉතා පටුය. මෙම පටු නාළ තුළ දූවිලි ඇතුළු අපද්‍රව්‍ය සිරවීමෙන් හුස්‌ම ගැනීමේ අපහසුතා මතුවේ. නිසි ප්‍රතිකාර නොලැබුණු විට නාසය අභ්‍යන්තර නාළ සහ පටල ඉදිමුවකට ලක්‌වීමෙන් මතුවන අපහසුතාව තවත් වැඩිවේ.

    නස්‌නයක්‌ මගින් සිදුකරන්නේ මෙම අපහසුතා නැතිකර නාස්‌ කුහරය, කෝටරක ප්‍රදේශ (නලල) ආදිය පිරිසිදු කිරීමය. එවිට මෙම ප්‍රදේශවල පවතින අවහිරතා ඉවත්වේ. නස්‌නයක්‌ කළ යුත්තේ සෙම් කෝපවන කාලයේදීය. එනම් උදෑසන 7 ත් 10 ත් අතර කාලයේදීය.
     
    • Love
    Reactions: RottenCOLT