සෙවනගල කහ පැකට් එක

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෙල්ලෙක් සෙට් උනාම ගුලි කෑල්ලක් කාල බලන්ඩෝනෙ එතකන් තලගුලි කකා ඉන්නවා :yes:
    තාම කන්නෙ තල ගුලිද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    meva gahanu kenek kavata kamak nadda? oyalage wife la ehema kanavada
    ගුලි කන්නෙ නැතුව අර බෝතලේ ගනින්,
    ගුලි වලට අනං මනං දානවලු ඔලුව විකාර වෙන්න..
    වයිෆ්ටත් දීල උඹත් කාල සෙල්ලමක් දාල බලපං
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ගුලි කන්නෙ නැතුව අර බෝතලේ ගනින්,
    ගුලි වලට අනං මනං දානවලු ඔලුව විකාර වෙන්න..
    වයිෆ්ටත් දීල උඹත් කාල සෙල්ලමක් දාල බලපං
    mona bothaleda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Man gawa tyeno onnam kamu
    Msg ekak dann
    ගුලිවලට ඔලුව මඥං වෙනව

    මෝල අවුස්ස ගන්න වැඩේට බෝතලේ තමා හොද, වරකට හැන්දෙන් තලියක් කනව, ගෑනිටත් කවල
    ඊට පස්සෙ පැයක් විතර දෙන්නට දෙන්න මූණ බලාගෙන ඉන්නව.. ඊට පස්සෙ දෙන්නගෙ චූ දෙක අල්ල අල්ල ඉන්නව.. වෙනදට වඩා වෙනසක් සංවේදනයක් දැනෙන්න ගන්නව අල්ලනකොට. පැය දෙකක් විතර යද්දි වැඩේ නැගල යයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    side effects thiyenawada bn ?
    long term symptoms monawa hari ?
    ganja lankawe illegal wennath meka legal wennath hethuwa mokakda ?
    කාමේෂ්වරි වල ගංජ තියෙනවද බං?

    හැමදාම පාවිච්චි කරන්න එපා ඉතිං
    ගුලිනං දිගටම කන්න හොද නෑ කියනව නේද
    බෝතලේ නං එච්චර අවුලක් නැතුව ඇති
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    සෙවනගල කහ පැකට් එක
    View attachment 206295

    මේක වෙනම ආතල් එකක්, සිගරට්, අරක්කු, ගංජා, වේප් අනන් මනං ගහලා තිබ්බට ගුලියක් මෑතකදී ට්‍රයි කරේ නෑ , සෙවනගල කහ පැකට් එක හොදයි කියල තියෙන හින්දා daraz එකෙන් ගෙන්නාගෙන ගැහුවා,

    පලවෙනි දවසේ ගුලි බාගයක් නිකන් ගැහුවා , පොඩ්ඩක් වැදුනා
    දෙවෙනි දවසේ තනිකර ගුලියක් ෆ්‍රෙෂ් මිලක් එක්ක ගැහුවා - හොදට වැදුනා

    අනිත් ඒවාට සාපේක්ෂව මේකේ මට සෙට් උන දේවල් තමයි,

    - වදින්න පැයක්, පැය එකහමාරක් වගේ යනවා
    - වැද්දට පස්සේ ආයේ පැය 5-6ක් උනත් ආතල් එක තියෙනවා , අපි ඔලුව උස්සන් ඉන්නකන්ම

    -මියුසික් එහෙම අහනකොට වෙනදට අහුනෙනේ නැති ට්‍රැක් එකේ පොඩි පොඩි සද්දත් ඇහෙනවා
    -ටයිම් එක manipulate වෙනවා වගේ තේරෙනවා - එක්කෝ වෙලාව වේගෙන් යනවා හරි හිමින් යනවා වගේ
    - hallucinations පෙන්න ගන්නවා - මේක ලාවට එන්නේ, අපි බලන වීඩියෝ වල , සමහර වෙලාවට ඇත්තටත් දේවල් පේනවා,
    - යකෙක් කන්න බඩගින්නක් එනවා , ඕනතරම් කන්න පුළුවන්

    -මෝල සෙට් වෙනවා , ටයිමින් පොඩ්ඩක් ඉම්ප්රූව් වෙනෝ (තව දවස් කීපයක් ට්‍රයි කරන්න ඕන, නැතුව හරියට කියන්න අමාරුයි)

    ගුලිය කන්න පොඩ්ඩක් අමාරුයි - හැබැයි ප්‍රතිඵල හොඳයි , අඩු වෙලාවකින් වැඩි ආතල් එකක්, පහුවදාට අමාරුත් නෑ ,
    මටනම් එකසිය ගානට අඅමතක වෙනවා.
     
    Last edited: