ගුලි කන උන් විතරද ඉන්න ඕනගුලියක් වත් කාලා නැති උන් නේ මේකේ වැඩිපුරම ඉන්නේ. ගෙවල් අස්සේ හැදුනු ගෑනු වගේ පිරිමිද මන්දා මේකේ වැඩිපුර ඉන්නේ
account එක මාරැ උනා කියල හිතුවේechchrata powerful bn ewa![]()
![]()
![]()


දැන් ගුලි වලටත් මොනව දානවද කියල ශුවර් නෑ බන්ගුලි කන උන් විතරද ඉන්න ඕනෙ

බෙහෙත් රහක් එක්ක ලාවට පැණි රැසක්ඔකේ එන්නේ මොන වගේ රහක්ද බන්. තාම එකක් කාලා නෑ කියපන්කෝ.
අඩෝ පට්ට චාටර් වැඩ ඒවානම්....අනේ මන්දා ලංකාවේ කිසිම දෙයක කොලිටි එකක් නැ,..බෙහෙත් රහක් එක්ක ලාවට පැණි රැසක්
අබිලිපිටිය් පැත්තේ ගුලි හදන තැනක බලාගෙන හිටපු එකෙක් කිවේ ,ගුලි මිෂරණයට පිස්සන්ට දෙන බෙහෙත් පෙති බෝතල් පිටින් හලනවා දැක්කා කියලා.උත හැබැයි ගුලි කන කැම්පස් කොල්ලෙක්
------ Post added on Oct 23, 2021 at 8:17 PM
ඔව් බන් ඉස්සර ගුලියක් කවම එන ආතල් එක දැන් නැඅඩෝ පට්ට චාටර් වැඩ ඒවානම්....අනේ මන්දා ලංකාවේ කිසිම දෙයක කොලිටි එකක් නැ,..
බලපන් අපි හෙන කාලකන්නි හැම අතින්ම.සල්ලි දීලාවත් හොද දෙයක් ගන්න නැනේඔව් බන් ඉස්සර ගුලියක් කවම එන ආතල් එක දැන් නැ
දෙතුන් දෙනෙක් එක්ක ඉන්නකොට ගුලියක් කන්න ඕනි කාලා අතල් හිනා යන ෆිල්ම් එකක් වගේ බලන්න ඕනි ,කන්න කම බිමත් ලෑස්ති කරන් ,ගුලි කවම බඩගිනි එන්නේ කොචර කවත් බද පිරුනා කියන සිග්නල් එක මොලයට යන එක කට් කරනවා එක නිසා කොචර කවත් බද පිරිලා කියන හැගීම මොලයට එන්නේ නැ ,රස ගද සුවද වල එන සෙන්ස් එක තිව්ර කරනවා,මම 2018 වගේ කුලී කන්න හිතිලා ගුලි හෙව්වා පරණ තිබ්බ ජාති එකක් වත් නැ ,තම්බි බෙහෙත් බදු කඩේකින් දුන්නා එකක් එකේ හැබැයි ගංජා අබින් මුකුත් න කඩේ එකා කිවා කළා ප්ලේන්ටියක් ගහන්න වදිනවා කියලා මුකුත් වැදුනේ න හැබැයි දවස් දෙකක් විතර මෝල නම් කර වෙලා තිබුනාහොදයි ආතල් එක,ෆිල්ම් එකක් බැලුව.
අප්පා එහෙමද බන්.අර යූටියුබ් එකේ සෙවනගල ගුලි හදන තැන වීඩියෝ එකක් තිබ්බ කාමෙශ්වරී රසායනය හදන තැනබෙහෙත් රහක් එක්ක ලාවට පැණි රැසක්
අබිලිපිටිය් පැත්තේ ගුලි හදන තැනක බලාගෙන හිටපු එකෙක් කිවේ ,ගුලි මිෂරණයට පිස්සන්ට දෙන බෙහෙත් පෙති බෝතල් පිටින් හලනවා දැක්කා කියලා.උත හැබැයි ගුලි කන කැම්පස් කොල්ලෙක්
------ Post added on Oct 23, 2021 at 8:17 PM
අප්පා එහෙමද බන්.අර යූටියුබ් එකේ සෙවනගල ගුලි හදන තැන වීඩියෝ එකක් තිබ්බ කාමෙශ්වරී රසායනය හදන තැන
මන් නම් ගන්නේ සෙවනගල රතු පාට එක.එක අවුලක් නැ,මෝලනම් තද වෙනවා මචන්.දෙතුන් දෙනෙක් එක්ක ඉන්නකොට ගුලියක් කන්න ඕනි කාලා අතල් හිනා යන ෆිල්ම් එකක් වගේ බලන්න ඕනි ,කන්න කම බිමත් ලෑස්ති කරන් ,ගුලි කවම බඩගිනි එන්නේ කොචර කවත් බද පිරුනා කියන සිග්නල් එක මොලයට යන එක කට් කරනවා එක නිසා කොචර කවත් බද පිරිලා කියන හැගීම මොලයට එන්නේ නැ ,රස ගද සුවද වල එන සෙන්ස් එක තිව්ර කරනවා,මම 2018 වගේ කුලී කන්න හිතිලා ගුලි හෙව්වා පරණ තිබ්බ ජාති එකක් වත් නැ ,තම්බි බෙහෙත් බදු කඩේකින් දුන්නා එකක් එකේ හැබැයි ගංජා අබින් මුකුත් න කඩේ එකා කිවා කළා ප්ලේන්ටියක් ගහන්න වදිනවා කියලා මුකුත් වැදුනේ න හැබැයි දවස් දෙකක් විතර මෝල නම් කර වෙලා තිබුනා
සෙවනගල එක නම් හොදයි
------ Post added on Oct 23, 2021 at 8:27 PM
meka witharai bn tynneaccount එක මාරැ උනා කියල හිතුවේ![]()
මෝල තදවෙන්නෙ ගංජා නිසා.ජොයින්ට් එකක් ගැහුවමත් එහෙමනේමන් නම් ගන්නේ සෙවනගල රතු පාට එක.එක අවුලක් නැ,මෝලනම් තද වෙනවා මචන්.
මන් කියන්නේ ආතල් එකට කෑවට කමක් නැ ඉදලා හිටලා,ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැ.
ඔව් එක තමයි,ගුලියක් කාලා ජොයින්ට් එකක් ගැහුවම මාර ආතල්මෝල තදවෙන්නෙ ගංජා නිසා.ජොයින්ට් එකක් ගැහුවමත් එහෙමනේ
හිත රිදුනද ? ගුලි කන උන් නෙමේ ගුලියක් වත් කාලා නැති උන් කියලා කිව්වේ.ගුලි කන උන් විතරද ඉන්න ඕන