සෙවනගල ගුලියක් කෑවා ෆෙන්ස්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ගුලියක් වත් කාලා නැති උන් නේ මේකේ වැඩිපුරම ඉන්නේ. ගෙවල් අස්සේ හැදුනු ගෑනු වගේ පිරිමිද මන්දා මේකේ වැඩිපුර ඉන්නේ
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    ගුලියක් වත් කාලා නැති උන් නේ මේකේ වැඩිපුරම ඉන්නේ. ගෙවල් අස්සේ හැදුනු ගෑනු වගේ පිරිමිද මන්දා මේකේ වැඩිපුර ඉන්නේ
    ගුලි කන උන් විතරද ඉන්න ඕන
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    ඔකේ එන්නේ මොන වගේ රහක්ද බන්. තාම එකක් කාලා නෑ කියපන්කෝ.
    බෙහෙත් රහක් එක්ක ලාවට පැණි රැසක්

    අබිලිපිටිය් පැත්තේ ගුලි හදන තැනක බලාගෙන හිටපු එකෙක් කිවේ ,ගුලි මිෂරණයට පිස්සන්ට දෙන බෙහෙත් පෙති බෝතල් පිටින් හලනවා දැක්කා කියලා.උත හැබැයි ගුලි කන කැම්පස් කොල්ලෙක්
    ------ Post added on Oct 23, 2021 at 8:17 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212

    අඩෝ පට්ට චාටර් වැඩ ඒවානම්....අනේ මන්දා ලංකාවේ කිසිම දෙයක කොලිටි එකක් නැ,..
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    අඩෝ පට්ට චාටර් වැඩ ඒවානම්....අනේ මන්දා ලංකාවේ කිසිම දෙයක කොලිටි එකක් නැ,..
    ඔව් බන් ඉස්සර ගුලියක් කවම එන ආතල් එක දැන් නැ
     
    • Sad
    Reactions: Any.key

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔව් බන් ඉස්සර ගුලියක් කවම එන ආතල් එක දැන් නැ
    බලපන් අපි හෙන කාලකන්නි හැම අතින්ම.සල්ලි දීලාවත් හොද දෙයක් ගන්න නැනේ
     
    • Sad
    Reactions: Any.key

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    හොදයි ආතල් එක,ෆිල්ම් එකක් බැලුව.
    දෙතුන් දෙනෙක් එක්ක ඉන්නකොට ගුලියක් කන්න ඕනි කාලා අතල් හිනා යන ෆිල්ම් එකක් වගේ බලන්න ඕනි ,කන්න කම බිමත් ලෑස්ති කරන් ,ගුලි කවම බඩගිනි එන්නේ කොචර කවත් බද පිරුනා කියන සිග්නල් එක මොලයට යන එක කට් කරනවා එක නිසා කොචර කවත් බද පිරිලා කියන හැගීම මොලයට එන්නේ නැ ,රස ගද සුවද වල එන සෙන්ස් එක තිව්‍ර කරනවා,මම 2018 වගේ කුලී කන්න හිතිලා ගුලි හෙව්වා පරණ තිබ්බ ජාති එකක් වත් නැ ,තම්බි බෙහෙත් බදු කඩේකින් දුන්නා එකක් එකේ හැබැයි ගංජා අබින් මුකුත් න කඩේ එකා කිවා කළා ප්ලේන්ටියක් ගහන්න වදිනවා කියලා මුකුත් වැදුනේ න හැබැයි දවස් දෙකක් විතර මෝල නම් කර වෙලා තිබුනා

    සෙවනගල එක නම් හොදයි
    ------ Post added on Oct 23, 2021 at 8:27 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බෙහෙත් රහක් එක්ක ලාවට පැණි රැසක්

    අබිලිපිටිය් පැත්තේ ගුලි හදන තැනක බලාගෙන හිටපු එකෙක් කිවේ ,ගුලි මිෂරණයට පිස්සන්ට දෙන බෙහෙත් පෙති බෝතල් පිටින් හලනවා දැක්කා කියලා.උත හැබැයි ගුලි කන කැම්පස් කොල්ලෙක්
    ------ Post added on Oct 23, 2021 at 8:17 PM
    අප්පා එහෙමද බන්.අර යූටියුබ් එකේ සෙවනගල ගුලි හදන තැන වීඩියෝ එකක් තිබ්බ කාමෙශ්වරී රසායනය හදන තැන
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    අප්පා එහෙමද බන්.අර යූටියුබ් එකේ සෙවනගල ගුලි හදන තැන වීඩියෝ එකක් තිබ්බ කාමෙශ්වරී රසායනය හදන තැන

    ඉස්සර කලේනම් කහ පාට ඉටිකොළ ප්ලාස්ටික් බැග් එකේ දාලා ආවේ රුපියක් 8.මුලින් ඇවිත් තියෙන්නේ 5ට ඊ කලේ කිවේ පහේ ටොපි කියලා
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    දෙතුන් දෙනෙක් එක්ක ඉන්නකොට ගුලියක් කන්න ඕනි කාලා අතල් හිනා යන ෆිල්ම් එකක් වගේ බලන්න ඕනි ,කන්න කම බිමත් ලෑස්ති කරන් ,ගුලි කවම බඩගිනි එන්නේ කොචර කවත් බද පිරුනා කියන සිග්නල් එක මොලයට යන එක කට් කරනවා එක නිසා කොචර කවත් බද පිරිලා කියන හැගීම මොලයට එන්නේ නැ ,රස ගද සුවද වල එන සෙන්ස් එක තිව්‍ර කරනවා,මම 2018 වගේ කුලී කන්න හිතිලා ගුලි හෙව්වා පරණ තිබ්බ ජාති එකක් වත් නැ ,තම්බි බෙහෙත් බදු කඩේකින් දුන්නා එකක් එකේ හැබැයි ගංජා අබින් මුකුත් න කඩේ එකා කිවා කළා ප්ලේන්ටියක් ගහන්න වදිනවා කියලා මුකුත් වැදුනේ න හැබැයි දවස් දෙකක් විතර මෝල නම් කර වෙලා තිබුනා

    සෙවනගල එක නම් හොදයි
    ------ Post added on Oct 23, 2021 at 8:27 PM
    මන් නම් ගන්නේ සෙවනගල රතු පාට එක.එක අවුලක් නැ,මෝලනම් තද වෙනවා මචන්.
    මන් කියන්නේ ආතල් එකට කෑවට කමක් නැ ඉදලා හිටලා,ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මන් නම් ගන්නේ සෙවනගල රතු පාට එක.එක අවුලක් නැ,මෝලනම් තද වෙනවා මචන්.
    මන් කියන්නේ ආතල් එකට කෑවට කමක් නැ ඉදලා හිටලා,ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැ.
    මෝල තදවෙන්නෙ ගංජා නිසා.ජොයින්ට් එකක් ගැහුවමත් එහෙමනේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මෝල තදවෙන්නෙ ගංජා නිසා.ජොයින්ට් එකක් ගැහුවමත් එහෙමනේ
    ඔව් එක තමයි,ගුලියක් කාලා ජොයින්ට් එකක් ගැහුවම මාර ආතල්
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    සෙවණගල කියන්නේ පට්ට ලස්සන පැත්තක් නේ.. කටුපිල වැව නාන්න මරු place එක..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    යකෝ පහේ ටොපිය දැන් 150 ටොපිය වෙලා ..
    බලපන් උද්දමනය... අවුරුදු 15 ට ..
    මොන මොන මල ජරාව දාලා ද දන්නේ නෑ දැන් හදන්නේ.. තුහ්..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ගුලි කන උන් විතරද ඉන්න ඕන
    හිත රිදුනද ? ගුලි කන උන් නෙමේ ගුලියක් වත් කාලා නැති උන් කියලා කිව්වේ.