සේනා_සහ_බඩඉරිඟු
මෙතෙක් කතාව....
මෙරට බඩඉරිගු වගාව සාර්ථක වීම නිසා 2018 මැද සිට ආනයනය කරන බඩඉරිගු ප්‍රමාණය 50%කින් අඩු කරන්න රජය තීරණය කරනවා
ඒ තීරණෙන් මාස කිහිපයක් ගිය තැන එකපාරටම බඩඉරිගු වලට දළඹුවෙක් බෝ වෙනවා
දළඹුවා මර්ධනය කරගන්න බැරිවෙච්ච තැන අන්තිමට බඩඉරිඟු වගා කිරීම රජයේ නියෝගයෙන් නවතිනවා.
ඊළඟ කන්නේ වෙනකම් බඩ ඉරිඟු නැති වෙනවා (මාස 8-12ක්), බොහෝ විට දළඹුවා සම්පූර්ණයෙන්ම මර්ධනය කරලා නැවත සිටවලා ඵලදාව ගන්න කන්න තුනක්වත් ඉන්න වෙනවා
රටේ ධාන්‍යමය ආහාර නිෂ්පාදනයට, සත්ව ආහාර සඳහා, බඩඉරිගු ඕනේ වෙනවා
එතකොට පිලිපීනෙන් හෝ ඇමරිකාවෙන් බඩඉරිගු ගේන්න ඕනේ වෙනවා
ආනයනික බඩඉරිගු නිසා දේශිය ගොවියා නන්නත්තාර වෙනවා
බෝනස් එකක් විදිහට රජයට උනත් නොමිලේ ත්‍රීපෝෂ ලබාදීම එහෙමත් කරන්න ඕනේ නැති වෙනවා..
ඔබ....
තාමත් හිතනවද "සේනා දළඹුවා"
නිකම්ම බෝ උනා කියලා?
- දසුන් වානගුරු