සේරටම වැදගත් (Free Call For Any Country)

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සේරටම වැදගත් (Free Call For Any Country)

    මචන්ලා මේ ටිකේම මට ෆට්ට විදිහට වැදගත් උනු සයිට් එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ:rolleyes:.මේ සයිට් එකෙන් ඔනාම රටකට විනාඩි පහක් මී කිරි වගේ පැහැදිලිව කතා කරන්න පුළුවන්:rofl::P.නිකන් දෙනවා නම් දෙමළ පත්තරෙත් අපේ කොල්ලන්ට වටිනවනේ:dull:.

    එහෙනම් පටාන් ගමු:P

    මේ සයිට් එක තමයි මේ.:love:


    ඔකට ගිහින් දැන් එකවුන්ට් එකක් හදාගන්න
    Get Started click කෙරුවා

    xge5jl.png


    දැන් ඉතින් පුරවපල්ලා:rofl:
    11si0ib.png


    ඔක පුරවලා ඉවර උනාට පස්සෙ ලොග් වෙන්න යමල්ලා:dull:.වෙන මොකුත් කරගන්න එපා:frown:.චා වෙනවා:angry:

    112e6wi.png



    මෙන්න මම ලොග් වෙනවා:love:.තව දෙයක් ඔයාලා ඉන්න රටේ කෝඩ් නම්බර් එක 00 නැතුව දෙන්න:dull:.ඒ කියන්නේ 00123456789 නම් 123456789 විතරයි ලොග් වෙද්දින් දෙන්න ඔනා:yes:

    p2gdh.png


    ඔන්න දැන් කෝඩ් එකක් ඉල්ලනවා:frown:.ඒ කෝඩ් එක ඔයාලගෙ ෆෝන් එකට (දුන්නු නම්බර් එකට.) ඇවිදින් ඇති.;)දැන් ඉතින් ඒක මෙතන ගහපල්ලා.:yes:ඇවිත් නැති නම් ඔය පහලින් තියන Can't find code? ක්ලික් කරලා ගෙන්නවා ගන්න;)

    2h55y82.png


    ඔන්න මම ලොග් උනා:love:
    53qrdf.png


    දැන් තියෙන්නෙ කෝල් එක ගන්නනේ:frown:.ඒකට ඉතින් අර කෙලවරේම තියන Call @ IM Beta පේනවනේ.ඒක ඔබන්න:yes:

    nzj98w.png


    දැන් එනවා මෙහෙම

    11bhxdx.png


    දැන් කරන්න ඔනා දේ කියන්න ඔනා නෑ නේ නේද:confused:.පුළුවන් නම් මටම කෝල් ගනියවු.:P:rofl:

    රෙප් බම්පි.අදහස්.බැනුම්.ගල් මුල් සියල්ල සතුටින් බාර ගැනේ:yes:

    මේක ලොකු විස්තරයක් වගේ පේන්නෙ මම සේරම Step By Step කියලා තියන නිසා.නැති නම් හුඟක් ලේසියි.එහෙනම් සේරටම ජයෙන් ජය වේවා.කොහෙන්වත් ඉස්සුවෙ නෑ.තනි අතින් Screen Shot අරගෙන.මමයි දැම්මේ.:rofl::P

    scaled.php

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    විනාඩි පහක් හෙලෝ කියන්නත් මදිනේ බං...
    එල එල...
    ස්තුතියි දැනුවත් කරාට...
    රෙප් බෑ තාම...
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    විනාඩි පහක් හෙලෝ කියන්නත් මදිනේ බං...
    එල එල...
    ස්තුතියි දැනුවත් කරාට...
    රෙප් බා තාම...
    අයි.පී එකෙන් එහෙම වැඩක් ගන්න පුළුවන් මේ වෙලාවට තමයි සහෝ:yes:.දන්නෝ දනිති මගෙ .... 3යි:rofl::P