හක්කෙන් කුනු ගදක් එනව සිංහලු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් සති කීපයක ඉදන් දකුනු හක්ක හරියෙන් මලකඩ රහක් වගෙ දැනුනා. පොඩ්ඩක් ඇගිල්ල තියලා බලපුවම පට්ට කුනු ගදයි. ඩෙන්ටිස් කෙනෙක් බලන්න වෙයි නේ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    උබ නිතරම SPA යනවා නේද.සමාජ රෝගයක් වෙන්න ඇති. :(

    osfs-banner2.jpg
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Bro, wash your mouth with lukewarm water with a pinch of salt, or you can use mouthwash. It's better to consult a doctor since these have the worst effects on other organs too.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,745
    113
    Colombo, Sri Lanka
    උගුරේ සෙම නරක් වෙලා පීනස් තත්වයක් වෙන්න පුළුවන්. ඩොක්ට කෙනෙක් ගාවට ඉක්මනට යන එක හොඳයි
     
    • Love
    Reactions: abhilanka

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දැන් සති කීපයක ඉදන් දකුනු හක්ක හරියෙන් මලකඩ රහක් වගෙ දැනුනා. පොඩ්ඩක් ඇගිල්ල තියලා බලපුවම පට්ට කුනු ගදයි. ඩෙන්ටිස් කෙනෙක් බලන්න වෙයි නේ?
    පච කෙලින කොට අපි කිව්වා.. පෙන්වා නේ මෙලොවම පල දෙන විදිහ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දත් මැදපන් බං
    දත් මැද්දට වැඩක් නෑ... බොරු කියන කොට කට ගදගහනවා කියලා තමා බුදු දහමේ කියලා තියෙන්නේ :yes:
    ------ Post added on May 3, 2024 at 10:25 PM
     
    • Haha
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පච කෙලින කොට අපි කිව්වා.. පෙන්වා නේ මෙලොවම පල දෙන විදිහ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දත් මැද්දට වැඩක් නෑ... බොරු කියන කොට කට ගදගහනවා කියලා තමා බුදු දහමේ කියලා තියෙන්නේ :yes:
    ------ Post added on May 3, 2024 at 10:25 PM
    මම දැන් ඉදන් ඔයා කඩේ යන අයට සපෝට් කරල මේ ලෙඩේ හොද කරගන්නව එහෙනම් නෙතුදාර 🥹