දැන් සති කීපයක ඉදන් දකුනු හක්ක හරියෙන් මලකඩ රහක් වගෙ දැනුනා. පොඩ්ඩක් ඇගිල්ල තියලා බලපුවම පට්ට කුනු ගදයි. ඩෙන්ටිස් කෙනෙක් බලන්න වෙයි නේ?
දත් මුල් නරක්වෙලා ඇති. බෙහෙත් කරගන්න
දත් තියන හරියෙ නෙවෙ බන්. දත් නැති ඒරියා එකෙ හක්කෙ කෙලවර.දත් සුද්ද කරපන්
Tonsils stone කියන එක ද දන්නේ නෑ. ඊයේත් ටික්ටොක් එකේ දැක්ක.
Ugure thama oya video eke tiyena gedi deka agillen tada karapanඋගුරෙ නෙවෙ මචං
පච කෙලින කොට අපි කිව්වා.. පෙන්වා නේ මෙලොවම පල දෙන විදිහදැන් සති කීපයක ඉදන් දකුනු හක්ක හරියෙන් මලකඩ රහක් වගෙ දැනුනා. පොඩ්ඩක් ඇගිල්ල තියලා බලපුවම පට්ට කුනු ගදයි. ඩෙන්ටිස් කෙනෙක් බලන්න වෙයි නේ?
දත් මැද්දට වැඩක් නෑ... බොරු කියන කොට කට ගදගහනවා කියලා තමා බුදු දහමේ කියලා තියෙන්නේදත් මැදපන් බං

මම දැන් ඉදන් ඔයා කඩේ යන අයට සපෝට් කරල මේ ලෙඩේ හොද කරගන්නව එහෙනම් නෙතුදාර 🥹පච කෙලින කොට අපි කිව්වා.. පෙන්වා නේ මෙලොවම පල දෙන විදිහ![]()
![]()
![]()
![]()
දත් මැද්දට වැඩක් නෑ... බොරු කියන කොට කට ගදගහනවා කියලා තමා බුදු දහමේ කියලා තියෙන්නේ
------ Post added on May 3, 2024 at 10:25 PM