හච් සිම් එකක් ගත්ත සිඞ්හලු

සති දෙකක් බලං ඉඳල ගත්ත සිඞ්හලු හච් සිම් එකක්

සිම් එක ප්‍රී හැබැයි දෙසීයක් රීලෝඩ් කරන්නමයි කිව්ව

කොලා ඉතිං පැයක් විතර යනව කිව්ව ඇක්ටිව් වෙන්න වුනා

කෙලින්ම 197 දාල 2GB පැකේජ් එක ඇක්ටිව් කරගත්ත

සිග්නලුත් හොඳට තියේ අවුලක් ලෑ

අරාබි සැලඩ් ඇරුනාම ඉතිං අනික් ඒවට සාපේස්සව වෙබ් බ්‍රව්ස් කරන්න ලාබයි

දැන් ප්‍රශ්නයක් තියෙනව.. සිම් එක තිබ්බ කාඩ් එකේ expire date කියල එකක් ගහල තියෙනව

ලබන අවුරුද්දෙ මාර්තු වල තියෙන්නෙ

මොකක්ද මේ ඩේට් එක

ලබන අවුරුද්දෙ මාර්තු පැන්නාම නරක් වෙනවද සිම් එක