හදිසි Phone උදව්වක් +++++
මේ වෙලාවේ තියෙන හදිසිය නම් කියලා වැඩක් නෑ..වෙන අහගන්න කියලා හරි හමන් කෙනෙකුත් නෑ..ඒක නිසා එළකිරි එකේ වැඩකාරයන්ගෙන්ම අහගන්න ආවා
මට දැන් වෙන ෆෝන් එකක් ගන්න ඕනේ.මගේ බජට් එක රු:50,000ක් විතර තමයි..
මුලිකම අවශ්‍යතාවය ඩිස්ප්ලේ 5' වත් වෙන්න ඕනේ..(ලොකු ඩිස්ප්ලේ)
Sony හෝ Samsung වෙනවනම් ගොඩාක් හොඳයි..
කැම් එක 8mp වත් වෙන්න ඕනේ..
මට දැනට හිත ගියේ Sony Xperia ion, Xperia SP, Samsung Grand වලට..
පාවිච්චි කරපු එකක් වුනත් ගත්තට අවුලක් නැද්ද කියලා කියන්න..අනිත් අය බම්ප් කරගෙන යන්න උදව්වක් විදිහට

dpi hungak adui..

ela phone eka