හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Mage den dawas dekai.. Telephone line eke noise ekak enawa.. ADSL drop wenawa winadiyen winadiye..

    3 serayak complain kara thawama na.. Mama freelancing karanne.. Mata wedak karaganna widihak.. na... Clients la ta internet awl electricity awl kiyalama epa wela tiyenne.. eyala hithanawa athi Lankawa kiyanne maha wedak neti ratak kiyala.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්.මීට සතියකට කලින් මගේ internet connection එකයි land phone එකයි දෙකම වැඩකරන්නැතිව ගියා.6 පාරක් slt customer care කියන එකට අමතා 7වෙනි වර පරුෂ වචනයෙන් ඇමතුවායින් පසුව අද දහවල් පැමින,,ඔයාගේ line එකේ අවුලක් නෑ මල්ලී exchange එකේ අවුලක් කියා විනාඩි 5 සාදා යන්ටගියාය..ඔය විනාඩි 5 වැඩේට මුන්ට සතියක් ගියා..මුන්ව එල්ලලා පු__ අරින්ඩ වටිනවා නේද යාලුවනේ?????
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    දැන් ඉතින් ඇවිත් කුරු කුරු ගායි
    avatar373521_18.gif