හබිබී කම් ටු ඩුබායි..

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    හබිබී කම් ටු ඩුබායි කිව්වට, ..

    Dubai_Skylines_at_night_%28Pexels_3787839%29.jpg

    ඩුබායි වල සති දෙකකට නවතින්න කපල් එකකට බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල්ස් හරි අපාට්මන්ට්ස් හරි දන්න කියන ඒවා මොනාද තියෙන්නේ ?

    Attractions වලටත් ලග City Center එකටත් ලග Metro වලටත් ලග...

    ඔක්කොමටම ලග නොවුනත් බැලන්ස් එකක් ගහගෙන ඉන්න පුළුවන් තැනක් ?
    සති දෙකක විසිට් එහෙකට බලන්නේ...
     
    • Like
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,848
    4,223
    113
    ලාබෙටම නම් හොයන්නෙ Gulf inn hotel, Deira ශේප්..
     
    • Like
    Reactions: NRTG

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඩුබායි වසන්තය නේද..
    හැම එකාම මේ දවස්වල ඩුබායි යන්නේ කොල්ලෝ..
    ලංකාවේ නළු නිලියෝ එහෙමත් සෑහෙන්න එහෙ ගියා මේ සීසං එකේ..

    මෙන්න මේක නම් ඩුබායි DIFC area එකේම place එකක්..
    අරකි (අරකි කිව්වම කවුද කියලා දන්නවනේ) හිටියෙත් මේකේ තමයි ..
    මෙතන ඉස්සරහම METRO එක..
    තව තව Dubai mall , miracle garden etc. attractions වලට කිට්ටුයි.එහෙම වුනාම transport cost අඩුයි.

    https://www.numberonetower.com/

    අනිත් එක සිටි එකේ නිසා view එකත් මරු.බලපන්කො උබම

    ICAxo5D.jpeg

    khcZJoY.jpeg
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    හබිබී කම් ටු ඩුබායි කිව්වට, ..

    Dubai_Skylines_at_night_%28Pexels_3787839%29.jpg

    ඩුබායි වල සති දෙකකට නවතින්න කපල් එකකට බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල්ස් හරි අපාට්මන්ට්ස් හරි දන්න කියන ඒවා මොනාද තියෙන්නේ ?

    Attractions වලටත් ලග City Center එකටත් ලග Metro වලටත් ලග...

    ඔක්කොමටම ලග නොවුනත් බැලන්ස් එකක් ගහගෙන ඉන්න පුළුවන් තැනක් ?
    සති දෙකක විසිට් එහෙකට බලන්නේ...

    Meke city eken poddak dura thanak mun denna book karanne. Koheda danne na

    Habai patta wage. Budget athin baluwath

    4:05 indan wage බලන්න
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    Vision Imperial Hotel, Al Rigga
    මම මේකෙ ලඟදි හිටියා, ලක්ශරි එකක් නෙමෙයි ඇවරේජ් හොටෙල් එකක් ඒත් ගෙවපු ගානත් එක්ක හොඳටම හොඳයි, අපි කෑම එතනින් ගත්තෙ නැහැ රෑට නිදාගන්න විතරක් වගේ තැනක් ඕන උනේ
    මේක ගන්න හේතුව Metro station එකට පයින් යන දුර, ඒක නිසා ඕන තැනකට යන්න හරි ලේසියියි සහ බඩු හරි මොනවා හරි අරන් එන්න ඕන උනොත් ඒත් ලේසියි.
    ලඟ ලඟ පොඩි කඩවල් තියනවා කෑම ගන්න ඕන නං චයිනීස් සහ ඉන්දියන් ඒව

    Flight එක රෑ 12ට කලින් එහෙට යනවා නං ටැක්සි මොනවත් නැතිව කෙලින්ම මෙට්‍රො එකේම මෙතනට එන්න පුලුවන්. රෑ 12න් පස්සෙ මෙට්‍රො වැඩ නෑ
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    හබිබී කම් ටු ඩුබායි කිව්වට, ..

    Dubai_Skylines_at_night_%28Pexels_3787839%29.jpg

    ඩුබායි වල සති දෙකකට නවතින්න කපල් එකකට බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල්ස් හරි අපාට්මන්ට්ස් හරි දන්න කියන ඒවා මොනාද තියෙන්නේ ?

    Attractions වලටත් ලග City Center එකටත් ලග Metro වලටත් ලග...

    ඔක්කොමටම ලග නොවුනත් බැලන්ස් එකක් ගහගෙන ඉන්න පුළුවන් තැනක් ?
    සති දෙකක විසිට් එහෙකට බලන්නේ...
    ලැජ්ජ නැද්ද තම්බින්ට බැන බැන උන්ගෙ රටෙ පස් පාගන්න