හම්මෙ ඉතින් දැන් ලන්කාවෙ හෝටල්

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Hotel seen eka wadiya ama danne naa ban. Foreign ekek wage booking.com
    eke booking ekak daala yanna barida?

    booking.com eka penna rate ekata denna onee una aualk naa local nama use karapan :lol:

    nikan call karala check karala balapan koo BB ganna godak welawata booking.com eke aduyi

    anika oya 35% 45% card walata offers thiyanna kota hotel ekak call karamma cash price ekath same ganna tama wene ban

    mun katiyawa andana eka tama wenee

    ex : FB rate eka 25,000 nam cards walata 50% discount nam, nikan talk ekak dunnama cash 12500 denawa, same time booking.com ekath yane a rates ma tama

    cards offer tikak hariyata karne 5 star wage pot wala, ekath card nathinam talk ekak dunama free upgrades denawa card nathi unata :lol:
     
    • Like
    Reactions: thinking_guy

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    booking.com eka penna rate ekata denna onee una aualk naa local nama use karapan :lol:

    nikan call karala check karala balapan koo BB ganna godak welawata booking.com eke aduyi

    anika oya 35% 45% card walata offers thiyanna kota hotel ekak call karamma cash price ekath same ganna tama wene ban

    mun katiyawa andana eka tama wenee

    ex : FB rate eka 25,000 nam cards walata 50% discount nam, nikan talk ekak dunnama cash 12500 denawa, same time booking.com ekath yane a rates ma tama

    cards offer tikak hariyata karne 5 star wage pot wala, ekath card nathinam talk ekak dunama free upgrades denawa card nathi unata :lol:

    :cool:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,137
    113
    Uga එකේ ඔය කියනත්රම් අවුලක් නෑනෙ. මං වැඩ කරල තියෙනව ඒකෙ, Staff එකේ පහල සෙට් එක ටිකක් ලොකු සීන් උනත් හිත හොදයි, Local කියන වෙනසක්නම් නැතුව Service එක දෙනව හොදට. මොකද Uga එකෙන් Staff එකටත් හොදට සලකනව. සමහර අලි ඔලුවෙන් ඉන්න Guests ල ආවමනම් ටිකක් වෙනසක් තියෙනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lankawe unwa ganan ganne natte godak un gihilla adu kule widiyata inne.ekko waliyak nattan place eka jara karanawa.kengahagena pissu kelinawa.eka hinda decent pita yana ayatath respect ekak ne
    මෙහෙමයි මචන් ලංකාවෙ උන් කියන්නෙ ලංකාවෙ ගෑනු තමා බන් ඔය වගේ තැන් වලට ගියාම හරියට හැසිරෙන්න දන්නෙ නැද්ද. දැන් සමහරු මෙතන රෙද්ද උස්සන් එයි මන් ලංකාවෙ ගෑනු එක්ක තරහ හින්ද මෙහෙම කියයනව කියල. මගෙ රෙප් කපයි. ඕන තරම් රෙප් කපපන් ඒත් මන් ඇත්තම කියනව. ලංකාවෙ ගෑනු තමා ඔය වගේ තැන්වල ඉන්න ඕන විදිහ දන්නෙ නැත්තෙ. අපේ කොල්ලො රෙස්ප පිට ඉන්නව. හුගක් ඔෆිස් වලින් අවුටින් ගියාම ගෑනු කරන වැඩ අන්තිමයි. මන් එක උදාහරණයක් කියන්නම්. පූල් වලට බහින්න ඕන ඇදුමක් ඇදන් බෑනෙ. ඒවට බහින්න වෙනම කිට් තියනව. කෙල්ලෙන්ට ඉතින් බිකිනි වගේ ඇග පේන ඇදුම් තමා තියෙන්නෙ. ඒ ඇදුම් අදින්න පට්ට කන්ෆිඩන්ස් එකක් ඕන. සුද්දියන්ට ඒ කන්ෆිඩන්ස් තිබ්බට ලංකාවෙ ඈනුන්ට නෑ. ලංකාවෙ ගෑනු හිතන් ඉන්නෙ ගවුම් පිටින් පූල් බහින්න පුලුවන් කියල. ඉතින් උන් එහෙම බැහැල යන තැනත් එක්ක වනසල එනව.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඒක ඇත්ත. ගෑනු නං හෙන පල්. මං දැකලා තියෙනවා පූල් එකට චූ කරනවා. සමහර වෙලාවට කක්කා දාල දැම්මේ නෑ වගේ ඉන්නවා :eek::eek:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    Loan aran tourism welata invest kerapu minussu paw ..
    Oya loku scene tiyenne Mirissa patte podi pot (foreigners only boards) wala neda? Owata ena un kohomath enewa..hipiyo wagene..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    මට ලොකු ලයින් දුන්න ලංකාවේ ඒවා

    Club Dolphin - Marawila
    Amagi Lagoon - Katunayake
    Citrus - Wasakduwa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක අතකින් මේක හෝටල් කාරයොන්ට ලොකු පාඩමක්. අනික් පැත්තෙන් සංචාරක කර්මාන්තෙ ඉන්න ගොඩක් මිනිස්සු අසරණ වෙලා මේ වෙලාවේ. ඒ වගේම රටට දරාගන්න නොහැකි පාඩුවක්.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    booking.com eka penna rate ekata denna onee una aualk naa local nama use karapan :lol:

    nikan call karala check karala balapan koo BB ganna godak welawata booking.com eke aduyi

    anika oya 35% 45% card walata offers thiyanna kota hotel ekak call karamma cash price ekath same ganna tama wene ban

    mun katiyawa andana eka tama wenee

    ex : FB rate eka 25,000 nam cards walata 50% discount nam, nikan talk ekak dunnama cash 12500 denawa, same time booking.com ekath yane a rates ma tama

    cards offer tikak hariyata karne 5 star wage pot wala, ekath card nathinam talk ekak dunama free upgrades denawa card nathi unata :lol:

    Maath lankawata enakota booking.com eken thama bn godak welawata book karanne
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එක අතකින් මේක හෝටල් කාරයොන්ට ලොකු පාඩමක්. අනික් පැත්තෙන් සංචාරක කර්මාන්තෙ ඉන්න ගොඩක් මිනිස්සු අසරණ වෙලා මේ වෙලාවේ. ඒ වගේම රටට දරාගන්න නොහැකි පාඩුවක්.

    සංචාරක කර්මාන්තෙ නෙමෙයි බන් හැම බිස්නස් එකකටම කෙලවිල ඉන්නෙ . පාරෙ බඩ ඉරිගු කරලක් විකුනගන්න බෑ .මිනිස්සු නෑ පාරෙ