හම්මෙ ඉතින් දැන් ලන්කාවෙ හෝටල්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පාටියක් තියන්න බෑ ලෝකල්ලා ආවම සුද්දියොන්ගෙ පුකවල් මිරිකලා මොකක් හරි කේස් එකක්...අපේ වුන්ම තමයි කා ගත්තේ ...
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    queens hotel kandy එකේ හාෆ් බෝඩ් කතාකරපුහම 21000 යි. booking.com එකේ 11300 යි total with tax... හැමනෙනව... book kala booking.com එකෙන්... :lol::lol::lol::lol:


    දැන් දීපන්කො Local අපිට වෙනම සැලකිලියි forin උන්ට වෙනම සැලකිලියි:nerd::nerd:... රිවීව් එකට කෙලවල ගන්නෙ පොඩි හරි අවුලක් උනොත් :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    last year Jetwing jie jie beach e hotel eken ahuwama 45000/= kiwwa room eka booking.com eken 8500/= gatta half board 2 adults 1 child.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    21 ට කලින් :growl:
    1. අපි ෆුල්

    2. ලෝකල්ස්ල ගන්නෙ නෑ .
    3. ඩයින් ඉන් රූම් ෆොරිනස්ලට විතරයි .
    4. මේ පූල් එක ෆොරිනස්ලට විතරයි

    5. ඕඩර් එක ගේන්න ටිකක් වෙලා යයි .
    6. දැන් චෙකවුට් වෙන්න අපි රශ් එකක ඉන්නෙ .
    7. ඔෆර් එක ෆොරිනස්ලට විතරයි .


    දැන් :lol::lol:
    1. එන්න සර් අපේ 50% ඕෆ් 70% ඕෆ් .

    2. අප්ග්‍රේඩ් රූම් එකක් දෙන්නම් එන්න

    3. හවසට අපි කම්ප්ලිමන්ට් පැක් එකක් දෙනව එන්න .
    4. ෆ්රී හෙඩ් මසාජ් එකක් දෙනව එන්න .
    5. මිනිබාර් එක ෆ්රී එන්න සර්


    :lol::lol::lol::lol::lol::lol::lol:


    මුන්ගෙ අප්පලට :angry::angry::angry::angry:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Next two months wala bookings 2 k thiyenawa. Wife bara bare danawa rate thathwet ekka yanna bayayi kiyala. Ithin balapan locals la baye inna eke Foreigners la eida?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    හොටෙල් ප්‍රයිශ් අඩු එකේ ශිංහල මාතියාලා යන්ඩකෝ හොටෙල්ස් වලට පවුල් පිටින්ම. අල්ලා දෙයින්ගේ පිහිටයි මාතියලට
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,755
    113
    21 ට කලින් :growl:
    1. අපි ෆුල්

    2. ලෝකල්ස්ල ගන්නෙ නෑ .
    3. ඩයින් ඉන් රූම් ෆොරිනස්ලට විතරයි .
    4. මේ පූල් එක ෆොරිනස්ලට විතරයි

    5. ඕඩර් එක ගේන්න ටිකක් වෙලා යයි .
    6. දැන් චෙකවුට් වෙන්න අපි රශ් එකක ඉන්නෙ .
    7. ඔෆර් එක ෆොරිනස්ලට විතරයි .


    දැන් :lol::lol:
    1. එන්න සර් අපේ 50% ඕෆ් 70% ඕෆ් .

    2. අප්ග්‍රේඩ් රූම් එකක් දෙන්නම් එන්න

    3. හවසට අපි කම්ප්ලිමන්ට් පැක් එකක් දෙනව එන්න .
    4. ෆ්රී හෙඩ් මසාජ් එකක් දෙනව එන්න .
    5. මිනිබාර් එක ෆ්රී එන්න සර්





    මුන්ගෙ අප්පලට :angry::angry::angry::angry:

    taukanta..........
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම එකටම කෙලවෙලා බන් . ස්ටාෆ් එකෙන් බාගෙකට වඩා සැලරි එක්ක නිවාඩු යවල . කින්ග්ස්බරි එකේ රූම් එකක් 9000යි හාෆ්බෝඩ් :baffled::baffled::baffled::baffled:



    නුවරඑලියෙ ග්‍රෙගරි වැවට අලුතෙන් හයිස්පීඩ් බෝට්ටු ගෙනාපු උන් අනාතයි . උන් බනිනව තම්බි අපිව කෑව කියල . ෆිනෑන්ස් ගෙවන්න බැරුව ෆුල් අවුලෙන් ඉන්නෙ . පට්ට තරහයි උන් තම්බි මරන් කන්න තරන්

    ග්‍රෙගරි වැවේ බෝට්ටු පදින උන් හම්බයි නේද:baffled:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කැරිම වැඩේ උනේ බං. හැබැයි හොදයි දැන්වත් තේරුම් ගන්නවනම්. ටුවර් කරන කාර් ඩ්‍රයිවර් කෙනෙක් දන්නවා මම පොර හම්බඋනා මාර්තු වල පෙන්නුව කොල මිටියක්ම ආපු ටුවර් ගැනයි ඉස්සරහට තියෙන ටුවර් ගැනයි කියල. දැන් මිනිහට කොම්පැණියෙන් කියල මාස තුනක් යනකම් කෝල් එකක්වත් ගන්න එපා කියල කොම්පැණියට:baffled:.


    අද රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහද්දී දැන් කියවනවා ඇඟලුම් කර්මාන්තයෙන් ඉහල ආදායම්ලු. චීනය හා ආසියානු රටවල් වල වෙලදපොලට තරඟ කරනවලු:cool:.



    හෝටල් තිබුන ලෝකල් අයව ගනන් ගන්නේවත් නැති තරමටම. දැන් ඉන්නව රෙද්දේ රෙවිලා. මේ මාසෙත් ෂේප් වෙයි මොකද වෙඩින් වලින්. වෙඩිනුත් පට්ට හොරයක් කරන්නේ ඒ හෝටලේම නෝමල් බුෆේ රේට් එකට වඩා ලොකු ගාණක් වැඩියි වෙඩින් මෙනූ එක.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63


    ඔක්කොම ඔෆර්ස් තමා බන් :love::love::love:. කලින් බුක් කරන්න එපා . ලාස්ට් මිනිට් බුක් කරපන් . කෝල් එකක් දාල අහපන් අද රූම් එකක් ගන්න ඔෆ්ර්ස් දෙනවද කියල . 70% වෙනකන් ගන්න පුලුවන්

    owwata gihillama nane bn

    danne ba bn:(

    oya seen gana kiyala thread ekakdapnko

    rep+
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    59328132_332246270824785_3897505507690151936_n.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශ්‍රීලංකන් එකටත් වෙන්න ඕන ඕකම තමයි. තම්බියෙක්ට කියන්න ඕන.:sorry::sorry:
    ඒ උත්තේ ගියා කියන්නේ සල්ලි වැඩියෙන් දීලා කොන්දෙක් එක්ක ප්‍රයිවට් බස් එකක ගියා වග්:eek::eek:
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    queens hotel kandy එකේ හාෆ් බෝඩ් කතාකරපුහම 21000 යි. booking.com එකේ 11300 යි total with tax... හැමනෙනව... book kala booking.com එකෙන්... :lol::lol::lol::lol:


    දැන් දීපන්කො Local අපිට වෙනම සැලකිලියි forin උන්ට වෙනම සැලකිලියි:nerd::nerd:... රිවීව් එකට කෙලවල ගන්නෙ පොඩි හරි අවුලක් උනොත් :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    meeka atha godak hotel wala BB price eka booking.com eke aduyi api katha karala gananwadda wadda, kohoma 20% vitara booking.com ekata %% gewanath onee ane manda $$ hinda wenna athi
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Christmas and New Year season එකට ගොඩක් ලොකු හොටෙල්ස්වල ලෝකල් රේට් එකක් දෙන්නෙත් නෑ. :angry:

    eka atha un price dene USD waling, queens ekath ewage kandy perahara kaleta
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    meeka atha godak hotel wala BB price eka booking.com eke aduyi api katha karala gananwadda wadda, kohoma 20% vitara booking.com ekata %% gewanath onee ane manda $$ hinda wenna athi

    Hotel seen eka wadiya ama danne naa ban. Foreign ekek wage booking.com
    eke booking ekak daala yanna barida?
     
    • Like
    Reactions: ieannet