හම්මෙ ඉතින් දැන් ලන්කාවෙ හෝටල්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ග්‍රෙගරි වැවේ බෝට්ටු පදින උන් හම්බයි නේද:baffled:

    අනාත හම්බයෝ කියලා කතාවක් නෑ. උන් උන්ගේ ප්‍රශ්නේ ගිහිං පල්ලියට කිව්වම පල්ලියෙන් උන්ට උත්තරයක් දෙනවා.
    කතෝලික පල්ලියෙන් වුනත් සහනයක් තියෙනවා, දුක කියන් පන්සලකට ගියොත්නන් නොගැලපෙන බනපදයක් අහලා තියෙන කොන්දත් කඩන් ගෙදර එන්නේ. ඕක තමයි වෙනස
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28


    උගා ,අලියා වගේ කලින් කතා කරල තියද . අම්මේ උන්ගෙ ගනන් . ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘස් එකත් එහෙමයි . අපිත් සුද්දො ගානටම ගෙවල ගියත් ලෝකල්ස්ල සතපහකට ගනන් ගන්නෙ නෑ

    Uga nam ehema na ban. Hena hodai. Ganan thamai but patta service eka. Honeymoon ekata giye maai wifui, un danne na api honeymoon kiyala. Passe api dinner giya wele reception kella ekka katha kara kara htya dinner patan gannakal. etakota wife qwa calm nisa uga escape select kala kiyala. Api dinner aran room ekata yaddi room eke cake,fruits tyala candles pattu karala honeymoon decoration karala.wedding tibbe cinnamon, wedding night idapu room ekewath echara dewal tibbe na.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ඔව්, උන් පෙරහැර කාලෙට රූම් කැටගරිත් වෙනස් කරනවා. හැම රූම් කැටගරි එකටම වගේ Perahera View කියලා දාලා.

    eka atha melo qualityak nathi hotel ekak ban eka kali halenawa :lol:

    mama hithane perahara nisa tama ganak hoya gane, mee para ekath del wayi habayi
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    අනාත හම්බයෝ කියලා කතාවක් නෑ. උන් උන්ගේ ප්‍රශ්නේ ගිහිං පල්ලියට කිව්වම පල්ලියෙන් උන්ට උත්තරයක් දෙනවා.
    කතෝලික පල්ලියෙන් වුනත් සහනයක් තියෙනවා, දුක කියන් පන්සලකට ගියොත්නන් නොගැලපෙන බනපදයක් අහලා තියෙන කොන්දත් කඩන් ගෙදර එන්නේ. ඕක තමයි වෙනස
    ඒක නම් සහතික ඇත්ත බන්, ඉතුරු වෙලා තියන රීරී මාංශේටත් වැඩක් දෙන්න තමයි බලන්නේ. :(:(:(
    ඒවගේම කියන්න ඕනේ හැම පන්සලක්ම ඔය වගේ නෙවෙයි හැබැයි අපේ පැත්තේ ප්‍රධාන පන්සලේ නම් ඔය වගේ අත්දැකීම් ඕන තරම් තියනවා. මොණර කොල තියනවනම් ඌ කුඩු කාරයෙක්ද මදාවියෙක්ද කියලා ප්‍රශ්නයක් නැහැ ඌට මුල් තැන දෙනවා නැති මිනිහා කොච්චර හොඳ සිල්වතෙක් උනත් වැඩක් නැහැ ඌව කොන් කරනවා. :angry::angry::angry: