අපිට ජීවත් වෙලා වැඩක් නැ මහින්ද නැත්තම්. මරාගෙන මැරෙනවා යකො.. රට අස්තාවර වෙන්න දිලා බලාගෙන ඉන්න බැ..
අපි මේක ලේසියෙන් අරින්නේ නැ. අපේ උතුම් නායකයා අපි බලේට ගේනවා
අනේ බන් කෑ නොගහ පලකො. මමත් චන්දෙ දුන්නේ මහින්දට එත් දෙන අලුතෙන් අපු මනුසයට වෙඩක් කරන්න දීපන්බූරු කතා නොකිය. කවුරු ආවත් රටට වෙඩක් කරනවානං සහයෝගය දෙන්න ඕන. මතක තියාගනින් රට පෙරට මිසක් පාලකයා පෙරට නෙවෙයි.





