හයියො කාසි, නොර්ත් කොරියා !!!!!
ඊයේ පැරේඩ් එකෙන් පස්සේ නොර්ත් කොරියා උන් ලස්සනට අරගෙන ගිය මිසයිලේ ෆයර් කරලා. කරපු ගමන් එතනම පිපිරිලා. හයියො සල්ලි. මේක නියුක් එකක් උනානම් උන්ගේ උන්ම ඉවරයි ලත් තැනම ආයේ ඇමෙරිකන් උන්ට ගහන්න දෙයක් නැ.

Last edited:

උඹ අැමරිකාවට සපෝර්ට් නිසානේ ඵහෙම හිතන්නේ.ඒත් අන්න ඒවටයි අැමරිකාව ලැජ්ජ වෙන්න ඕන.ලෝකෙට ලොක්කා නේ.