හයියො කාසි, නොර්ත් කොරියා !!!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හයියො කාසි, නොර්ත් කොරියා !!!!!

    ඊයේ පැරේඩ් එකෙන් පස්සේ නොර්ත් කොරියා උන් ලස්සනට අරගෙන ගිය මිසයිලේ ෆයර් කරලා. කරපු ගමන් එතනම පිපිරිලා. හයියො සල්ලි. මේක නියුක් එකක් උනානම් උන්ගේ උන්ම ඉවරයි ලත් තැනම ආයේ ඇමෙරිකන් උන්ට ගහන්න දෙයක් නැ.

    53f3023fd7034d8580f208d7c6b242c3_18.jpg
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    "North Korea attempted to launch a missile on Sunday near Sinpo, on its east coast, but it is believed to have failed, South Korea's military said."
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka failed bn
    කට විතරයි ජබ්බගේ. චයිනීස් උන් කියනවා වැඩේ හරියන්නේ නැ යුඇස් උන්ට සපොට් කරනවා කියලා මේ ටෙස්ට් නවත්තන්න. ඇයි මල කෙලියයිනේ බන් මෙකෙන් එකක් කනාවට ගහලා චයිනීස් උන්ට වැදුනොත්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    okun gahaganne nh bn. boruwata add ekak danawa witharai loketa penna.
    යුඇස් උන්ට ගහන එක කෙසේ වෙතත් අද නම් ඔය මිසයිලේ හදපු සයන්ටිස්ට්ගේ බෙල්ල ඉවරයි. අනිවා ඌව මරනවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ලෝකෙට ලොක්කා කියන අැමරිකාව යවපු රොකට් කීයක් බිම පතං උනාද.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලෝකෙට ලොක්කා කියන අැමරිකාව යවපු රොකට් කීයක් බිම පතං උනාද.
    ඒ රොකට් හදන කාලෙනේ බන්. මේක එහෙමයැ. අද ගහනවා හෙට ගහනවා, අපි යුද්දෙට ලැස්තියි. යුඇස් උන්ට නියුක් ගහනවා කිය කිය ලොකේ කොලොප්පන් කරවලා අන්තිමට ෆයර් කරපු ගමන් ඩොන්.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඒ රොකට් හදන කාලෙනේ බන්. මේක එහෙමයැ. අද ගහනවා හෙට ගහනවා, අපි යුද්දෙට ලැස්තියි. යුඇස් උන්ට නියුක් ගහනවා කිය කිය ලොකේ කොලොප්පන් කරවලා අන්තිමට ෆයර් කරපු ගමන් ඩොන්.
    :P:P:P:P:P:yes::yes::yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඒ රොකට් හදන කාලෙනේ බන්. මේක එහෙමයැ. අද ගහනවා හෙට ගහනවා, අපි යුද්දෙට ලැස්තියි. යුඇස් උන්ට නියුක් ගහනවා කිය කිය ලොකේ කොලොප්පන් කරවලා අන්තිමට ෆයර් කරපු ගමන් ඩොන්.

    :rofl:උඹ අැමරිකාවට සපෝර්ට් නිසානේ ඵහෙම හිතන්නේ.ඒත් අන්න ඒවටයි අැමරිකාව ලැජ්ජ වෙන්න ඕන.ලෝකෙට ලොක්කා නේ.:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    :rofl:උඹ අැමරිකාවට සපෝර්ට් නිසානේ ඵහෙම හිතන්නේ.ඒත් අන්න ඒවටයි අැමරිකාව ලැජ්ජ වෙන්න ඕන.
    මම ඇමෙරිකාවට සපොට් නැ මචන්. මේ අන්ස්ටේබල් ඉකොනොමි එක නිසා මට අවාසියි. ඒ හින්දා මේ ටෙස්ට් එක ෆේල් උන එක ගැන සතුටුයි. ලොක යුද්දයක් ඇති උනොත් කාටද බන් සතුටු. විනාශයක් වෙනවා මිසක. රශියන්, චයිනීස්, ඉන්දියන් කොටින්ම පකිස්තාන් උන්ටත් මේ ටෙක්නොලොජිය තිබ්බට උන් බූරුවො වගේ හැසිරෙනවද බන් ලොක යුද්ද පටන් ගන්නවා කියලා. මේ පොඩි එකා සීයගේ උපන්දිනේ දවසේ මිසයිල ගහනවා. උබ මගෙන් අහනවා මම ඇමෙරිකාවට් සපොට්ද කියලා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මම ඇමෙරිකාවට සපොට් නැ මචන්. මේ අන්ස්ටේබල් ඉකොනොමි එක නිසා මට අවාසියි. ඒ හින්දා මේ ටෙස්ට් එක ෆේල් උන එක ගැන සතුටුයි. ලොක යුද්දයක් ඇති උනොත් කාටද බන් සතුටු. විනාශයක් වෙනවා මිසක. රශියන්, චයිනීස්, ඉන්දියන් කොටින්ම පකිස්තාන් උන්ටත් මේ ටෙක්නොලොජිය තිබ්බට උන් බූරුවො වගේ හැසිරෙනවද බන් ලොක යුද්ද පටන් ගන්නවා කියලා. මේ පොඩි එකා සීයගේ උපන්දිනේ දවසේ මිසයිල ගහනවා. උබ මගෙන් අහනවා මම ඇමෙරිකාවට් සපොට්ද කියලා.

    ඒක ඇත්ත.ඒත් බන් ඔය ඇමරිකාවට යුද්ධයක් නැතුව ඉන්න බැහැ.උන්ම තමා මොකක්හරි හේතුවක් අල්ලන් කොහේ හරි තියෙන රටකට මුලින්ම ගහන්න පටන් ගන්නේ.ඉතිහාසේ අරන් බැලුවත් එහෙමයි.
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ඇත්ත.ඒත් බන් ඔය ඇමරිකාවට යුද්ධයක් නැතුව ඉන්න බැහැ.උන්ම තමා මොකක්හරි හේතුවක් අල්ලන් කොහේ හරි තියෙන රටකට මුලින්ම ගහන්න පටන් ගන්නේ.ඉතිහාසේ අරන් බැලුවත් එහෙමයි.
    ඒක නම් ඇත්ත. දැන් රටවල් තුනක් එක්කලම ගේම ඉල්ලනවා. ඉරාකේ, ඇෆ්ගනිස්තානේ නොර්ත් කොරියා. මුස්ලිම් එවුන් එක්කලා නම් යුද්දේ ඇදෙයි. නොර්ත් කොරියා එක්කනම් කෙලගත්තොත් දවසින් දෙකින් වැඩේ අහවරයි. නොර්ත් කොරියත් හාන්සියි, සවුත් කොරියත් හාන්සියි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඒක නම් ඇත්ත. දැන් රටවල් තුනක් එක්කලම ගේම ඉල්ලනවා. ඉරාකේ, ඇෆ්ගනිස්තානේ නොර්ත් කොරියා. මුස්ලිම් එවුන් එක්කලා නම් යුද්දේ ඇදෙයි. නොර්ත් කොරියා එක්කනම් කෙලගත්තොත් දවසින් දෙකින් වැඩේ අහවරයි. නොර්ත් කොරියත් හාන්සියි, සවුත් කොරියත් හාන්සියි.

    :D:yes:ලංකාවෙත් ගොඩක් උන් ඉන්නවා නේද සවුත් කොරියා වල.:sorry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඊයේ පැරේඩ් එකෙන් පස්සේ නොර්ත් කොරියා උන් ලස්සනට අරගෙන ගිය මිසයිලේ ෆයර් කරලා. කරපු ගමන් එතනම පිපිරිලා. හයියො සල්ලි. මේක නියුක් එකක් උනානම් උන්ගේ උන්ම ඉවරයි ලත් තැනම ආයේ ඇමෙරිකන් උන්ට ගහන්න දෙයක් නැ.

    53f3023fd7034d8580f208d7c6b242c3_18.jpg

    test karanna yawana ewage war head yawanne naa kukulo
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :D:yes:ලංකාවෙත් ගොඩක් උන් ඉන්නවා නේද සවුත් කොරියා වල.:sorry:
    ඉන්නවා බන් සැහෙන්නට කොරියා ගිය උන්. මම අදුර එකෙකුටත් කතා කලා. ඊයේ දවසෙම එහේ උන් බයෙන් ඉදලා තියෙන්නේ. යුද්දේ බය ඉතින් අපේ උන්ට අමුතුවෙන් උගන්නන්න ඔනා නැනේ බන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉන්නවා බන් සැහෙන්නට කොරියා ගිය උන්. මම අදුර එකෙකුටත් කතා කලා. ඊයේ දවසෙම එහේ උන් බයෙන් ඉදලා තියෙන්නේ. යුද්දේ බය ඉතින් අපේ උන්ට අමුතුවෙන් උගන්නන්න ඔනා නැනේ බන්.

    :shocked::(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    test karanna yawana ewage war head yawanne naa kukulo
    ඒක තමයි යකො කිව්වේ. වො හෙඩ් එක්ක යැව්වනම් නොත් කොරියා අද නියුක් කුකුලො. කොහොමත් අල්ලන සෙල්ලන් කොරනවා වගේ හො දහය විස්ස කියලා මේ යවන එවා ටෙස්ට් ද ශුවර්ද කියලා නැ. මුන්ගේ කයිවාරුව විතරයි. බොරුවට මිනිස්සු කුලප්පු කරනවා.

    ඒකටම හරියන ගොතයෙක් අනික් පැත්තෙත් ඉන්නේ. ට්‍රම්ප්කාරයත් වයසට ගිහින් මල පැනගෙන ඉන්නේ. නොර්ත් කොරියා එකාට කොලු විසේ. ගැලපීමක් නැ. දෙන්නටම ඉවසීමත් නැ. තොරු මොරු කෙලගන්න ගියාම හාල්මැස්සො කෙලවෙනවානේ. ඒකයි බය බන්.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    චීනා උන්ට බාගෙට ටෙස්ට් කරපු මිසයිල දීලා මේවා මහ කැරි වැඩ ඕයි
     
    • Like
    Reactions: Screw SL