හයියෝ හිරුනිකා

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
හයියෝ හිරුනිකා

සිරිසේනගේ කස්ටිය හිතන් ඉන්නේ හිරුනිකා ගියාම විපක්ෂයේ මහා විශාල පෙරලියක් වෙයි කියල. අනේ හිරුනිකා දන්නා දේශපාලනේ . අනේ මගේ කට . ඒකිට තවම වයස 26 ද කොහෙද. ඒකිට පුලුවන්ද සිරිසේනව දිනවන්න. අඩුම ගානේ කෙහෙළිය රබුක්වල්ලවත් ගියානම් අනිවා වෙනසක් සිද්ද වෙනවා සිරිසේනගේ.
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් මෛත්‍රී දිනනවා ඒකාන්තයි. හැම දාම අපි පරාදයි කියපු අස්ස තිත්තනායකට මේ පාරත් අපි පරාදයි කියනවා ඒකාන්තයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තව යනවා බන් එ වගෙම තව එනවා ඔකුන්ට වාසි කියලා දැනෙන පැත්තට පනිනවා
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    උබ කුවෙයිට් පැන්නේ මහින්දගේ ඇමති කෙනෙක්ගේ සපොර්ට් එකෙන්ලු නේද ?
    එක තමා උබ රෙදි නැතුවම කඩේ යන්නේ සිරාවටම ලැජ්ජයි බන් උබ ගැන :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙරලිය ඇති වෙන්නෙ හිරුනිකා ගියාම නෙමේ දුමින්ද සිල්ව ගිය ගමන්.:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ කුවෙයිට් පැන්නේ මහින්දගේ ඇමති කෙනෙක්ගේ සපොර්ට් එකෙන්ලු නේද ?
    එක තමා උබ රෙදි නැතුවම කඩේ යන්නේ සිරාවටම ලැජ්ජයි බන් උබ ගැන :sorry:

    මොකක්ද හුට්ටො ඔතන කඩෙ යන දෙයක් කියලා තියෙන්නෙ තොපි තම්යි යන එන උන්ව ලොකු කරන් තියන් ඉන්නෙ ඉයෙ වෙසි අද කුමරි වෙන්නෙත් ඉයෙ විරයා අද බල්ලා වෙන්නෙත්
    මම කියන්නෙ ඔය ඔක්කොම එකයි කියාල පකො සිංහල දන්නෙ නැත්නම් ඉගෙන ගෙන වරෙන් සොන්නයො
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සිරිසේනගේ කස්ටිය හිතන් ඉන්නේ හිරුනිකා ගියාම විපක්ෂයේ මහා විශාල පෙරලියක් වෙයි කියල. අනේ හිරුනිකා දන්නා දේශපාලනේ . අනේ මගේ කට . ඒකිට තවම වයස 26 ද කොහෙද. ඒකිට පුලුවන්ද සිරිසේනව දිනවන්න. අඩුම ගානේ කෙහෙළිය රබුක්වල්ලවත් ගියානම් අනිවා වෙනසක් සිද්ද වෙනවා සිරිසේනගේ.

    යකෝ දේශද්‍රෝහීයා මිනිස්සුන්ට අපහස කරන්නේ එපා අඩෝ සන්දනෙන් සල්ලි අරගෙන උබ සන්දනේ ඉන්න මිනිස්සුන්ටම අපහස කරනවා​
    :angry::angry:
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සිරිසේනගේ කස්ටිය හිතන් ඉන්නේ හිරුනිකා ගියාම විපක්ෂයේ මහා විශාල පෙරලියක් වෙයි කියල. අනේ හිරුනිකා දන්නා දේශපාලනේ . අනේ මගේ කට . ඒකිට තවම වයස 26 ද කොහෙද. ඒකිට පුලුවන්ද සිරිසේනව දිනවන්න. අඩුම ගානේ කෙහෙළිය රබුක්වල්ලවත් ගියානම් අනිවා වෙනසක් සිද්ද වෙනවා සිරිසේනගේ.

    කොලොබ චන්ද පදනම [1] හිරුනිකා
    [2] උදය ප්‍රබත් ගම්මන්පිල්ල
    මෙ දෙන්නම දැනට පොදු අපේක්ෂකට සහය
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සිරිසේනගේ කස්ටිය හිතන් ඉන්නේ හිරුනිකා ගියාම විපක්ෂයේ මහා විශාල පෙරලියක් වෙයි කියල. අනේ හිරුනිකා දන්නා දේශපාලනේ . අනේ මගේ කට . ඒකිට තවම වයස 26 ද කොහෙද. ඒකිට පුලුවන්ද සිරිසේනව දිනවන්න. අඩුම ගානේ කෙහෙළිය රබුක්වල්ලවත් ගියානම් අනිවා වෙනසක් සිද්ද වෙනවා සිරිසේනගේ.
    :lol::lol::lol::lol:උබලම තියා ගනිල්ලා..අපිට නම් එපො
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මොකක්ද හුට්ටො ඔතන කඩෙ යන දෙයක් කියලා තියෙන්නෙ තොපි තම්යි යන එන උන්ව ලොකු කරන් තියන් ඉන්නෙ ඉයෙ වෙසි අද කුමරි වෙන්නෙත් ඉයෙ විරයා අද බල්ලා වෙන්නෙත්
    මම කියන්නෙ ඔය ඔක්කොම එකයි කියාල පකො සිංහල දන්නෙ නැත්නම් ඉගෙන ගෙන වරෙන් සොන්නයො
    උබ කඩේ යන හැටි ඔක්කොම දැකලා තියෙන්නේ
    මහින්දගේ බත් බැලයෙක් උබත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ කඩේ යන හැටි ඔක්කොම දැකලා තියෙන්නේ
    මහින්දගේ බත් බැලයෙක් උබත්
    කියන්න දෙයක් නැත්නම් බත් බැලයෙක් කියලා මාරු වෙන්න වෙයන්