හයිලන්ඩ් කල්කිරි වැනිලා එක බීපූ කාලයක් මතක නෑ......

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,936
    113
    එකමත් එක රටක
    නැ කාර්යක්ෂමතාව වැඩි කරන්න සේවකයෝ ඔක්කොටම නිල රථ ලබා දීලා , :yes:
    සිරාවට ඇහුවේ . . දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..
    උන් දැන් උනන්දුවෙන් වැඩ කරනවා කියල කියන එකෙත් කියවෙන්නේ උන් කලින් උනන්දුවෙන් වැඩ කරල නෑ කියන එක . :baffled:
    මේ පාර ආයතනයේ සේවක සේවිකාවන් ගෙනුත් කිරි දොවලද ?
     
    • Like
    • Haha
    Reactions: supun_sg and ttj

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඔන්න බලපංකෝ ඉස්සරහට ඕක කරන විදිහ..ඒ කාලෙත් ඕකුන් හොඳටම කරද්දි මිල්කෝ ඵක ළග කිරි ඵහෙම පාර පුරා හැලුවා..උඹලා මැරිලා ඉපදිලාද බං ලංකාවේ වුන දේවල් මතක නැත්තේ.😅
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සිරාවට ඇහුවේ . . දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..
    උන් දැන් උනන්දුවෙන් වැඩ කරනවා කියල කියන එකෙත් කියවෙන්නේ උන් කලින් උනන්දුවෙන් වැඩ කරල නෑ කියන එක . :baffled:
    මේ පාර ආයතනයේ සේවක සේවිකාවන් ගෙනුත් කිරි දොවලද ?
    හේතුව උබට දැනගන්න පුළුවන් විදෙයෝ එක බැලුවම. ඕකට දෙයක් කියල උබ ඒකට ගේන ගොන් ලොජික් වලට උත්තර දීලා වැඩක් නැ , මතකනේ රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නිල රථවාහන දෙන්න ඕන කියපු ගොබ්බ ටෝක් එක :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,936
    113
    එකමත් එක රටක
    හේතුව උබට දැනගන්න පුළුවන් විදෙයෝ එක බැලුවම. ඕකට දෙයක් කියල උබ ඒකට ගේන ගොන් ලොජික් වලට උත්තර දීලා වැඩක් නැ , මතකනේ රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නිල රථවාහන දෙන්න ඕන කියපු ගොබ්බ ටෝක් එක :ROFLMAO:
    මම වීඩියෝ එක බලපු නිසා තමයි දන්නේ උන් වෙනදට වැඩිය උනන්දුවෙන් එකා වගේ වැඩ කරා කියන ආතල් කතාව :rofl:
     
    • Haha
    Reactions: supun_sg

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,651
    9,135
    113
    මම වීඩියෝ එක බලපු නිසා තමයි දන්නේ උන් වෙනදට වැඩිය උනන්දුවෙන් එකා වගේ වැඩ කරා කියන ආතල් කතාව :rofl:
    දෙවියන් වහන්සෙගෙ වැඩක් කියලා මටනම් හිතෙන්නෙ මෙක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,936
    113
    එකමත් එක රටක
    මතකනේ රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නිල රථවාහන දෙන්න ඕන කියපු ගොබ්බ ටෝක් එක
    ඉතින් ඇත්ත නේ . දැන් දොස්තර කෙනෙක්ට වාහනයක් තියනවනම් නෙවෙයි ද ඉක්මනට වැඩට එන්න පුලුවන් ?
    රටේ රස්සා කරන මිනිස්සුන්ට හරි හමන් ප්‍රවාහන පහුසකම් නැත්නම් එතන සේවය හරියට වෙනවද කාර්යක්ෂම ව ? 🥱

    දෙවියන් වහන්සෙගෙ වැඩක් කියලා මටනම් හිතෙන්නෙ මෙක
    දෙයියන් වහන්සේ ත් ජෙබයියෙක් වෙලා ද ? :baffled:
    ------ Post added on Nov 2, 2024 at 7:51 AM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    පශුසම්පත් එකෙන් කල් කිරි එකක් ගහනවා. එකත් මරු හයිලන්ඩ් වයිබ් එකමයි
     
    • Haha
    Reactions: P Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    සිරාවට ඇහුවේ . . දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..
    උන් දැන් උනන්දුවෙන් වැඩ කරනවා කියල කියන එකෙත් කියවෙන්නේ උන් කලින් උනන්දුවෙන් වැඩ කරල නෑ කියන එක . :baffled:
    මේ පාර ආයතනයේ සේවක සේවිකාවන් ගෙනුත් කිරි දොවලද ?
    මෝඩ හරකෙක්නෙ යකෝ උඹ. අමුද්‍රව්‍ය වල මිල අඩුකරල, ප්‍රමානය වැඩිකරල විතරයි බිස්නස් ලාබකරන්න පුළුවන් කියල උඹ හිතුවද 🤣🤣.

    තැරි පිං ගොනා තවත් ලදරු මෝඩ තර්කයක් අරන් වරෙන්.
     
    • Haha
    Reactions: vibhashana

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රනිල්ලා කරන්න ගිය විනාසය පැහැදිලි නේද
    කුණු කොල්ලෙට විකුනන්න ගිය ජාතික සම්පත්

    රනිලා බියගම තිබ්බ ලංකා පොහොර එක යකඩ වලට වික්කේ නැත්නම්
    අපි අද පොහොර ටික රටින් ගෙන්න ඕනේ නෑ
    එහම තමා රටවල් දියුණු කොලේ රනිල් වික්කමසිංහ :angry:
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..
    එලදෙන්නු ඕක ඇතුලේ නෑ (ටිකක් ඇති සමහරවිට). පිටින් ඉන්න හරක් පට්ටි වල ගොවියෝ තමා කිරි දෙන්නේ ඕකට.

    උන්ට වෙලාවට සල්ලි දෙන්නේ නැත්නම් උන් වෙන කාට හරි කිරි විකුනනවා. කලින් සති ගානක් පරක්කු කරලා තමා මිලදී ගත්තු කිරි වලට සල්ලි දීල තියෙන්නේ.
     
    • Like
    Reactions: vibhashana

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඒක තනි හයිලන්ඩ් කොපියක් නේ බෝතලේ .. කොපි නිසා මම බිව්වේ නෑ
    ඒ උනාට ලකී එක වගේ දියාරු නෑ. හයිලන්ඩ් එක වගේ උකුයි. රසයි :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,936
    113
    එකමත් එක රටක
    එලදෙන්නු ඕක ඇතුලේ නෑ (ටිකක් ඇති සමහරවිට). පිටින් ඉන්න හරක් පට්ටි වල ගොවියෝ තමා කිරි දෙන්නේ ඕකට.

    උන්ට වෙලාවට සල්ලි දෙන්නේ නැත්නම් උන් වෙන කාට හරි කිරි විකුනනවා. කලින් සති ගානක් පරක්කු කරලා තමා මිලදී ගත්තු කිරි වලට සල්ලි දීල තියෙන්නේ.
    ඉතින් එක පාරම උන්ට සල්ලි දෙන්න කොහෙන්ද සල්ලි ?