නැ කාර්යක්ෂමතාව වැඩි කරන්න සේවකයෝ ඔක්කොටම නිල රථ ලබා දීලා ,චන්දෙන් පස්සේ එලදෙන්නු වැඩියෙන් කිරි දීල ද ?

සිරාවට ඇහුවේ . . දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..නැ කාර්යක්ෂමතාව වැඩි කරන්න සේවකයෝ ඔක්කොටම නිල රථ ලබා දීලා ,![]()
හේතුව උබට දැනගන්න පුළුවන් විදෙයෝ එක බැලුවම. ඕකට දෙයක් කියල උබ ඒකට ගේන ගොන් ලොජික් වලට උත්තර දීලා වැඩක් නැ , මතකනේ රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නිල රථවාහන දෙන්න ඕන කියපු ගොබ්බ ටෝක් එකසිරාවට ඇහුවේ . . දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..
උන් දැන් උනන්දුවෙන් වැඩ කරනවා කියල කියන එකෙත් කියවෙන්නේ උන් කලින් උනන්දුවෙන් වැඩ කරල නෑ කියන එක .
මේ පාර ආයතනයේ සේවක සේවිකාවන් ගෙනුත් කිරි දොවලද ?
සුබ උදැසනක් පොන්නයොහුත්තෝ ජෙබයියෝ දැන් බලන්නේ ITN නිව්ස්![]()
මම වීඩියෝ එක බලපු නිසා තමයි දන්නේ උන් වෙනදට වැඩිය උනන්දුවෙන් එකා වගේ වැඩ කරා කියන ආතල් කතාවහේතුව උබට දැනගන්න පුළුවන් විදෙයෝ එක බැලුවම. ඕකට දෙයක් කියල උබ ඒකට ගේන ගොන් ලොජික් වලට උත්තර දීලා වැඩක් නැ , මතකනේ රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නිල රථවාහන දෙන්න ඕන කියපු ගොබ්බ ටෝක් එක![]()

දෙවියන් වහන්සෙගෙ වැඩක් කියලා මටනම් හිතෙන්නෙ මෙකමම වීඩියෝ එක බලපු නිසා තමයි දන්නේ උන් වෙනදට වැඩිය උනන්දුවෙන් එකා වගේ වැඩ කරා කියන ආතල් කතාව![]()
ඉතින් ඇත්ත නේ . දැන් දොස්තර කෙනෙක්ට වාහනයක් තියනවනම් නෙවෙයි ද ඉක්මනට වැඩට එන්න පුලුවන් ?මතකනේ රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නිල රථවාහන දෙන්න ඕන කියපු ගොබ්බ ටෝක් එක
දෙයියන් වහන්සේ ත් ජෙබයියෙක් වෙලා ද ?දෙවියන් වහන්සෙගෙ වැඩක් කියලා මටනම් හිතෙන්නෙ මෙක

මෝඩ හරකෙක්නෙ යකෝ උඹ. අමුද්‍රව්‍ය වල මිල අඩුකරල, ප්‍රමානය වැඩිකරල විතරයි බිස්නස් ලාබකරන්න පුළුවන් කියල උඹ හිතුවදසිරාවට ඇහුවේ . . දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..
උන් දැන් උනන්දුවෙන් වැඩ කරනවා කියල කියන එකෙත් කියවෙන්නේ උන් කලින් උනන්දුවෙන් වැඩ කරල නෑ කියන එක .
මේ පාර ආයතනයේ සේවක සේවිකාවන් ගෙනුත් කිරි දොවලද ?
උබෙ අම්මා සාය උස්සන විදිය දිහා අපි බලන් ඉන්නේ පොන්නයෝහුත්තෝ ජෙබයියෝ දැන් බලන්නේ ITN නිව්ස්![]()
ඒක තනි හයිලන්ඩ් කොපියක් නේ බෝතලේ .. කොපි නිසා මම බිව්වේ නෑපශුසම්පත් එකෙන් කල් කිරි එකක් ගහනවා. එකත් මරු හයිලන්ඩ් වයිබ් එකමයි

එලදෙන්නු ඕක ඇතුලේ නෑ (ටිකක් ඇති සමහරවිට). පිටින් ඉන්න හරක් පට්ටි වල ගොවියෝ තමා කිරි දෙන්නේ ඕකට.දැන් ඔතන සේවකයෝ වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරාට කිරි දෙන්නේ ඉන්න එලදෙන්නු ටික ම නේ ..
ඒ උනාට ලකී එක වගේ දියාරු නෑ. හයිලන්ඩ් එක වගේ උකුයි. රසයිඒක තනි හයිලන්ඩ් කොපියක් නේ බෝතලේ .. කොපි නිසා මම බිව්වේ නෑ
ඉතින් එක පාරම උන්ට සල්ලි දෙන්න කොහෙන්ද සල්ලි ?එලදෙන්නු ඕක ඇතුලේ නෑ (ටිකක් ඇති සමහරවිට). පිටින් ඉන්න හරක් පට්ටි වල ගොවියෝ තමා කිරි දෙන්නේ ඕකට.
උන්ට වෙලාවට සල්ලි දෙන්නේ නැත්නම් උන් වෙන කාට හරි කිරි විකුනනවා. කලින් සති ගානක් පරක්කු කරලා තමා මිලදී ගත්තු කිරි වලට සල්ලි දීල තියෙන්නේ.