හයිලන්ඩ් කල්කිරි වැනිලා එක බීපූ කාලයක් මතක නෑ......

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නන්දසේන පොන්නයා දාපු හිපාටුවා හොඳ online platform එකක් දාල ප්‍රඩක්ට් ටික උස්සලා ගන්න හැදුවා. online shop එක ආවේ උගේ කාලේ. අන්තිමේ බැසිල් පොරව අයින් කරලා උගේ නාකි හෙන්චයියෙක් එබුවා. වඳ පොන්නයා ඒ යකා ලව්වම ඕක පාඩු ලබලා වහන ලෙවල් එකටම ගෙනාව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    revenue දන්නෙත් නෑ profit දන්නෙත් නෑ..මෝඩ මාලිමා බයියෝ අන්දන්න හරි ලේසි :lol: