පහුගිය දවස්වල පශු සම්පත් අමාත්‍යාංශය නවසිලන්තයෙන් හොද කිරි එළදෙන්නු ටිකක් ගෙනල්ල
එකෙක් ලක්ෂ 5 ක් විතර වටිනවලු ඒත් මේ හරක් ගන්න කිසිම හරකෙක් නැති හින්ද උන් ටික නිකන් බෙදල දෙනව කියල අපෙ සීයට ආරංචි වෙලා මිනිහත් ගිහින් හොද කිරි එළ දෙන්නු දෙන්නෙක් ගෙනාව....
එකෙක්ගෙන් කිරි ලීටර 12 ක් විතර ගන්නඩ පුලුවන් උදේට කිරි දොවන්න ගියහම මාර කට්ටක් කන්න ඕනෙ එපා වෙනව සීයත් දැන් වයස නිසා මටම තමා කට්ට කන්න වෙන්නෙ.
ඉතින් ඒකනිසා ගූගල් එකේ සර්ච් පාරක් දාල කිරි දොවන මැෂිමක් ගත්ත. දැන් ඉතින් වැඩේට විනාඩි 10 ක්වත් යන්නෙ නෑ...
අද දවල් වෙලා තියෙන සිද්ධිය අපේ සීය කාරයා මැෂින් එක අරගෙන
ගෙදරත් කවුරුත් නැති නිසා මැෂිමෙ ෂකර් එක අහවල් එකට තියල මැෂිම ඔන් කරල
මිනිහත් ආතල් එකේ ඉදල කොහොම හරි බඩු ටිකත් ගිහිල්ල..
දැන් වැඩේ කියන්නෙ ෂකර් එක ෂෙට් එකෙන් ගලවන්න බෑ මොනව කලත්... මොනව කරන්නද අන්තිමට මැෂිම ගත්ත කම්පැනි එකේ හොට්ලයින් එකට කතා කලා
කතා කරල අපේ සීයගෙ අවලං වැඩ කියන්නයෑ.. ඊට පස්සෙ කීව එළ දෙනගෙ තනපුඩුවට තියල මැෂින් එක ඔන් කලා ඒත් ඔප් කලාට පස්සෙ ගලවන්න බෑ කියල..
මොනවද දන්නවද මේ ගෑනි කීවේ..
බය වෙන්න එපා සර්.. කිරි ලීටර් 12 ක් දොවල ඉවර උනාම ඒක ඔටෝ මැටිකලි ගැලවෙනව ලීටර් 12 ක් එනකන් ගලවන්න බෑ කියල...

එකෙක් ලක්ෂ 5 ක් විතර වටිනවලු ඒත් මේ හරක් ගන්න කිසිම හරකෙක් නැති හින්ද උන් ටික නිකන් බෙදල දෙනව කියල අපෙ සීයට ආරංචි වෙලා මිනිහත් ගිහින් හොද කිරි එළ දෙන්නු දෙන්නෙක් ගෙනාව....
එකෙක්ගෙන් කිරි ලීටර 12 ක් විතර ගන්නඩ පුලුවන් උදේට කිරි දොවන්න ගියහම මාර කට්ටක් කන්න ඕනෙ එපා වෙනව සීයත් දැන් වයස නිසා මටම තමා කට්ට කන්න වෙන්නෙ.
ඉතින් ඒකනිසා ගූගල් එකේ සර්ච් පාරක් දාල කිරි දොවන මැෂිමක් ගත්ත. දැන් ඉතින් වැඩේට විනාඩි 10 ක්වත් යන්නෙ නෑ...
අද දවල් වෙලා තියෙන සිද්ධිය අපේ සීය කාරයා මැෂින් එක අරගෙන
ගෙදරත් කවුරුත් නැති නිසා මැෂිමෙ ෂකර් එක අහවල් එකට තියල මැෂිම ඔන් කරල

මිනිහත් ආතල් එකේ ඉදල කොහොම හරි බඩු ටිකත් ගිහිල්ල.. දැන් වැඩේ කියන්නෙ ෂකර් එක ෂෙට් එකෙන් ගලවන්න බෑ මොනව කලත්... මොනව කරන්නද අන්තිමට මැෂිම ගත්ත කම්පැනි එකේ හොට්ලයින් එකට කතා කලා