මොටොබයික් උනුයි, 3වීල් උනුයි හෙනම සාපයක්. කොටින්ම මොලේ ගෙදර තියලා එන වේසිගේපුතාල සෙට් එකක්. මේ තියෙන්නේ ඒ වගේ එකම ජාතියේ උන් දෙන්නෙක්ගේ ඇක්සිඩන්ට් එකක්.
මොටොබයික් කාරය ප්‍රදාන පාරට බයික් එක දන්නෙ ගෙදර මිදුලේ පදිනවා වගේ. ඕක ගොඩක් උන් කරනවා. පාරට හරවනකොට උන් හිතන්නේ පිටිපස්සෙන් එන උන්ට බාදාවක් නෑ, ඒ නිසා නවත්තන්නේ නැතුව ශේප් එකේ දාන්න පුලුවන් කියලා. කෙලගෙන එනකොට ඉතින් පස්සෙන් එන එකාට කෝමත් බ්‍රේක් වදිනවා. අනිත් එක තමා මුන් ලොවෙත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ.
අනිත් එකා තව හරකෙක්. ඌ ඉස්සරහින් යන කාර් එකටත් වඩා හයියෙන්ද කොහෙද යන්නෙ.