හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා .... :lol:

    ekathama bn me yana wdyta isssarahata minissunta kala adalawath inna bari wena seeen ekak bn tynne
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා .... :lol:
    ඔව් බන්...එව්ව ඔක්කොම තියෙනවනම් මොන මගුලකටද ලෝන් ගන්නෙ...සිරාවට
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ප්‍රොපර්ටි එකක් කියල මොන ලබ්බක්වත් නෑ බන්..දෙයියනේ කියල 1ක විතර පඩියක් ගන්නවා එච්චරයි..ඒකෙන් 45ක් දෙනව රෙන්ට් එකට බන්..අනේ මන්දා..
    Married da? Lamai innawada?
    Laksheka salary ekak aran 45 rent ekata denne? Mama 2019 permanant tenakata yanna kalin rent eka gewwe 15i.

    Anit eka mulu getama eka sare loan ganna onet ne. Basic tika hadaganna witarak loan ekak gahanna. Anit tika rola tamai. netnam passe salary wedi wunama loan amount eka wedi karanawa.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තේරුමක් නෑනෙ බන්..බොරුවට ඒකට ගෙව ගෙව ඉන්න වෙන්නෙ..රෙන්ට් එකකුත් ගෙවාගෙන ඉඩමටත් ගෙවන්න එපැයි.. :confused: :confused: මම මෙහෙ රෙන්ට් එකට බන් ඉන්නෙ..එතනටත් 45ක්දෙනව..


    මම ඇහුව බන්...7% දෙන්න කියල බැංකුව දැනුවත් කරල නෑලු තාම..9%යිලු...



    ඔව් බන්...බැංකුවලින් ඇඩ් සහ ඊමෙල්ස්නම් එනව ඉතිං ඔබගේ සිහින නිවස ඉදිකරගන්න අනං මනං කියල..සිහිනයක්ම තමා ඒකනම්...:lol::lol:
    ------ Post added on Feb 16, 2021 at 12:34 PM
    ඔව් බන් මගෙත් අවුල රෙන්ට් එකට බර ගානක් කුඩු වෙනවා. ඒක නිසා තමයි මාත් ගෙවල් හොයන්නෙ. ඒ මාර අමාරුයි අපිට හරියන එකක් හොයාගන්න. ඊටපස්සෙ ඒක බැංකුවට හරියන එකක් වෙන්නත් ඕනෙ.

    මට 8.25% දෙන්නම් කිව්වා.
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා .... :lol:

    ekathama bn me yana wdyta isssarahata minissunta kala adalawath inna bari wena seeen ekak bn tynne
    Anet rka private campany wala job advertisement.me basic level job walata degree, professional qualification, tawa experience, okkoma illanawa.
    Mata tiyena awula ochchara sudusukam, experience manussayek.
    Me sochchamakata ,entry level job ekakata ewida kiyala.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Machan api housing loan ekakata details ahuwa BOC eken, mage wife Nurse kenek, Service eka awurudu 5k complete nam 30mil wenakam denna puluwan kiwva 3% rate ekata. Service eka 5 years naththam 9% kiyala thamai kiwve. thawama 2.5 years service thiyena nisa wade gana ayema hewve ne. poddak balapan government work kranawanam special loans thiyenawda kiyla
    30 or 3 million?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බැංකුවකට ගියාමත් උන් අපේ අකවුන්ට් විස්තරේ බලලා තමා කතාවට එන්නෙ. මම ගිහින් කතා කරාම එතන පොඩි එකෙක් විස්තර බලලා හෙඩ්ට දැම්මා කතා කරන්න. පැයකට වඩා කතා කරා අවුලක් නැතුව.

    ඒ වෙලේම තව එකෙක් ආවා. ඌව සත පහකට ගණන් ගත්තෙ නෑ බන්. අකවුන්ට් එක බලලා ඌට ලෝන් ගන්න නොහිතෙන ගානටම කතා කලේ.

    මට රේට් අඩු කරලා දෙන්නම්. ප්‍රශ්න වගේ තියෙනවනම් කතා බහ කරලා විසඳගත්තැකි කියලා හෙන යාප්පුවෙන් කතාව.
     
    • Like
    Reactions: tha123 and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Commercial bank eke thiyanawa kiwwa 7% loan. padiya 40,000-100,000 athara ayata witharai denne. itawada padiya wadinam rate eka 8.5%
    උඹ හොයල බැලුවද..??ඔය මොනව උනත් මචං ගන්න පුලුවන් ලෝන් එක අම්බානක අඩුයි සැලරි ස්ලිප් එක පෙන්නුවාම...3 මිලියන්වත් යන්න බෑ... :rolleyes: :rolleyes:


    ඔව් බන් මගෙත් අවුල රෙන්ට් එකට බර ගානක් කුඩු වෙනවා. ඒක නිසා තමයි මාත් ගෙවල් හොයන්නෙ. ඒ මාර අමාරුයි අපිට හරියන එකක් හොයාගන්න. ඊටපස්සෙ ඒක බැංකුවට හරියන එකක් වෙන්නත් ඕනෙ.

    මට 8.25% දෙන්නම් කිව්වා.
    අඩුවට රෙන්ට් එකට ඉන්න පුලුව්න් උනත් අඩුවට තියෙන තැන් ගූ බන්... එව්වගෙ ජීවත්වෙන්න බැ.. මේ රෙන්ට් එකට ගෙවන ගානට තව පොඩි ගානක් දාලා රෝල ගහල වාරික ගෙවන්න පුලුවන් බන්..අනික ඉස්සරහට අනිවා සැලරි ඉන්ක්‍රිමන්ට්ස් එනවා.. මොනව උනත් ලෝන් එක ගන්න බැනෙ බන්.. උපරිම ලක්ෂ 20ක් දෙයි..
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඉස්සරහට පඩි වැඩි වෙයි කියල බලන් ඉඳලත් බෑනෙ..ඊට සාපේක්ෂව අනිත් එව්වත් වැඩි වෙනවනෙ..
     
    • Sad
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Personal loan ගැන අදහස කොහොමද? මට හිතෙනවා හවුසින්ග් ලෝන් එකක් නොගහ පර්සනල් එකක් ගන්න. එතකොට චාර්ජ්ස් ලක්ෂ 10ක් විතර අඩු කරගත්තැකි.

    මම් හවුසින්ග් අච්චර්ම ඇහුව හින්දා බෑන්ක් එක පර්සනල් ලෝන් ගැන මට ඩීටේල් දුන්නේ නෑ. උන්ට ඕනෙ උන්ගෙ වාසියට නමන්නනෙ.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Personal loan ගැන අදහස කොහොමද? මට හිතෙනවා හවුසින්ග් ලෝන් එකක් නොගහ පර්සනල් එකක් ගන්න. එතකොට චාර්ජ්ස් ලක්ෂ 10ක් විතර අඩු කරගත්තැකි.

    මම් හවුසින්ග් අච්චර්ම ඇහුව හින්දා බෑන්ක් එක පර්සනල් ලෝන් ගැන මට ඩීටේල් දුන්නේ නෑ. උන්ට ඕනෙ උන්ගෙ වාසියට නමන්නනෙ.
    පර්සනල් ලෝන්ස් දෙනවද බන් එච්චර ගානක්..මම කියන්නෙ ගෙවල් හදන්න තරම් ගානක් දෙනවද??
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,985
    113
    න්ප්රොිපර්ටි එකක් කියල මොන ලබ්බක්වත් නෑ බන්..දෙයියනේ කියල 1ක විතර පඩියක් ගන්නවා එච්චරයි..ඒකෙන් 45ක් දෙනව රෙන්ට් එකට බන්..අනේ මන්දා..
    එහෙනම් මචන් උබට අවුරුදු 20කට ලෝන් එකක් දාන්න බලපන්. එහෙම නැත්තම් පොඩ්ඩක් ඇතින් කහතුඩුව, හෝමාගමට ඒහා ඇතුලට වෙන්න ලක්ශ 30 35ක ලෝන් එකක් දාලා ප‍ර්චස් 20 - 25ක් අරන් දාලා ලෝන් එක ගෙවාගෙන යන්න. ලෝන් එක ඉවර උනාම. උබට කැල්ලක් තියාගෙන ඉතුරු ටික විකුනපන්. අනිවා ගාන වැඩිවෙලා තියෙනවා. පිලියන්දල අවුරුදු 2කට කලින් 4 - 4.5 ට තිබ්බ ඒවා 7-8 වගේ දැන්. මදි පාඩුවට ආයේ ලොන් එකක් දාලා ගෙදර හදන්න.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පර්සනල් ලෝන්ස් දෙනවද බන් එච්චර ගානක්..මම කියන්නෙ ගෙවල් හදන්න තරම් ගානක් දෙනවද??
    40ක් විතර දෙන්නම් කිව්වා හැබැයි ඇපකාරයෝ ඕනලු.
     
    • Like
    Reactions: oxide

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    Mama seylan katha kawa 7% dennam kiwwa.

    Mageth basic eka machan 120k wenawa. Un kiwwa 9.6 million denna puluwan kiyala 25 years walata.

    Mamath me housing loan ekak danna kalpana kara kara inne mokada karanne kiyala ban.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එහෙනම් මචන් උබට අවුරුදු 20කට ලෝන් එකක් දාන්න බලපන්. එහෙම නැත්තම් පොඩ්ඩක් ඇතින් කහතුඩුව, හෝමාගමට ඒහා ඇතුලට වෙන්න ලක්ශ 30 35ක ලෝන් එකක් දාලා ප‍ර්චස් 20 - 25ක් අරන් දාලා ලෝන් එක ගෙවාගෙන යන්න. ලෝන් එක ඉවර උනාම. උබට කැල්ලක් තියාගෙන ඉතුරු ටික විකුනපන්. අනිවා ගාන වැඩිවෙලා තියෙනවා. පිලියන්දල අවුරුදු 2කට කලින් 4 - 4.5 ට තිබ්බ ඒවා 7-8 වගේ දැන්. මදි පාඩුවට ආයේ ලොන් එකක් දාලා ගෙදර හදන්න.
    මචං ලෑන්ඩ් එකේ ලෝන් එක ඉවර වෙන්නත් එතකොට අවුරුදු 6ක් හතක්වත් යයිනෙ අඩුම...දැනට රෙන්ට් එකටනෙ ඉන්නෙත්..එතකොට රෙන්ට් එකේ ගානයි ඉඩම ගත්ත ලෝන් එකේ වාරිකෙයි ගෙවන එකයි අමාරුයි...මේ ඔප්ෂන් එක හොඳයි මචං දැණට මහ ගෙදර හරි පදිංචි වෙලා ඉන්න එකෙක්ට...මොකද වියදමක් නැතුව වැටිල ඉන්න පුලුවන් නිසා
     
    • Like
    Reactions: sami_boy

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    සහතික ඇත්ත මචන්. ලංකාවේ බැංකු හිතන් ඉන්නේ මිනිස්සු ලෝන් ගන්නේ අතේ සල්ලි තියාගෙන නිකන් මේ ජොලියට කියලා.

    ඔව් බන්...එව්ව ඔක්කොම තියෙනවනම් මොන මගුලකටද ලෝන් ගන්නෙ...සිරාවට

    මන් bank පැත්තට කතාකරනව නෙවේ .. මචන් ඔහොම හිතෙනව ඔයා ඔයාගේ පැත්තේන් සහ හැගීමෙන් ඔය දිහා බලපුවම.. මගේ හොදම යාලුවා Sampath bank එකේ recovery manger ..loan arrears තියෙන ඒවයි ඒව recover කරන්න උන් කන කට්ටයි ඇහුවම ඔහොම හරි loan දෙන එක පුදුම වෙන්න ඕන. උන් බලන්නේ කොහොම හරි ගෙවන්න පුලුවන්ද කියල තමා.

    මගෙත් house loan එක හිර වෙලා ගිය අවුරුද්දේ case වෙන්න කලින්ම ගේ විකුනල , දැන් rent එකට ඉන්නේ.

    මේක උබට අදාලද කියන්න මන් දන්නේ නැහැ. මොකද ගොඩක් දේවල් එක් එක් පුද්ගලයට අනුව සාපේක්ශ වෙන නිසා.

    කොහේ කොහොම හිටියත් අපේ ජීවිතේට වැදගත්ම දේ අපේ හිතේ නිදහස. ඒක නැති කරගන්න එපා කොහොමවත්. ණය උනාම ඉස්සෙල්ලාම නැති වෙන්නෙත් ඕක තමා.

    Rent එකට ඉන්න එක අපරාදේ කියල හිතන්න එපා .. උබ දැන් කොහොමහරි සතුටින් ජීවත් වෙනවනෙ. තව අඩුවට ගෙයක් බලන්න ඕක ගෙවන්න අමාරුනම්..

    Loan එකක් ගන්න කලින් උබේ අතේ අඩුතරමේ 1 or 2 million වත් saving එකක් හදාගන්න. උබේ මාසේ පඩියෙන් 50% කටා වඩා වාරිකයක් එන්න එකක් කවදාවත් ගන්න එපා.