හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අපි ගන්න ප්‍රොපර්ටි එක තමා මොර්ට්ගේජ් කරන්න ඕන මචං..

    සිරාවට මචං..ඕකම තමා දැන් හිතාගෙන ඉන්නෙ..30-35 වගේ ගානකින් ෂේප් වෙන්න පුලුවන්ලු...
    math baluwe ground floor eka hadala uda thattuwe kanu ussala slab eka daganna. nattan padinchi unain passe heavy structural wada set weddi amaruine karannai innai
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ලක්ෂ 50ක වගේ හවුසින් ලෝන් එකක් දැම්මොත් කීයක වගේ වාරිකයක් එයිද බන්..??
     
    • Like
    Reactions: garment123

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    math baluwe ground floor eka hadala uda thattuwe kanu ussala slab eka daganna. nattan padinchi unain passe heavy structural wada set weddi amaruine karannai innai
    Duwilla tikak enawa, Ehema loku case ekak ne machan.

    Lokuma case eka wenna water base karana eka. Patta duwillak enawa.
    Mama padinchi wela iddi tamai water base kare. Wife wa yewwa cousin kenekge gedara. Mama ape malli ekka reta gedara mura. Mokada janel dorwal serama galawala neh. :D

    ලක්ෂ 50ක වගේ හවුසින් ලෝන් එකක් දැම්මොත් කීයක වගේ වාරිකයක් එයිද බන්..??
    Awurudu 20 kata wage adala dagattot 55 wage tamai me dawas wala enne.
    ------ Post added on Feb 22, 2021 at 1:02 PM
     
    • Like
    Reactions: oxide

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Duwilla tikak enawa, Ehema loku case ekak ne machan.

    Lokuma case eka wenna water base karana eka. Patta duwillak enawa.
    Mama padinchi wela iddi tamai water base kare. Wife wa yewwa cousin kenekge gedara. Mama ape malli ekka reta gedara mura. Mokada janel dorwal serama galawala neh. :D

    Awurudu 20 kata wage adala dagattot 55 wage tamai me dawas wala enne.
    ------ Post added on Feb 22, 2021 at 1:02 PM
    ow water base nokara padinchi wena ekanam echchcara hoda wadak neme dust yanawa wadi
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    Duwilla tikak enawa, Ehema loku case ekak ne machan.

    Lokuma case eka wenna water base karana eka. Patta duwillak enawa.
    Mama padinchi wela iddi tamai water base kare. Wife wa yewwa cousin kenekge gedara. Mama ape malli ekka reta gedara mura. Mokada janel dorwal serama galawala neh. :D

    Awurudu 20 kata wage adala dagattot 55 wage tamai me dawas wala enne.
    ------ Post added on Feb 22, 2021 at 1:02 PM
    මචන් 7% දෙන්නෙ නැද්ද කොහෙද බන් මුන් තාම.7% දාල 25 ඉයර්ස් දැම්මොත් 38ක් වගේ සෙට් වෙන්නෙ
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    Waterbase karanawa kiyanne mokakda ban?

    mam nam thani thattuwe geyak ganna inne. eetapasse kadala slab eka dala onama bitti tika badala udin wahale da gannawa.

    thibba wahalemane danne.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    Waterbase karanawa kiyanne mokakda ban?

    mam nam thani thattuwe geyak ganna inne. eetapasse kadala slab eka dala onama bitti tika badala udin wahale da gannawa.

    thibba wahalemane danne.
    හදපු ගෙයක් අරන් කඩල හදනවට වඩා හොද නැද්ද අලුතින්ම පටන් ගන්න එක බන්...කොස්ට් එකේ ලොකු වෙනසක් වෙනවද කඩල හදන්න ගියාම සහ අලුතින්ම හදද්දි?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හදපු ගෙයක් අරන් කඩල හදනවට වඩා හොද නැද්ද අලුතින්ම පටන් ගන්න එක බන්...කොස්ට් එකේ ලොකු වෙනසක් වෙනවද කඩල හදන්න ගියාම සහ අලුතින්ම හදද්දි?
    kadanawa kiwwe wahale muchn. thawa plan ekak adaganna one.

    methana labayak na ban. eth mata welawa na bassla ekka owwa kara kara inna.

    anika mam rent ekata inne. dan rent ekai thawa ganakui installement dala thamai ge ganne.
    ethakota geyak hadanakam rent eka gewaganna bane.
     
    • Like
    Reactions: oxide

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    kadanawa kiwwe wahale muchn. thawa plan ekak adaganna one.

    methana labayak na ban. eth mata welawa na bassla ekka owwa kara kara inna.

    anika mam rent ekata inne. dan rent ekai thawa ganakui installement dala thamai ge ganne.
    ethakota geyak hadanakam rent eka gewaganna bane.
    Slab eka danna biththi kaduwata passe tika dawasak wenama inna wei habayi. Eka iwara karagattama shape.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    kadanawa kiwwe wahale muchn. thawa plan ekak adaganna one.

    methana labayak na ban. eth mata welawa na bassla ekka owwa kara kara inna.

    anika mam rent ekata inne. dan rent ekai thawa ganakui installement dala thamai ge ganne.
    ethakota geyak hadanakam rent eka gewaganna bane.
    අහ්හ්..දෙකටම ගෙවන්න ගියාම අමාරුයි තමා නේහ්...මාස 6න් වගේ ගෙයක් හදාගන්න පුලුවන් හැබයි..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් බං.. ඒක නම් එහෙම තමයි, මම ගන්නකොට පොලිය 13.5%
    දුන්නෙත් වටිනකමින් 75%යි
    මාසෙ වාරිකේ 2.70ක්..
    මොනවා කරන්නද අතේ සල්ලි නැති නිසා ලෝන් ගන්නවා,
     
    • Like
    Reactions: oxide

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මචන් 7% දෙන්නෙ නැද්ද කොහෙද බන් මුන් තාම.7% දාල 25 ඉයර්ස් දැම්මොත් 38ක් වගේ සෙට් වෙන්නෙ
    7% denne awurudu 5 kata vitharayi mcn......
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    7% denne awurudu 5 kata vitharayi mcn......
    සෙලාන් එකෙන් දෙනව කිව්වනෙ බන් 25 ඉයර්ස් එනකන්...හැබයි අපි වැඩකරන කම්පැනි එක ලිස්ට් වෙන්න ඕනලු...ාවුරුදු 35ට අඩුනම් 25 ඉයර්ස් දෙනව කිව්ව 7% . 75%ක් දෙනව කිව්ව ප්‍රොපටි වැලියු එකෙන්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සෙලාන් එකෙන් දෙනව කිව්වනෙ බන් 25 ඉයර්ස් එනකන්...හැබයි අපි වැඩකරන කම්පැනි එක ලිස්ට් වෙන්න ඕනලු...ාවුරුදු 35ට අඩුනම් 25 ඉයර්ස් දෙනව කිව්ව 7% . 75%ක් දෙනව කිව්ව ප්‍රොපටි වැලියු එකෙන්..
    mam danna tharamin 7% denne 5 years witharai. eetapasse floating wenawa. 5ta kalin gewa ganna puluwan nam 7% ganna eka labai